Cakes by Rashmi

Directions

Cakes by Rashmi 🎂 Custom Cakes | Cupcakes | Sweet Treats
💕 Made with Love in Laggala
📲 Orders & Inquiries: 074 082 4349
🚚 Delivery Available

🏏💙 පුංචි ක්‍රිකට් තරුවකට ආදරෙන් හැඩවුණු කේක් එකක් 🎂✨පුංචි හිත් සතුටින් පුරවන, එයාගේ ආසාවට ගැළපෙන ලස්සන කේක් නිර්මාණයක් 🥹...
16/10/2026

🏏💙 පුංචි ක්‍රිකට් තරුවකට ආදරෙන් හැඩවුණු කේක් එකක් 🎂✨

පුංචි හිත් සතුටින් පුරවන, එයාගේ ආසාවට ගැළපෙන ලස්සන කේක් නිර්මාණයක් 🥹❤️🏏

පුංචි හීනවලට ලොකු වටිනාකමක් දෙමු! 🏆😍

🎂 පුංචි පැටියගෙ විශේෂ දවසට ඔයාලත් ආසම විදිහේ කේක් එකක් හදාගන්න අපිට කියන්න 💕

📩 Orders සඳහා Inbox කරන්න.

CakesByRashmi ❤️

🏏🎂

🍫🤎 Chocolate lovers, මේක ඔයාලා වෙනුවෙන්මයි! 😍පිටින් ලස්සනට… ඇතුළෙන් චොක්ලට් රස පිරුණු රසම රස Brownies ටිකක් 🍫✨පොඩි කෑල්ල...
16/10/2026

🍫🤎 Chocolate lovers, මේක ඔයාලා වෙනුවෙන්මයි! 😍

පිටින් ලස්සනට… ඇතුළෙන් චොක්ලට් රස පිරුණු රසම රස Brownies ටිකක් 🍫✨

පොඩි කෑල්ලක් කෑවත් තව කෑල්ලක් කන්න හිතෙන රසයක්! 🤎😋

ඔයාලත් Brownies වලට ආසද? 😍🍫

📩 Orders සඳහා Inbox කරන්න ❤️

CakesByRashmi 🎂🤎

🍫💕

16/10/2026

🌹🎂 ලස්සන කේක් එකක් එහි අයිතිකාරයා ළඟටම ආදරෙන් ගෙනියන ගමනක් ❤️🥹

මගේ අතින් හැඩවුණු මේ රෝස මල් කේක් එක, තවත් කෙනෙක්ගේ සතුටක් වෙන්න යන මොහොතක් 🌸💗

හැම කේක් එකක් පිටුපසම ලස්සන කතාවක් තියෙනවා 🥰✨

Thank you for choosing CakesByRashmi ❤️🎂

🌹💕

🌹🎂 රෝස මල් පිරුණු ආදරණීය කේක් එකක් ❤️🌸ලස්සන රෝස මල්වලින් හැඩවුණු, ආදරය පිරුණු කේක් නිර්මාණයක් 😍💗ලස්සනට වගේම රසටත් ආදරේ ක...
16/10/2026

🌹🎂 රෝස මල් පිරුණු ආදරණීය කේක් එකක් ❤️🌸

ලස්සන රෝස මල්වලින් හැඩවුණු, ආදරය පිරුණු කේක් නිර්මාණයක් 😍💗

ලස්සනට වගේම රසටත් ආදරේ කරන ඔයාලා වෙනුවෙන්ම! 🥰✨

ඔයාලගෙ විශේෂ දවසත් මේ වගේ ලස්සන කේක් එකකින් හැඩ කරගන්න 💕🎂

📩 Orders සඳහා Inbox කරන්න.

🌹 CakesByRashmi 🌹

💗

🍫🤎 චොක්ලට්වලට ආදරේ කරන ඔයාලා වෙනුවෙන්ම! 😍🍰රසයෙන් පිරුණු, චොක්ලට් රසට ආස හිතෙන ලස්සන කේක් එකක් 🤎✨🎂 ඔයාලගෙ විශේෂ දවස ලස්සන...
16/10/2026

🍫🤎 චොක්ලට්වලට ආදරේ කරන ඔයාලා වෙනුවෙන්ම! 😍🍰

රසයෙන් පිරුණු, චොක්ලට් රසට ආස හිතෙන ලස්සන කේක් එකක් 🤎✨

🎂 ඔයාලගෙ විශේෂ දවස ලස්සන කරගන්න රසවත් කේක් එකක් ඕනෙද? 🥰

📩 ඔයාලගෙ Orders දැන්ම Inbox කරන්න ❤️

CakesByRashmi 🎂💕

🍫🤎

🥔🐟 පිටින් ක්‍රිස්පි… ඇතුළෙන් රස පිරුණු කට්ලට් 😍🔥ඔයාලගෙ පුංචි සාදයකට, තේ වෙලාවට වගේම ඕනෑම අවස්ථාවකට ගැළපෙන රසවත් කෑමක්! 🥰...
16/10/2026

🥔🐟 පිටින් ක්‍රිස්පි… ඇතුළෙන් රස පිරුණු කට්ලට් 😍🔥

ඔයාලගෙ පුංචි සාදයකට, තේ වෙලාවට වගේම ඕනෑම අවස්ථාවකට ගැළපෙන රසවත් කෑමක්! 🥰💛

📩 Order කරන්න Inbox මැසේජ් එකක් දාන්න.

ඔයාලත් කට්ලට් කන්න ආස නම් ❤️ එකක් දාගෙන යන්න! 😍

🍽️❤️

🍫🤎 චොකලට් රසයි, කජු රසයි එකතු වුණු මගේ ආසාවට හදාගත්ත පුංචි කේක් එකක් 🎂✨කේක් හදන මටත් මගේ ආසාවට කේක් එකක් හදාගෙන රස බලන්න...
10/10/2026

🍫🤎 චොකලට් රසයි, කජු රසයි එකතු වුණු මගේ ආසාවට හදාගත්ත පුංචි කේක් එකක් 🎂✨

කේක් හදන මටත් මගේ ආසාවට කේක් එකක් හදාගෙන රස බලන්න හිතුණා 🥹❤️

Homemade with love, just for me! 🍰🤎

🍫🎂

🎂✨ Sweet moments, made with love! ❤️🍰ඔයාලගේ හැම විශේෂ දවසක්ම තවත් ලස්සන කරන්න ආදරයෙන් නිමවූ අපේ Slab Cakes 💕🎀🎂 Birthday ...
10/10/2026

🎂✨ Sweet moments, made with love! ❤️🍰

ඔයාලගේ හැම විශේෂ දවසක්ම තවත් ලස්සන කරන්න ආදරයෙන් නිමවූ අපේ Slab Cakes 💕🎀

🎂 Birthday | Anniversary | Any Special Occasion 🎉

💖 රසයෙන් පිරුණු, ආදරයෙන් හැඩවුණු කේක් එකක් ඔයාලටත් ඕඩර් කරන්න අදම අපිට මැසේජ් එකක් දාන්න! 📩

🍰 CakesByRashmi ❤️

🎂💕

ආසාවට හිතුණු නිසා ගෙදරම රෝස් පාන් ටිකක් හදලා බැලුවා 😍🥖❤️පිටි අනාගෙන, ලස්සනට හැඩ කරලා, oven එකෙන් එළියට ගත්තම ආපු සුවඳ නම...
30/09/2026

ආසාවට හිතුණු නිසා ගෙදරම රෝස් පාන් ටිකක් හදලා බැලුවා 😍🥖❤️
පිටි අනාගෙන, ලස්සනට හැඩ කරලා, oven එකෙන් එළියට ගත්තම ආපු සුවඳ නම් කියලා නිම කරන්න බෑ 🥰✨

තමන්ගේ අතින් ආසාවෙන් හදපු කෑමක රසයත් සතුටත් වෙනමම තියෙනවා ❤️
ආසාවට හදපු මේ රෝස් පාන් ටික හිතුවටත් වඩා ලස්සනට ආවා 😋🤎

🥖❤️

Address

Kaluganga

Website

Alerts

Be the first to know and let us send you an email when Cakes by Rashmi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category