Street Hub by Mystery Meat

Street Hub by Mystery Meat "We're an independent fine dining restaurant along with a gathering lounge located steps from the centre of Kandy city.

We’re proud to be the favourite for locals and foreigners to present their mealtime in a high standard and pleasant manner."

We are open as usual..😍❤️
20/07/2024

We are open as usual..😍❤️

Hello ළමයී... උදේ හවස රෑ කියලා නෑ.. ඕනි වෙලාවක BBQ කන්න ඔන්න දැන් අපේ BBQ කඩෙන් barbecue menu එකක්ම දීලා තියෙනවා..ඒ වගේම...
13/05/2024

Hello ළමයී...
උදේ හවස රෑ කියලා නෑ.. ඕනි වෙලාවක BBQ කන්න ඔන්න දැන් අපේ BBQ කඩෙන් barbecue menu එකක්ම දීලා තියෙනවා..ඒ වගේම අලුත් රසට අලුත් විදිහකට කෑම කන්න ආස අයට ගලේ pizza ත් ටtry කරලා බලන්න පුළුවන්..😍😍❤️‍🔥❤️‍🔥අපි ඉන්නෙ හරියටම පේරාදෙණිය උඩ පාරේ ජයසූරිය opticals එක ලඟ.. ගෙදර යන ගමන් bbq කෑල්ලක් අරන් යං..කාලා බලන්න.. ආස හිතෙයි..🥹😍❤️‍🔥අලුත්ම අලුත් bbq රස වර්ග ගොඩකුත් හැදෙන ගමන්..
කලින් ඕර්ඩර් කරලා එන්නත් පුළුවන්..

No.89, Peradeniya road, Kandy.
Whatsapp :- 074 2074000
Call :- 077 5536882

❤️❤️
23/04/2024

❤️❤️

04/03/2024

කෑම කියන්නෙම සතුට ළමයි..❤️‍🔥😍
ඔයා සතුට හොයන්නෙ කා ගාවද කියලා කියන් යමු..😃❤️ ゚viral

😍❤️
26/02/2024

😍❤️

Cheesyyyy..!🧀🍔
14/01/2024

Cheesyyyy..!🧀🍔

Merry Christmas all of you..!😍🎄🫶For this special day we have a surprise for you guys..our special crispy chicken burgers...
25/12/2023

Merry Christmas all of you..!😍🎄🫶

For this special day we have a surprise for you guys..our special crispy chicken burgers are come as a combo pack for share with your loved ones..😍😍❤️ Hurry up guys..Grab your burger pack right now..! ❤️❤️


Hotline - 074-2074000
No.89, Peradeniya road, Kandy

Studio J Hatton❤️
24/11/2023

Studio J Hatton❤️

❤️❤️STREET HUB | Restaurant & Cafe ❤️🥩
22/10/2023

❤️❤️
STREET HUB | Restaurant & Cafe ❤️🥩

"අපෙන් කෑවොත් පිටින් කන්නෑ..පිටින් කෑවොත් අපි දන්නෑ..දන්නෝ දනිති street hub රස රහස" 😍💥නුවර ටව්මෙ වැඩි සද්ද බද්ද නැතිව නි...
16/10/2023

"අපෙන් කෑවොත් පිටින් කන්නෑ..පිටින් කෑවොත් අපි දන්නෑ..දන්නෝ දනිති street hub රස රහස" 😍💥

නුවර ටව්මෙ වැඩි සද්ද බද්ද නැතිව නිදහසේ කෑම කන්න සුපිරිම
ප්ලේස් එකක් ඔන්න😍😍

එන්න STREET HUB By Mystery meat එකට..😍😍😍

අපි ළඟ තියෙනවා සුපිරිම බර්ගර්ස් මෙනූ එකක්..ඒ වගේම සබ්මැරීන්ස්..තව එක එක එක විදියේ ෆ්‍රයිඩ් රයිස් වර්ග ටිකකුත්.එතකොට චීස් බේරෙන චීස් කොත්තුව..(කිරි විතරක් නම් නෙවේ දාලා තියෙන්නෙ..)😉😉 අපේ සබ්මැරීන් කියන්නෙ වෙනමම ආතල් එකක්..කාපු අය දන්නවනෙ නේද..තව එතකොට Pasta මෙනූ එක..😍cheese නම් cheese🥹සුද්දගෙ ක්‍රමේට කන්න කැමති අයට තියෙනවා ඔන්න සුපිරි International dishes ගොඩකුත්..😍😍දුම දදා කෑම කන්න ඕනි අයට තියෙනවා sizzlingg...ඒකනම් කට්ටිය දන්නවනේ නුවර first experience එක අපි දුන්නෙ කියලා sizzling dishes වලින්..😍 ඔයාලගේ සැප පහසුව වෙනුවෙන් තවත් වැඩ ගොඩක් වෙනගමන්.. Open Area එකකුත් තිබ්බනම් නේ..ලඟදීම දෙන්නම්කෝ...😉😉

හැමදාම වගේ කියන්නම් අපි ඉන්නේ පේරාදෙනිය උඩ පාරේ කටුකැලේ අංක 89 building එකේ පලවෙනි තට්ටුවේ..Aloka opticals first floor..1 Building before the Jayasuriya opticles..

ආයෙත් කියන්නම් අපෙන් කෑවොත් පිටින් කන්නෑ..පිටින් කෑවොත් අපි දන්නෑ..😁

එහෙනම් එන්න කට්ටිය ඉක්මන් කරලා...😍😍

STREET HUB by Mystery meat
No.89, Peradeniya road, Kandy.

Hotline :- 074-2074000

Address

No. 89 Peradeniya Road
Kandy
20000

Opening Hours

Monday 11:00 - 22:00
Tuesday 11:00 - 22:00
Wednesday 11:00 - 22:00
Thursday 11:00 - 22:00
Friday 11:00 - 22:00
Saturday 11:00 - 22:00
Sunday 11:00 - 22:00

Telephone

+94742074000

Alerts

Be the first to know and let us send you an email when Street Hub by Mystery Meat posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Street Hub by Mystery Meat:

Share

Category