22/03/2026
Mini donut 🍩
Normal donut 🍩
දැන් ඔයාලට පුළුවන් hiru Sweet Cake එකෙන් donuts ඔයාලට කැමති විඳියට කැමති ප්‍රමාණයක් හදාගන්න පුළුවන්.
Birthday Party වලට 🥳
Home functions වලට 🍻
Office function වලට 🎉
Wedding වලට traditional wedding cakes වෙනුවට අළුත් දෙයක් try කරලා බලන්න.❤️🔥
Mini donut Rs.60 ඉඳන්
Normal donut Rs.130 ඉඳන්
ගොඩක් ගන්නවනම් තවත් අඩු වෙනවා.
අදම ඔයාගෙ order එකත් වෙන් කරගන්න. 📌