The Pizza Truck

The Pizza Truck Kandy’s First Mobile Pizza Truck by Vito Pizza, Pioneers of Wood Fired Pizza in Kandy...

ඔන්න මහනුවරට හා හා පුරා ⁣කියලා එන අත්ඇරගන්නම හොඳ නැති අලුත්ම අත්දැකීමක්... අපි නම් දැනටම අපේ The Pizza Truck එක ලෑස්ති ක...
14/08/2020

ඔන්න මහනුවරට හා හා පුරා ⁣කියලා එන අත්ඇරගන්නම හොඳ නැති අලුත්ම අත්දැකීමක්... අපි නම් දැනටම අපේ The Pizza Truck එක ලෑස්ති කරලා, අපේ කට්ටිය standby කරලයි තියෙන්නේ... ඔයාලත් අද හෙටම කට්ටිය සෙට් කරගෙන, වාහනේ ලෑස්ති කරගන්න... සති අන්තේ ගෙදර අය දුර ගමනක් දා ගත්තොත් මේක මිස්වෙයි.. ඔන්න කලින්ම කිව්වා... අපි මේ සැරේ ඇසළ මේලා/ කානිවල් නැති වුන ඇරියස් එක ලොකුවටම කවර් කරමු...
වැඩි විස්තර දැනගන්න හදිස්සි නම්, 077 454 9000 හෝ, comment / inbox පාවිච්චි කරන්න.. 😊🙂

අතනොහැරම සමරන්න ඕනම දේකට කාලේ හැටියට ගැලපෙන සෞඛ්‍යානුකූල, විශ්වාසනීය නියම විසඳුම....ගෙදරම තියන පොඩි පාටි එකකට අමුතුම සහ ...
28/05/2020

අතනොහැරම සමරන්න ඕනම දේකට කාලේ හැටියට ගැලපෙන සෞඛ්‍යානුකූල, විශ්වාසනීය නියම විසඳුම....
ගෙදරම තියන පොඩි පාටි එකකට අමුතුම සහ අලුත්ම කේටරින් සර්විස් එක ගැන දැනගන්න, කතා කරන්න / වට්ස්අප් කරන්න දැන්ම...
077 454 9000 ට...

Dear Customers thank you for visit us on Kandy food Festival.. See you again
10/03/2020

Dear Customers thank you for visit us on Kandy food Festival.. See you again

Don't forget to join with us on 13th and 14th March 5 pm onward when you get the biggest off seasonal carnival experienc...
10/03/2020

Don't forget to join with us on 13th and 14th March 5 pm onward when you get the biggest off seasonal carnival experience in Kandy...

රස කෑමම ගොඩක් තියෙන වීදියක් දිගේ, කැමතිම කෑම හොයාගෙන ඇවිදින්න... එන්න...
04/03/2020

රස කෑමම ගොඩක් තියෙන වීදියක් දිගේ, කැමතිම කෑම හොයාගෙන ඇවිදින්න... එන්න...

අමතක නෑ නේ..
22/01/2020

අමතක නෑ නේ..

අපි ආයෙත් මේ මාසේ අන්තිම සති අන්තයේදී පින්සාර නුවර අහස යට, බෝගම්බර සංස්කෘතික උද්‍යානයේදී හමුවෙමු...
14/01/2020

අපි ආයෙත් මේ මාසේ අන්තිම සති අන්තයේදී පින්සාර නුවර අහස යට, බෝගම්බර සංස්කෘතික උද්‍යානයේදී හමුවෙමු...

The Last event of the successful 2019 by The Pizza Truck, Organized by Berunda Events, Held on 27/28/29 December 2019 @ ...
01/01/2020

The Last event of the successful 2019 by The Pizza Truck, Organized by Berunda Events, Held on 27/28/29 December 2019 @ bogambara cultural park. Big thanks for Amila weragoda and Hiran Samarasekara and Chandana Dilip for given support..

26/12/2019

ඔන්න කාලෙකට පස්සේ පින්සාර නුවර අහස යට ඉන්න මැණිකේලට, නිලමේලට කටට රසට කෑමක්, බීමක් එක්ක වෙනස්ම අත්දැකීමක් ලැබෙන තැනකට Vito wood fired pizza අරගෙන The Pizza Truck එකත් එනවා, 27,28,29 බෝගම්බරට... මතක ඇතිව අැවිත් යන්න...

Address

43, Saranankara Road
Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when The Pizza Truck posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Pizza Truck:

Share

Category