Ruwi Cake House

Ruwi Cake House Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruwi Cake House, Cupcake Shop, Mihikatha Wattha A Parts, Kalutara South.

Homemade Cakes 🎂🎂
https://wa.me/message/RYWW5QAEFCEPG1

විශේෂ දවස් ආදරෙන් සමරන්න... ඔයාගේ ආදාරණීයන්ට හොඳම දේ දෙන්න අපිට කතා කරන්න....
උත්සව අවස්ථාවන් සඳහා රෝල්ස් , කට්ලට්, සැන්විච් , පැටිස් , මිනි පීසා ,ඩෝනට් වැනි කෑම වර්ගද දැන් අපෙන් ගන්න පුලුවන්

⚪🟢𝗧𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂 𝗳𝗼𝗿 𝘆𝗼𝘂𝗿 2𝗻𝗱 𝗢𝗱𝗲𝗿🟢⚪🧸 1𝐤𝐠 𝐛𝐮𝐭𝐭𝐞𝐫 𝐜𝐚𝐤𝐞 🧸 𝐛𝐮𝐭𝐭𝐞𝐫 𝐢𝐜𝐢𝐧𝐠 🧸 𝐰𝐢𝐭𝐡 𝐝𝐮𝐦𝐦𝐲 𝗢𝗱𝗲𝗿 𝗡𝗼𝘄 📲        𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 : 𝟎𝟕𝟔𝟒𝟕𝟗𝟕𝟖𝟎𝟕    ...
07/08/2026

⚪🟢𝗧𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂 𝗳𝗼𝗿 𝘆𝗼𝘂𝗿 2𝗻𝗱 𝗢𝗱𝗲𝗿🟢⚪

🧸 1𝐤𝐠 𝐛𝐮𝐭𝐭𝐞𝐫 𝐜𝐚𝐤𝐞
🧸 𝐛𝐮𝐭𝐭𝐞𝐫 𝐢𝐜𝐢𝐧𝐠
🧸 𝐰𝐢𝐭𝐡 𝐝𝐮𝐦𝐦𝐲

𝗢𝗱𝗲𝗿 𝗡𝗼𝘄 📲
𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 : 𝟎𝟕𝟔𝟒𝟕𝟗𝟕𝟖𝟎𝟕
𝟎𝟕𝟔𝟒𝟕𝟗𝟕𝟖𝟎𝟕

අද පිටත් වූ ආදර්ණීය ඇණවුමක් 🌸 මේ ඕඩර් එක දුන්න සර්ගේ උපන්දිනයට තමා මගෙන් මුලින්ම කේක් එකක් අරගෙන ගියේ.එදා ඒ කේක් එක ගොඩක...
07/08/2026

අද පිටත් වූ ආදර්ණීය ඇණවුමක් 🌸

මේ ඕඩර් එක දුන්න සර්ගේ උපන්දිනයට තමා මගෙන් මුලින්ම කේක් එකක් අරගෙන ගියේ.
එදා ඒ කේක් එක ගොඩක් රසයි කිව්වා. මේ අවුරුද්දට අරගෙන ගිය 04 වෙනි කේක් එක..

ගොඩක් ස්තූතියි සර්..

𝗢𝗱𝗲𝗿 𝗡𝗼𝘄 📲
𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 : 𝟎𝟕𝟔𝟒𝟕𝟗𝟕𝟖𝟎𝟕
𝟎𝟕𝟔𝟒𝟕𝟗𝟕𝟖𝟎𝟕

වැඩියෙන්ම හැදුන කේක් ඩිසයින් වලින් එකක් තමයි මේ මෙ ඩිසයින් එක තුන්පාරක් වගේ හැදුවා මතක විදිහට...මේ නංගි ඉන්නේ ගොඩක් දුර ...
06/08/2026

වැඩියෙන්ම හැදුන කේක් ඩිසයින් වලින් එකක් තමයි මේ මෙ ඩිසයින් එක තුන්පාරක් වගේ හැදුවා මතක විදිහට...

මේ නංගි ඉන්නේ ගොඩක් දුර ගිය අවුරුද්දෙත් එයාගේ ආදරවන්තයට කේක් එකක් ගිහින් දුන්නා..මේ අවුරුද්දෙත් මගෙන්ම කේක් එක ගත්‍තා..

𝗢𝗱𝗲𝗿 𝗡𝗼𝘄 📲
𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 : 𝟎𝟕𝟔𝟒𝟕𝟗𝟕𝟖𝟎𝟕
𝟎𝟕𝟔𝟒𝟕𝟗𝟕𝟖𝟎𝟕

❤️❤️❤️❤️❤️❤️500𝚐 𝚋𝚞𝚝𝚝𝚎𝚛 𝚌𝚊𝚔𝚎 ❤️𝙱𝚞𝚝𝚝𝚎𝚛 𝚒𝚌𝚒𝚗𝚐 ❤️❤️❤️❤️❤️
06/08/2026

❤️❤️❤️❤️❤️

❤️500𝚐 𝚋𝚞𝚝𝚝𝚎𝚛 𝚌𝚊𝚔𝚎
❤️𝙱𝚞𝚝𝚝𝚎𝚛 𝚒𝚌𝚒𝚗𝚐

❤️❤️❤️❤️❤️

චූටි දෝනියෙක්ට ගිය ඇණවුමක්▫️️1𝚔𝚐 𝚋𝚞𝚝𝚝𝚎𝚛 𝚌𝚊𝚔𝚎 ▫️️𝙱𝚞𝚝𝚝𝚎𝚛 𝚒𝚌𝚒𝚗𝚐 𝗢𝗱𝗲𝗿 𝗡𝗼𝘄 📲        𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 : 𝟎𝟕𝟔𝟒𝟕𝟗𝟕𝟖𝟎𝟕                    ...
06/08/2026

චූටි දෝනියෙක්ට ගිය ඇණවුමක්

▫️️1𝚔𝚐 𝚋𝚞𝚝𝚝𝚎𝚛 𝚌𝚊𝚔𝚎
▫️️𝙱𝚞𝚝𝚝𝚎𝚛 𝚒𝚌𝚒𝚗𝚐

𝗢𝗱𝗲𝗿 𝗡𝗼𝘄 📲
𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 : 𝟎𝟕𝟔𝟒𝟕𝟗𝟕𝟖𝟎𝟕
𝟎𝟕𝟔𝟒𝟕𝟗𝟕𝟖𝟎𝟕

ඊයේ දිනයේ පිටත් වූ ආදර්ණීය ඇණවුමක් මතුගම ඉඳලා අපේ ගෙදරටම ඇවිත් කේක් එක අරගෙන ගියා..මේ බබාගේ අයියගෙ පලවෙනි උපන්දිනයට කේක්...
04/08/2026

ඊයේ දිනයේ පිටත් වූ ආදර්ණීය ඇණවුමක්
මතුගම ඉඳලා අපේ ගෙදරටම ඇවිත් කේක් එක අරගෙන ගියා..
මේ බබාගේ අයියගෙ පලවෙනි උපන්දිනයට කේක් එක ගත්තෙත් මගෙන්..

ඒ තරමට වටින නිසානේ එච්චර දුරක් ගෙවාගෙන එන්නෙ...

හරිම නිදහසේ ආසාවෙන් හදපු කේක් එකක්...🏡️  𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆 𝘁𝗼 𝗦𝗮𝗽𝘂𝗴𝗮𝗵𝗮𝘄𝗮𝘁𝗵𝘁𝗵𝗮 🛵𝗢𝗱𝗲𝗿 𝗡𝗼𝘄 📲        𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 : 𝟎𝟕𝟔𝟒𝟕𝟗𝟕𝟖𝟎𝟕           ...
02/08/2026

හරිම නිදහසේ ආසාවෙන් හදපු කේක් එකක්...

🏡️ 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆 𝘁𝗼 𝗦𝗮𝗽𝘂𝗴𝗮𝗵𝗮𝘄𝗮𝘁𝗵𝘁𝗵𝗮 🛵

𝗢𝗱𝗲𝗿 𝗡𝗼𝘄 📲
𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 : 𝟎𝟕𝟔𝟒𝟕𝟗𝟕𝟖𝟎𝟕
𝟎𝟕𝟔𝟒𝟕𝟗𝟕𝟖𝟎𝟕

හදිසියේම ආපු ඕඩර් එකක්...ගොඩක් ස්තූතියි සර් මාව විශ්වාස කරලා තව කෙනෙක්ට මාව  recommend කලාට🟤1𝚔𝚐 𝚋𝚞𝚝𝚝𝚎𝚛 𝚌𝚊𝚔𝚎⚪𝙱𝚞𝚝𝚝𝚎𝚛 𝚒𝚌𝚒𝚗𝚐...
31/07/2026

හදිසියේම ආපු ඕඩර් එකක්...
ගොඩක් ස්තූතියි සර් මාව විශ්වාස කරලා තව කෙනෙක්ට මාව recommend කලාට

🟤1𝚔𝚐 𝚋𝚞𝚝𝚝𝚎𝚛 𝚌𝚊𝚔𝚎
⚪𝙱𝚞𝚝𝚝𝚎𝚛 𝚒𝚌𝚒𝚗𝚐

𝗢𝗱𝗲𝗿 𝗡𝗼𝘄 📲
𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 : 𝟎𝟕𝟔𝟒𝟕𝟗𝟕𝟖𝟎𝟕
𝟎𝟕𝟔𝟒𝟕𝟗𝟕𝟖𝟎𝟕

31/07/2026

ඔයාලගේ ඕනම විශේෂ දවසකට...
උපන්දිනයකට , ගෙදර පාටියක් වෙලාවට අතුරුපසට ගන්න...
රසම රස වටලප්පන් අපෙන් ගන්න පුලුවන්

විශ්වාසයෙන් එන්න අදම අමතන්න
𝗢𝗱𝗲𝗿 𝗡𝗼𝘄 📲
𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 : 𝟎𝟕𝟔𝟒𝟕𝟗𝟕𝟖𝟎𝟕
𝟎𝟕𝟔𝟒𝟕𝟗𝟕𝟖𝟎𝟕
#කළුතර

Address

Mihikatha Wattha A Parts
Kalutara South
12000

Telephone

+94764797807

Website

Alerts

Be the first to know and let us send you an email when Ruwi Cake House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ruwi Cake House:

Shortcuts

Share

Category