07/06/2026
📣✨ ඔන්න අපි ආයෙමත් ඔයාලගේ ආදරණීය Orders අරගෙන කොළඹට එන්න සූදානම් වෙලා ඉන්නවා…! 💛🥭🍨
🗓️ අපි එන්නේ ජූනි මාසෙ 13 වෙනි සෙනසුරාදා
🌙🤍
ඉතින් ඔයාලට ඕන කරන yummy treats 😍🍧🥤
මොනවද කියලා අපේ WhatsApp එකට කෙටි පණිවිඩයක් එවන්න හොදද📩💬
🚐💨 අපි නුවර ඉඳලා කොළඹට එන ගමනේ,
📍 කොළඹ Galle Face එකේ පැයක් වගේ රැඳී ඉන්නවා ⏳🌊
ඒ නිසා ඔයාලගේ favourite items ටික
miss කරගන්න එපා හොඳේ 😋💛
⚡ ඉක්මනට Orders දාන්න…
අපි ආදරෙන් ඔයාල වෙනුවෙන් එනවා 🫶✨
DM for whatsup
0774442466
🥭🍦 “රසටම… ආදරෙන්ම… DurianZila” 💚