Jayasidu foods

Jayasidu foods our main objective is to give you a healthy and nutritious diet....

16/02/2023
12/02/2023

මුදල් අදහස් 💰👍

11/02/2023

තැම්බුම් හොද්ද සකස් කර ගත හැකි ආකාරය.

කොත්තමල්ලි මේස හැඳි 02.
සූදුරු මේස හැඳි 01
සුදුලූනු ගෙඩි දෙකක්
ගොරකා ස්වල්පයක්
ගම්මිරිස් ස්වල්පයක්
වේලිච්ච මිරිස් කරල් දෙකක්
කරපිංචා ඉත්තක්
පෙරුම්කායම් කැබැල්ලක්
ලුණු ස්වල්පයක්
මුරුංගා කොළ ඉත්තක්.
එනම් පළමුව කොත්තමල්ලි, සූදුරු සියල්ලට වතුර ස්වල්පය බැගින් දමා විනාඩි 15 ක් පමණ පෙඟෙන්නට තබා පෙරා එයට ගම්මිරිස් ස්වල්පයක්, සුදුලූනු ගෙඩි දෙකක්, ගොරකා, ලුණු ස්වල්පයක් වේලිච්ච මිරිස් කරල් යන සියල්ල දමා බ්ලෙන්ඩර් එක ආධාරයෙන් හෝ ගලෙන් හොඳින් අඹරා ගෙන පසු බඳුනක් ලිප තබා මේ සියල්ල එක් කොට වතුර කෝප්ප දෙකක් පමණ දමා පැසෙන විට මුරුංගා කොළ අත්ත කැබලිවලට කපා එකතුකර ඊට පෙරුම්කායම් කැබැල්ලක් ද එකතු කර හොඳින් හැඳි ගාමින් පිසගන්න.

බොහෝවිට තැම්බුම් හොද්ද සකස් කරනු ලබන්නේ රෝගී වූ පුද්ගලයෙකුට ලබාදීම සඳහාය. එනම් පාන්, බත් හෝ පානයක් ලෙස මෙය භාවිතා කළ හැකිය. එනම් ඉන් උණ, උදරගත රෝග ආදී වූ බොහෝ රෝග සුව කර ගත හැකිය.

09/02/2023

ජිනදාසගේ තලගුලි ගැන අහලා තිබ්බට "ජිනදාස" ව දැකලා නෑ නේද? ඕං බලාගන්න වරකාපොළ තලගුලි හදපු ජිනදාස උන්නැහෙව.....❤️❤️❤️

09/02/2023

ප්‍රයෝජනවත් වෙයි කාට හරි..

05/02/2023

We are close every Sunday.....

Address

Kadawatha
Kadawathabendimulla

Opening Hours

Monday 18:00 - 06:00
Tuesday 18:00 - 06:00
Wednesday 18:00 - 06:00
Thursday 18:00 - 06:00
Friday 18:00 - 06:00
Saturday 18:00 - 06:00
Sunday 18:00 - 06:00

Telephone

+94777465695

Website

Alerts

Be the first to know and let us send you an email when Jayasidu foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share