20/05/2026
🚨 WE’RE HIRING at Machang Diyawanna! 🍻✨
ඔයාට hospitality field එකේ passion එකක් තියෙනවද? Friendly vibe එකක් එක්ක energetic team එකක වැඩ කරන්න කැමතිද? 👀
Machang family එකට දැන් අවශ්‍යයි:
🔥 Restaurant Manager
🔥 Stewards
Good salary package ✔️
Career growth opportunities ✔️
Nightlife vibe එකත් එක්ක exciting workplace experience එකක් ✔️
ඔයා හරි ඔයාගේ යාලුවෙක් හරි fit නම්, අදම apply කරන්න 💛
📞 Call Now: 077 582 8133 / 072 761 7617
📍 Visit Machang Diyawanna Outlet
Tag කරන්න hospitality field එකේ job එකක් හොයන යාලුවෙක් 👇🍺