Nuwee Sweets

Nuwee Sweets Fresh & Delicious 🤗❤️

එකම ඩිසයින් එක්කට හදපු කේක් ටිකක්❤️🤭හම්මෝ දැන් මේ ඩිසයින් එක ඇතිනේද ලමයි🤭❤️😁🙈
21/04/2026

එකම ඩිසයින් එක්කට හදපු කේක් ටිකක්❤️🤭
හම්මෝ දැන් මේ ඩිසයින් එක ඇතිනේද ලමයි🤭❤️😁🙈

මීට වඩා සතුටක් තවත් නෑ මට❤️🥹🙏...මේවා අහද්දි දකිද්දි හිතෙනවා මගේ සාර්ථකත්වයට මන් දැනටමත් අඩිතාලම දාලා ඉවරයි කියලා....අනේ ...
21/04/2026

මීට වඩා සතුටක් තවත් නෑ මට❤️🥹🙏...මේවා අහද්දි දකිද්දි හිතෙනවා මගේ සාර්ථකත්වයට මන් දැනටමත් අඩිතාලම දාලා ඉවරයි කියලා....අනේ ගොඩක් ස්තූතියි❤️😘...මට මතක විදියට මේ කස්ටමර්ගෙ කේක් 10කට ආසන්න මන් හදලා තියෙනවා....මේ දෙන විශ්වාසෙට ආදරේට ගොඩක් thank you 🙏❤️🥰

Butter cake designs for your birthday ❤️❤️Contact us0778839186📲
01/09/2025

Butter cake designs for your birthday ❤️❤️

Contact us0778839186📲

Chocolate cake 🤎🎂🍫 Contact us 0778839186📲
01/09/2025

Chocolate cake 🤎🎂🍫

Contact us 0778839186📲

Frozen theme cake designs 💙✨❄️☃️
01/09/2025

Frozen theme cake designs 💙✨❄️☃️

Purple butterfly theme cake 💜✨🎂
01/09/2025

Purple butterfly theme cake 💜✨🎂

අමාරුයි තමයි ඒත් මන් මේ ගේම ගහනවමයි❤️...ඉතින් මේ තියෙන්නෙ මේ මාසෙ ලැබුන මං ආසාවෙන් කරපු ලස්සන වැඩ ටිකක්❤️🎂🥰
28/04/2025

අමාරුයි තමයි ඒත් මන් මේ ගේම ගහනවමයි❤️...

ඉතින් මේ තියෙන්නෙ මේ මාසෙ ලැබුන මං ආසාවෙන් කරපු ලස්සන වැඩ ටිකක්❤️🎂🥰

දවසක මගේ දිනුම මන් මහ ඉහලින්ම සමරනවා❤️🥺✨ඉතින් මේ මගේ අතින් හැඩවුන තවත් ලස්සනම ලස්සන wedding කේක් එකක්❤️🥰තවත් කෙනෙක්ගෙ ලස...
03/03/2025

දවසක මගේ දිනුම මන් මහ ඉහලින්ම සමරනවා❤️🥺✨

ඉතින් මේ මගේ අතින් හැඩවුන තවත් ලස්සනම ලස්සන wedding කේක් එකක්❤️🥰

තවත් කෙනෙක්ගෙ ලස්සනම දවසක් මේ විදියට තවත් ලස්සන කරන්න ලැබෙන එක මට මාර සතුටක්❤️✨
Thank you so much for your lovely oder and choosing ❤️✨Nuwee Sweets❤️✨

ගොඩ දෙනෙක්ට හදපු කේක් ඩිසයින් එකක් මේක❤️💙Spider man theme 1kg chocolate cake 💙✨Thank you so much for your  oder and love...
08/01/2025

ගොඩ දෙනෙක්ට හදපු කේක් ඩිසයින් එකක් මේක❤️💙

Spider man theme 1kg chocolate cake 💙✨

Thank you so much for your oder and lovely feedback gave to us ❤️🥰

ඊයෙ දින කරපු තවත් කේක් ඇනවුමක්🤎🎂✨පුතෙක්ගෙන් එයාගේ ආදරනීය අම්මට දෙන්න තමයි මේක මගෙ අතින් හැඩවුනේ ❤️✨🫶🏻Thank you so much f...
24/11/2024

ඊයෙ දින කරපු තවත් කේක් ඇනවුමක්🤎🎂✨

පුතෙක්ගෙන් එයාගේ ආදරනීය අම්මට දෙන්න තමයි මේක මගෙ අතින් හැඩවුනේ ❤️✨🫶🏻

Thank you so much for your oder and lovely feedback gave to me 😍❤️✨

ඊයේ දින හන්තානෙට ගියපු cashew & chocolate පිරුනු  1kg chocolate cake එක 🤎🎂✨රට ඉන්න ආදරවන්තයගෙන් එයාගේ ආදරවන්තියට හරි ලස්...
24/11/2024

ඊයේ දින හන්තානෙට ගියපු cashew & chocolate පිරුනු 1kg chocolate cake එක 🤎🎂✨

රට ඉන්න ආදරවන්තයගෙන් එයාගේ ආදරවන්තියට හරි ලස්සන surprise එකක්❤️😍🫶🏻

Thank you so much for your oder and lovely feedback gave to us❤️✨🥰

ඔයාගෙ පුංචි බිස්නස් එක කවදාහරි දවසක ලෝකෙම දන්න brand එකක් වෙනකම් ගේම අතාරින්න එපා❤️🥰රට ඉන්න අයියගෙන් එයාගෙ ආදරණීය මල්ලිට...
17/11/2024

ඔයාගෙ පුංචි බිස්නස් එක කවදාහරි දවසක ලෝකෙම දන්න brand එකක් වෙනකම් ගේම අතාරින්න එපා❤️🥰

රට ඉන්න අයියගෙන් එයාගෙ ආදරණීය මල්ලිට...තමයි මේ කේක් එක මගේ අතින් මේ විදියට හැඩවුනේ🧡💙✨

Thank you so much aiya for your oder and lovely feedback gave to me ❤️✨🥰

Address

Kandy

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Telephone

+94756974186

Website

Alerts

Be the first to know and let us send you an email when Nuwee Sweets posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share