11/02/2026
Hotels සහ cabana හිමියන් සඳහා අප පේජ් එක තුළින් මේ වසරේ සිට හඳුන්වා දෙන වැඩපිළිවෙළකට අනුව මේ වසරේ පෙබරවාරි මාසයේ සිට අප පේජ් එක තුළින් සියලූම කබානා සහ හොටෙල් පිළිබඳ දැනුවත් වීම සඳහා නොමිලේ අප වෙත පැමිණෙන customers ඔබ වෙතට ලබාදීමට අප කටයුතු යොදා ඇත ඒ සඳහා ඔබගේ විස්තර අප වෙත එවන්න සියලූම කබානා සහ හොටෙල් අප පේජ් එක තුළින් ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි
Kandy cabana and hottels.
Thank you.