Kandy Organic pvt ltd

Kandy Organic pvt ltd "අපේම රසගුණ අපේම තාලෙට ''

🌿 KANDY ORGANIC (PVT) LTD සමඟ ඔබේ ව්‍යාපාරික ගමන අදම ආරම්භ කරන්න! 🤝ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ අමතර ආදායමක් උපයා ගැනීමට ...
19/07/2026

🌿 KANDY ORGANIC (PVT) LTD සමඟ ඔබේ ව්‍යාපාරික ගමන අදම ආරම්භ කරන්න! 🤝

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ අමතර ආදායමක් උපයා ගැනීමට හොඳ අවස්ථාවක් සොයනවාද? KANDY ORGANIC (PVT) LTD සමඟ Sales Agent ලෙස එක්වී ශ්‍රී ලංකාව පුරා ඉහළ ඉල්ලුමක් ඇති ගුණාත්මක ඖෂධීය සහ ආහාර නිෂ්පාදන අලෙවි කිරීමේ වටිනා අවස්ථාව ලබා ගන්න.

✅ ඉහළ කොමිස් ආදායම
✅ විශාල වෙළඳපොළක්
✅ අඛණ්ඩ සහාය
✅ ඔබේම ව්‍යාපාරයක් ගොඩනඟා ගැනීමට හොඳම අවස්ථාව

🌿 MELANI හීංබෝවිටියා කුඩු, Chai Tea, කුළුබඩු කුඩු සහ තවත් ගුණාත්මක නිෂ්පාදන රැසක් සමඟ ඔබේ සාර්ථකත්වය ගොඩනඟන්න!

📞 වැඩි විස්තර සඳහා: 071 8077430
📍 KANDY ORGANIC (PVT) LTD
12/A, Warakagoda, Harankahawa, Kandy

අදම අප සමඟ එක්වී සාර්ථක ව්‍යාපාරිකයෙකු වීමේ ඔබේ සිහිනය සැබෑ කරගන්න! 🌱✨

🌿 කුරුදු කුඩු 🌿📢දේශීය ඖෂධ නිෂ්පාදකයින්, වෙළඳසැල්, ආයුර්වේද මධ්‍යස්ථාන සහ තොග වෙළඳුන් සඳහා විශේෂ අවස්ථාවක්!Kandy Organic ...
26/06/2026

🌿 කුරුදු කුඩු 🌿

📢දේශීය ඖෂධ නිෂ්පාදකයින්, වෙළඳසැල්, ආයුර්වේද මධ්‍යස්ථාන සහ තොග වෙළඳුන් සඳහා විශේෂ අවස්ථාවක්!

Kandy Organic (Pvt) Ltd වෙතින් උසස් තත්ත්වයේ 100% ස්වභාවික කුරුදු කුඩු තොග මිලට විශ්වාසයෙන් ලබාගන්න.

✅ තොග ප්‍රමාණ අනුව විශේෂ මිල ගණන්
✅ පිරිසිදු හා උසස් තත්ත්වයේ නිෂ්පාදන
✅ 5Kg, 10Kg සහ අවශ්‍ය ප්‍රමාණ අනුව සැපයීම
✅ දිවයින පුරා වේගවත් බෙදාහැරීම

www.kandyorgnic.xyz

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න:
070 277 7065 | 071 807 7430

📍 Kandy Organic (Pvt) Ltd
12/A, Warakagoda, Harankahawa, Kandy.

🌿 යකිනාරන්  🌿📢  දේශීය ඖෂධ නිෂ්පාදකයින්, වෙළඳසැල්, ආයුර්වේද මධ්‍යස්ථාන සහ තොග වෙළඳුන් සඳහා විශේෂ අවස්ථාවක්!Kandy Organic ...
26/06/2026

🌿 යකිනාරන් 🌿

📢 දේශීය ඖෂධ නිෂ්පාදකයින්, වෙළඳසැල්, ආයුර්වේද මධ්‍යස්ථාන සහ තොග වෙළඳුන් සඳහා විශේෂ අවස්ථාවක්!

Kandy Organic (Pvt) Ltd වෙතින් උසස් තත්ත්වයේ 100% ස්වභාවික යකිනාරන් කුඩු තොග මිලට විශ්වාසයෙන් ලබාගන්න.

✅ තොග ප්‍රමාණ අනුව විශේෂ මිල ගණන්
✅ පිරිසිදු හා උසස් තත්ත්වයේ නිෂ්පාදන
✅ 5Kg, 10Kg සහ අවශ්‍ය ප්‍රමාණ අනුව සැපයීම
✅ දිවයින පුරා වේගවත් බෙදාහැරීම

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න:
070 277 7065 | 071 807 7430

📍 Kandy Organic (Pvt) Ltd
12/A, Warakagoda, Harankahawa, Kandy.
www.kandyorganic.xyz

#යකිනාරන්කුඩු

🌿 MELANI හීං බෝවිටියා ! 🌿💚 ✅ මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම Pharmacy✅ Ayurvedic Shop✅  mini supermarketසහ📍 කුරුණෑගල📍 කුලිය...
25/06/2026

🌿 MELANI හීං බෝවිටියා ! 🌿

💚

✅ මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම Pharmacy
✅ Ayurvedic Shop
✅ mini supermarket

සහ

📍 කුරුණෑගල
📍 කුලියාපිටිය
📍 හැටන්
📍 මාතලේ

නගර ආශ්‍රිත ප්‍රදේශවලින් ලබාගත හැකිය.

🌱 ස්වභාවික ගුණයෙන් පිරි, උසස් තත්ත්වයේ නිෂ්පාදනයක්.

📞 වැඩි විස්තර සඳහා:
Kandy Organic (Pvt) Ltd.

ඉඟුරු තොග වශයෙන්ඔබේ අපනයන (Export) ඇණවුම් හෝ ආහාර නිෂ්පාදන සඳහා ගුණාත්මකභාවයෙන් ඉහළම ඉඟුරු ස්ථාවරව සැපයුම්කරුවෙකු සොයනවා...
18/05/2026

ඉඟුරු තොග වශයෙන්

ඔබේ අපනයන (Export) ඇණවුම් හෝ ආහාර නිෂ්පාදන සඳහා ගුණාත්මකභාවයෙන් ඉහළම ඉඟුරු ස්ථාවරව සැපයුම්කරුවෙකු සොයනවාද?

Kandy Organic (Pvt) Ltd වන අප, නවීනතම තාක්ෂණය සහ ඉහළම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින්, දේශීය ඉඟුරු අස්වැන්න එහි ස්වභාවික සුවඳ සහ ගුණය එලෙසම රැකෙන පරිදි සකස් කරනු ලබයි.

💡 අපව තෝරාගත යුත්තේ ඇයි?

✔️ 100% පිරිසිදු සහ ඉහළම සෞඛ්‍යාරක්ෂිත ප්‍රමිතිය.

✔️ ඕනෑම පරිමාණ තොග ඇණවුමක් නියමිත වේලාවට සැපයීමේ හැකියාව.

✔️ සෑම ඇණවුමකදීම එකම උසස් තත්ත්වය (Consistent Quality) සහතික කිරීම.

🌱 අපගේ නිෂ්පාදන:
1️⃣ වියළි ඉඟුරු පෙති (Dried Ginger Slices)
2️⃣ ඉඟුරු කුඩු (Ginger Powder)
3️⃣ ඉඟුරු T.B.C (Ginger T.B.C)

ඔබේ ව්‍යාපාරික අවශ්‍යතාවයට ගැලපෙන හොඳම මිල ගණන් සහ විශ්වාසනීය සැපයුමක් සඳහා අදම අප හා සම්බන්ධ වන්න.

📞 විමසීම් සහ ඇණවුම් සඳහා:

දුරකථන අංකය: +94 718077430

විද්‍යුත් තැපෑල: [email protected]

ලිපිනය: Kandy Organic (Pvt) Ltd, Warakagoda, Harankahawa, Kandy.

නිරෝගී දිවියකට මඟ කියන රහස - හීන් බෝවිටියා! 🌿ඔබත් Fatty Liver, අධික කොලෙස්ටරෝල් හෝ දියවැඩියාව වැනි පීඩාකාරී තත්ත්වයන්ගෙන...
11/05/2026

නිරෝගී දිවියකට මඟ කියන රහස - හීන් බෝවිටියා! 🌿

ඔබත් Fatty Liver, අධික කොලෙස්ටරෝල් හෝ දියවැඩියාව වැනි පීඩාකාරී තත්ත්වයන්ගෙන් පීඩා විඳිනවාද? එසේත් නැතිනම් ඔබේ ශරීරයේ ඇති විෂ නාශනය කර දෛනික ප්‍රාණවත් බව රැකගැනීමට අවශ්‍යද?

මෙම උසස්ම තත්ත්වයේ හීන් බෝවිටියා පානය දැන් ඔබට ලබාගත හැකියි. අක්මාවේ සෛල යථා තත්ත්වයට පත් කරමින් ඔබේ සෞඛ්‍යය නැවත ශක්තිමත් කිරීමට මෙය කදිම විසඳුමකි.

✅ අක්මාවේ මේදය (Fatty Liver) ඉවත් කරයි.
✅ රුධිරයේ සීනි සහ කොලෙස්ටරෝල් පාලනය කරයි.
✅ ශරීරයේ විෂ ද්‍රව්‍ය බැහැර කරයි.
✅ 100% ස්වභාවිකයි, කිසිදු අහිතකර රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවේ.

දැන් රු. 1250.00 ක් වැනි විශේෂ මිලකට!
🚚 දිවයින පුරා බෙදාහැරීම.

ඇණවුම් කිරීමට දැන්ම අපට Message එකක් එවන්න නැතිනම් අමතන්න.📞 072 776 0908
Cash on delivery තියෙන නිසා අතට ලැබුණු පසු මිලදී ගන්නත් ඔබට පුලුවන්..
👉ඔබත් අදම ඇණවුම් කරන්න. පහත විස්තර එවන්න
⁕නම:-
⁕ලිපිනය:-
⁕දුරකතන අංකය :

Kandy Organic (Pvt) Ltd. - සොබාදහමේ සැබෑ සුවය ඔබ වෙත.
(ලියාපදිංචි අංකය - PV 80660)

☕️ සැබෑ ඉඟුරු රසයෙන් පිරි නියම තේ කෝප්පයක්!ඔබ සොයන නියම ඉඟුරු තේ දැන් KANDY ORGANIC වෙතින්. 🎁 🔥 හඳුන්වාදීමේ විශේෂ මිල: 4...
22/04/2026

☕️ සැබෑ ඉඟුරු රසයෙන් පිරි නියම තේ කෝප්පයක්!

ඔබ සොයන නියම ඉඟුරු තේ දැන් KANDY ORGANIC වෙතින්.

🎁 🔥 හඳුන්වාදීමේ විශේෂ මිල: 499/= 🔥
මෙම විශේෂ මිල සීමිත කාලයක් සඳහා පමණි. ඉක්මනින් ඇණවුම් කරන්න!

📦 බෙදාහැරීමේ ගාස්තු:

සාමාන්‍ය ගාස්තුව: 260.00/=

✅ ඇණවුම් කිරීමේ ක්‍රියාපටිපාටිය:
ඇණවුම තහවුරු කිරීමට

ඔබේ නම (👤)
ලිපිනය (🏠)
දුරකථන අංකය (📞) එක් කරන්න.

එම විස්තර අප වෙත යොමු කරන්න:

📞 ඇමතුම් හෝ WhatsApp: 071 8077430 / 070 2777065

💻 අන්තර්ජාලයෙන්: www.kandyorganic.xyz වෙත පිවිසී ඇණවුම් කරන්න!

⏳ සීමිත තොග පවතී! අදම ඔබේ 'නියම ඉඟුරු තේ' ඇණවුම් කරන්න!

#නියමඉඟුරුතේ

හැමදාම බොන තේ එකට වෙනසක් Melani Ginger Mix Tea
21/04/2026

හැමදාම බොන තේ එකට වෙනසක්
Melani Ginger Mix Tea

ඔබේම ව්‍යාපාරික සිහිනය සැබෑ කරගන්න කාලය හරි! 🚀වසර 14ක නොබිඳුණු විශ්වාසය සහ උසස්ම ප්‍රමිතියේ කුළුබඩු නිෂ්පාදන සමඟින්, ලංක...
21/04/2026

ඔබේම ව්‍යාපාරික සිහිනය සැබෑ කරගන්න කාලය හරි! 🚀

වසර 14ක නොබිඳුණු විශ්වාසය සහ උසස්ම ප්‍රමිතියේ කුළුබඩු නිෂ්පාදන සමඟින්, ලංකාවේ ප්‍රමුඛතම නාමයක් වන Kandy Organic (Pvt) Ltd පවුලේ සාමාජිකයෙකු වීමට ඔබටත් මෙන්න මහඟු අවස්ථාවක්!

අපගේ නිල අලෙවි නියෝජිතයෙකු (Sales Agent) ලෙස එක්වී:
✅ ස්ථාවර වෙළඳ නාමයක ශක්තියෙන් ඔබේ ගමන අරඹන්න.
✅ ඉහළ කොමිස් මුදල් සමඟ අසීමිත ආදායම් මාර්ගයක් සාදාගන්න.
✅ දිනෙන් දින වර්ධනය වන විශාල වෙළඳපලකට හිමිකම් කියන්න.

අදම අප හා එක්වන්න, ඔබේ ව්‍යාපාරික අනාගතය අදම ගොඩනගන්න! 🤝

📞 වැඩි විස්තර සඳහා: 070 2777 065

නිරෝගී දිවියකට  - යකිනාරං කුඩු ​කෘතිම දේවල් වලින් තොරව, සොබාදහමේ සැබෑ ගුණය එලෙසම ලබාගන්න ඔබත් කැමතිද? නවීන තාක්ෂණය භාවිත...
19/04/2026

නිරෝගී දිවියකට - යකිනාරං කුඩු
​කෘතිම දේවල් වලින් තොරව, සොබාදහමේ සැබෑ ගුණය එලෙසම ලබාගන්න ඔබත් කැමතිද? නවීන තාක්ෂණය භාවිතයෙන්, ඉහළම ප්‍රමිතියට අනුව සකස් කළ Melani යකිනාරං කුඩු දැන් ඔබට ලබාගත හැක.
​ඇයි Melani යකිනාරං කුඩු තෝරාගත යුත්තේ?
​🛡️ ගුණාත්මක බව: යන්ත්‍රානුසාරයෙන් පිරිසිදුව නිපදවා ඇත.
​🌿 100% ස්වභාවිකයි: කිසිදු අහිතකර රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවේ.
​📦 විශේෂ වාසියක්: 5kg හෝ ඊට වැඩි ඇණවුම් සඳහා ප්‍රවාහන ගාස්තු අය නොකෙරේ (Free Delivery)!
​නිරෝගී හෙටක් වෙනුවෙන් අදම ඇණවුම් කරන්න!
​📩 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
​☎️ 071 8077430
​Kandy Organic (pvt) Ltd
📍 12, වරකාගොඩ, හරන්කහව, මහනුවර.
📧 [email protected]

Address

12/A
Kandy

Alerts

Be the first to know and let us send you an email when Kandy Organic pvt ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kandy Organic pvt ltd:

Shortcuts

Share

Category