10/03/2024
රසම රස Cheese Cake කෑල්ලක රස බලන්න ඔයත් කැමතිද?
ඔයාලට Topping එක Cherry, Blue Berry, Strawberry, Passion fruit, Chocolate, Jelly layer රස වලින් ගන්න පුළුවන්.
කළුතර 3kmක් ඇතුලත නම් Delivery Free කරන්නෙ. අනිත් තැන් වලට නම් Delivery fee එකක් ගන්නවා.
ඔයාලා ඕඩර් කරනවනම් දවස් දෙක තුනකට කලින් ඕඩර් කරන්න ඕනෙ. මොකද ඔයාගෙ ඕඩර් එකට හදලා ගානට සෙට් වෙන්නත් ඕනෙ.
Cheese Cake විතරක් නෙමයි Chocolate Biscuit Pudding, Chocolate Mousse එහෙම ඕඩර් කරන්නත් පුළුවන්.
ඕඩර් එක confirm කරලා online payment කරාම තමයි අපි හදන්න පටන් ගන්නෙ.
Order කරන්න WhatsApp - 0777 127311