19/04/2025
කාර්යබහුල වීම නිසා මාගේ RINU FOODS page එකේ මා විසින් නිම කරන ඇණවුම් upload කිරීමටත් ඡායාරූප ගැනීමටත් අවස්ථාවක් නොමැති වන අතර
ඉඩ ලද අවස්ථාවක ගත් ඡායාරූප කීපයක් සමග ඔබ අතරට ඒමට අවස්ථාවක් සකසා ගතිමි.. 😊😊😊
ඇණවුම් ලබාදුන් සියළු ම දෙනාටම මාගේ හද පිරි ස්තූතිය මෙන්ම..😍😍😍
සියළු ම දෙනාටම ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සෞභාග්යමත් එකක් වේවායි ප්රාර්ථනා කරමි...🙏🙏🙏❤❤❤❤