The Mambo 369

The Mambo 369 The Mambo 369 (pvt) Ltd
160/9F, New Kandy Road , Kaduwela
[email protected]

28/01/2026

මේක බයිට් එකටත් නියමයි 🥩🍳🔥❤️🌿

28/01/2026

Double මස් Mixed Rice 1Kilo 2503/= 🥩🍳🍖🔥🌿
Extra 1කිලො දාලම. 3003/= මේක මිස් කරගන්න එපා.The Mambo 369
☎️ කැමැති අයට Beef Free ✅
0777484473 / 0777484453

03/01/2026

අද දුරුතු පෝය.❤️🔥
පිං දෙන්න ! පිං ගන්න !
Card Promotion 💳 ✅
1.5Kilo Chiකෝ" රසට,Double Egg 🍳🍳 Rice 1003/= ☎️ The Mambo 369 ☎️ 0777484453

02/01/2026

" අද 2026 , ජනවාරි 2 සිකුරාදා !
අදත් කන බොන දවසක්.
#ඩබල් චිකන් බයිට් කොච්චි 1.5Kilo #කිලෝ 2003/=
මචං , අද රහට කමු " The Mambo 369 Uber Eats ❤️🌿 "

01/01/2026

" සුබ , අළුත් 2026ක් ඔයාලට ❤️🌿"
අද කන බොන දවසක්.
#ඩබල් චිකන් බයිට් කොච්චි 4portion- 1540/=
මචං , අද The Mambo 369 එකෙන් කමු... 🔥"

13/12/2025

පවුලේ ලොකු 4යි / පොඩ්ඩෝ 2යි ඩබල් මස් දාලා රු.2003/= ( Special ✅ )
ලංකාවේ අඩුම මිලට වෙනස් රසක් එක්ක කමු.
මේක බිරියානි + Fried Rice දෙකම එකතුකරපු අපේ Special උණු උණු Barakah Rice එක අරාබියෙත් ඉන්දියාවෙත් පකිස්තානයෙත් තුර්කි නැති රසක් අපි අද ඔයාලට දෙනවා...
☎️
රස නැත්නම් කොලිටි නැත්නම් සල්ලි Return කරනවා.ඒ වගේ සුපිරියක් ඔයාලට දෙනවා.
මොකද අද අපේ Chef අයියල එකෙන් එකට කෑම වල රස බලල දෙනවා.☺❤️✅
☎️
මේක,
Rice / Kottu / Noodles / Pasta මේ ජාති 4න්ම ගන්න පුලුවන්.
හැබැයි අපිට මේ අංක වලට කතා කරල පැයකට කලින් ඇනැවුම දාලා එන්න.මොකද මෙකේ Cost එක වැඩි නිසා,සීමිත ප්‍රමාණයක් තමයි දෙන්න පුලුවන්.
බඩු මිලේ ගණන් ඔයාලා දන්නවනේ... ???
කොහොමද කියලා... !!!"
☎️
මේ අංක වලට කතා කරල ඇණවුම දාන්න.
0777484453
0777484473

☎️
☎️
☎️

මේක මේ මිලට ගන්න පුළුවන් නියම පැක් එකක්.වෙන තැනක ගියොත් one portion 1350/= හෝ 1650/= ගන්න පුළුවන් එක,අපි පවුලේ 5/6ටම කන්න ගන්නේ රු.2003/= මේකට තව මස් වැඩි කරල ගන්න ඕන නම් රු.2503/= වැටෙන්නේ...

Extra එළවලු දාන්න ඕන නම් කියන්න,අපි Free මේකට Extra add කරල දෙනවා... ☺❤️🌿

බයිට් එකටත් සුපිරී... 🥃🤫✅☎️📈🥘 ඕං...

කාලා වෙනස කියන්න,මේක Comment කරන්න... ☺❤️✅ "

මේ අපේ Cheese කොත්තුවත් නියමයි හොඳේ 🧀🧀🧀 😍❤️ ( ඒක සුපිරියක් , බෝම්බයක් 🥩🥃🥘✅ )

☎️ ඩිලිවරි නැද්ද ????
😏😏😏😏😏😏😏
Delivery නම් Uber Eats එකෙන් ගෙන්න ගන්න පුලුවන්.
ඒකෙත් 50% වට්ටම් ගන්නත් පුලුවන්. 🚲🚲🚲🚲🚲
☎️

The Mambo 369

12/12/2025

#අද රහට කමු🌶🥩🥘☎️🥃❤️🌿
Ubereats 50% වට්ටම් එක්ක , Menu එකෙන් රු.5000ට වැඩි Order කරල ගන්න අපේ අයට 10% වට්ටමක්.අද චීස් කොත්තු රසායි 🧀🧀
fans The Mambo 369

26/11/2025

Today Special ❤️✅

16/11/2025

සදුද දවල්ට Barakah Rice එක රු.350/=
බර ග්‍රෑම් 350යි.ග්‍රෑම් එක රුපියලයි.
Card Promotion ✅
Rice/Kottu/Noodles/Pasta සැරට බරට රසට ❤️🌿
චිකන් සීමිතයි,රස උපරිමයි,එලවලු නැත්නම් Complain කරන්න 0774455553 මේ අංකයට.
පැයකට කලින් ඇණවුම දාන්න.නැත්නම් One portion 350gm එක රු.700/1000ට වෙන කඩයකින් කමු.ඔයාට ඒක ලාභයි නම්... 😒 !!!
එක ශාකාවකට පැකට් 100යි.
ලොකු ලාභ නැහැ,බඩගින්න නිවන්නයි,මේ ගහන්නේ ගේම.
ලොකු දේවල් ඕනේ නැහැ,තව කෙනෙක්ට දකින්න Share කරන්න.🔥🍳🌶🌿"
fans. The Mambo 369 ❤️🌿

Address

160/9F , New Kandy Road
Kaduwela

Opening Hours

Monday 11:00 - 22:30
Tuesday 11:00 - 22:30
Wednesday 11:00 - 22:30
Thursday 11:00 - 22:30
Friday 10:00 - 22:30
Saturday 10:00 - 22:30
Sunday 10:00 - 22:30

Telephone

+94117173639

Website

Alerts

Be the first to know and let us send you an email when The Mambo 369 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Mambo 369:

Share