White bird kitchen

Directions

White bird kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from White bird kitchen, Food Delivery Service, Katuwana.
(56)

🥧බිරියානි ,වටලප්පන්
කල් තබා ගතහැකි ආහාර පීසා 🥧

📦online බිස්නස් 0715333676📞
📱0770763780 whats app




🤝 කලනොහැකිය යන්න මෝඩයාගේ ශබ්ද කෝෂයේ ඇති වචනයක් පමණි ...
ඉතින් නොපමාව උත්සාහ කරන්න වචනය අඩුවෙන් වැඩ වැඩියෙන් කරන්න සාර්ථකත්වය ඉතා අතලඟයි🤝

ඔයාට කැමති විදිහට තොරගන්න ඔයාගේ ආදරණියන්හට රසම රස කෑම තෑගි කරන්න කතාකරන්න අපට 0715333676වට්ස්ඇප් 0770763780 මැසේජ් කරන්...
28/10/2026

ඔයාට කැමති විදිහට තොරගන්න ඔයාගේ ආදරණියන්හට රසම රස කෑම තෑගි කරන්න කතාකරන්න අපට
0715333676
වට්ස්ඇප් 0770763780
මැසේජ් කරන්න
කල්ඇතුව කියන්න ඔයාට කැමති විදිහට තොරගන්න පුලුවන් ඇනවුම් 10 වඩා වැඩි ඇනවුම් භාර ගනු ලැබේ බිරියානි වලට එහෙම නෑ
White bird kitchen


#පිටරටවල්

28/10/2026

කොච්චර වැටුනත් හිමින් සැරේ නැගිටිනවා මොකද පුංචි තැන ඉදලා ගිය කෙනෙක් ඉතින් බිංදුවෙන් නැගිටින්න අමාරු නෑ මට ආයෙම ...
White bird kitchen
#පිටරවල්

ජිවිතේ හරියට මලක් වගේ නේද පොහොට්ටු වක් වෙලා ඉඳලා පිපිලා සුවඳ දිලා පරවෙලා යනවා...ජිවිතේත් හැමදේ එක්කම ඔට්ටුවෙලා ඉදලා  අන්...
28/10/2026

ජිවිතේ හරියට මලක් වගේ නේද පොහොට්ටු වක් වෙලා ඉඳලා පිපිලා සුවඳ දිලා පරවෙලා යනවා...

ජිවිතේත් හැමදේ එක්කම ඔට්ටුවෙලා ඉදලා අන්තිමට මරනය තමයි කෙලවර..

එහෙමනම් එක තේරුම් අරගෙන ජිවිතේ ලස්සන ට පාට කරමු හැමවෙලේම තවත් කෙනෙක් නිවන කෙනෙක් වන්න
සුභ දවසක් වේවා හැමෝටම
White bird kitchen

හැමදාම බිරියානි අරගෙන එන නිසා ඔන්න රයිස් එකක් අරගෙන අපිඑනවා  කටුවන ඉඳලා වලස්මුල්ල හරහා ඕකවෙල වෙනකල් පුධාන පාරේ විතරයි 20...
27/10/2026

හැමදාම බිරියානි අරගෙන එන නිසා ඔන්න රයිස් එකක් අරගෙන අපිඑනවා කටුවන ඉඳලා වලස්මුල්ල හරහා ඕකවෙල වෙනකල් පුධාන පාරේ විතරයි 2026/10/29 රෑකෑමට
මිල ගනන් පොස්ට් එකේ දාලා තියෙන්නේ අවශ්‍ය නම් හෙට දවස පුරාම ඇනවුම් භාර ගන්නවා වට්ස්ඇප් msg එකක් දෙන්න
රසබලන්න

27/10/2026

අද නම් මොනවද හදන්න වගේ ඔයා☺️☺️☺️☺️☺️☺️
White bird kitchen

27/10/2026

කොලපාට ඉදෙන බන්ඩක්කා බැදුම
වැස්සේ ම සුදු බත් ටිකක් එක්ක පංකාදුයි නේද..
White bird kitchen
#පිටරවල්
#

ජිවිතේ අපි කොච්චර කිව්වත්  සල්ලි ඔනි නෑ සතුට තිබුනා ම ඇති ජිවත්වෙන්න  කියලා..සල්ලි ත් ඔනි ඒ හැමදේම සාර්ථක කරගන්න නම්ටික...
27/10/2026

ජිවිතේ අපි කොච්චර කිව්වත් සල්ලි ඔනි නෑ සතුට තිබුනා ම ඇති ජිවත්වෙන්න කියලා..
සල්ලි ත් ඔනි ඒ හැමදේම සාර්ථක කරගන්න නම්
ටික කාලේකට සල්ලි නැතිවෙලා ගෙදර අගහිඟකම් පිරිලා බලන්නකෝ සතුට කියන දේ රැඳෙනවද බලන්න..

එක අත්දැකිමෙන්ම කියනවා සතුට කියන දේ වර්ථමාන සමාජයෙන් ඉබේම අයින්වෙනවා සල්ලි අගහිඟකම් පිරුනම එහෙමනම් එහෙම නොවෙන්න හැමදේම ලස්සන ට කරමු

අතමිට සරුවෙන වාසනාවන්ත සුභ දවසක්🌞🌞 වේවා මහන්සි වෙලා වැඩ කරමු එතකොට සතුටයි,සල්ලි දෙකම අපිලඟ
එහෙමනම් හැමෝටම සුභ දවසක්🌞🌞 වේවා බුදුසරණයි
White bird kitchen

26/10/2026

වැටකොළු එකක් හැදෙන ගමන්
White bird kitchen
#පිටරවල්

ඔන්න වැඩ පටන් ගන්න හදන්නේ එහෙමනම්  රසම රසබිරියානියක් රස බලන්න එන්නකෝ මේ පැත්තට  කටුවන ,මිද්දෙනිය ,වලස්මුල්ල ,වීරකැටිය දක...
26/10/2026

ඔන්න වැඩ පටන් ගන්න හදන්නේ එහෙමනම් රසම රසබිරියානියක් රස බලන්න එන්නකෝ මේ පැත්තට කටුවන ,මිද්දෙනිය ,වලස්මුල්ල ,වීරකැටිය දක්වා අපිඑනවා බදාදා 2026/10/28 රෑකෑමට අඟහරුවාදා දවසම ඇනවුම් භාර ගන්නවා
0770763780 වට්ස්ඇප් msg එකක් දෙන්න
2000/=02පෝශන්
රටඉන්න ඔයාටත් පුලුවන් ඔයාගේ ආදරණියන්හට රසම රස බිරියානියක් තෑගි කරන්න පුලුවන්

Follows 92516 හිටපු පේජ් එක  මේ එකපාරම  91519 අඩුවෙලා තියෙනවා එක දවසට මට මේක ඇත්තමට  හිතාගන්න බෑ  කවදාවත් පේජ් එකේ රිච් ...
26/10/2026

Follows 92516 හිටපු පේජ් එක මේ එකපාරම 91519 අඩුවෙලා තියෙනවා එක දවසට මට මේක ඇත්තමට හිතාගන්න බෑ කවදාවත් පේජ් එකේ රිච් එක හොඳටම අඩුවෙලා තියෙනවා මිට කලිනුත් එත් මෙහෙම අඩුවෙලා නෑ කවදාවත් ...

එකපාරම මෙහෙම හිතාගන්න බැරි විදියට අඩුවෙන්න හේතුව මොකක්ද අනිත් එක සල්ලි දිලා ගත්තා followsla නෙවි ඉන්නේ විඩියෝ පොස්ට් වලින් ම එකතු වුන ආදරණිය හදවත් තමයි ඉන්නේ එකයි මට තියෙන ලොකුම ගැටලුව එකපාරම විශාල ප්‍රමාණයක් අඩුවුන එක ඔයාලටත් මෙහෙම වෙලා තියෙනවද කමෙන්ට් එකක් අදහසක් දාගෙන යමු🌹🤝🤝🤝🤝
White bird kitchen



#පිටරවල්

Address

Katuwana

Website

Alerts

Be the first to know and let us send you an email when White bird kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share