02/02/2024
කට්ටියට ඔන්න කාලෙකින් Feed Food රස බලන්න අවස්ථාවක්......😋❤️
February 10 අපි එනවා කලුතර Motor Show එකට.🥵
Burger Submarine එක්ක කෑම ගොඩක රස විදින්න පුලුවන් එදාට අපි එක්ක😍
එහෙනම් එදාට සෙට් වෙමු🤛🏻