Menu cake Hub

Menu cake Hub Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Menu cake Hub, Cupcake Shop, Molagoda, Kegalle.
(33)

05/06/2026
04/06/2026

එකපාරක් ආපු customer කෙනෙක් ආයෙත් උඹ ළඟට එනවා කියන්නේ උඹ ගහන ගේම සාර්ථකයි😇🫂

සමහර මිනිස්සු ඉන්නවා කිසිදාක කිසිදේක හොදක් නොදකින…💔ඒ වගේම සමහර මිනිස්සු ඉන්නවා ඡිවිතේ අන්තෙටම වැටිලා හිටියත් තවත් කෙනෙක්...
04/06/2026

සමහර මිනිස්සු ඉන්නවා කිසිදාක කිසිදේක හොදක් නොදකින…💔

ඒ වගේම සමහර මිනිස්සු ඉන්නවා ඡිවිතේ අන්තෙටම වැටිලා හිටියත්
තවත් කෙනෙක්ට හිනාවක් සතුටක් ගේන.

තවත් සමහර මිනිස්සු ඉන්නවා උපාධියක් ඩිප්ලොමාවක් වගේ කිසිම කොල කෑල්ලක් නැති වුනත් උස් පහත් භේදයක් නැතිව කාටත් කට පුරා ගෞරව කරන.

වචනෙකින් වත් මිනිස්සු පහත් කරන්නේ නැති වචනෙකින් හරි මිනිස්සුන්ට හයියක් වෙන වයස නොතකා එක සමානව ගෞරව කරන ඉගෙන ගන්න දෙයක් කෙනෙක්ගෙන් තියනවා නම් වයස නොතකා ඒ ගත යුත්ත ගන්න.

එහෙම මිනිස්සු ආශිර්වාදයක් 💛

-උපුටා ගැනීමක්-

#සදෙව්

Post credit goes to respective owners

Address

Molagoda
Kegalle
71000

Telephone

+94717758453

Website

Alerts

Be the first to know and let us send you an email when Menu cake Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Menu cake Hub:

Share

Category