Sweet Berry Cakes

Sweet Berry Cakes Customized Cakes & Pastries

Happy Birthday Mother Mary!ඔබතුමියගේ මේ විශේෂ දවසේදී මගේ අතින් හැදුන simple කේක් එක... 🎂​
08/09/2026

Happy Birthday Mother Mary!

ඔබතුමියගේ මේ විශේෂ දවසේදී මගේ අතින් හැදුන simple කේක් එක... 🎂

🌹 සුභ උපන්දිනයක් දේව අම්මේ.....🌹අපි හැමෝවම ඔබේ ආදරයෙන් ආරක්ෂා කරන්න. 🤍🙏ආමේන්...🙏♥️2026/09/08
08/09/2026

🌹 සුභ උපන්දිනයක් දේව අම්මේ.....🌹
අපි හැමෝවම ඔබේ ආදරයෙන් ආරක්ෂා කරන්න. 🤍🙏

ආමේන්...🙏♥️
2026/09/08

06/09/2026

Real ද? Dummy ද? 🧐🍰

​Slab Dummy Cake එකක් මැදට 300g Real Cake piece එකක් දාලා කරපු ලස්සන Work එකක්..!

හැදුන විදිය මුල ඉඳන්ම vedio එකෙන් බලන්න පුළුවන්.. 🥰

​ඔයාලගේ අදහසත් කියන් යන්න අමතක කරන්න එපා! ❤️👇

Happy Customer... 🥰
05/09/2026

Happy Customer... 🥰

Ready to race into a new year! 🏁🏎️​Check out this stunning Two-Tier Mustang Theme Birthday Cake made for a true Mustang ...
05/09/2026

Ready to race into a new year! 🏁🏎️

​Check out this stunning Two-Tier Mustang Theme Birthday Cake made for a true Mustang lover! 🚗
​From the sharp edges to the bold custom details, every element was carefully handcrafted to bring the thrill of speed to the celebration table. 🎂

​ඔබට අවශ්‍ය ඕනෑම theme එකකට ගැලපෙන custom cake නිර්මාණය කරගැනීමට අපට කතා කරන්න.

​📲 Contact/WhatsApp: 0763058127

03/09/2026

එයාගේ ලස්සනම දවස, මගේ කේක් එකත් එක්ක තවත් ලස්සන වුණු අපූරුව... ❤️🎂

​කේක් එක කැපන අතරේ බැලුනෙම පොඩ්ඩගේ ලස්සන Dance එක දිහාමයි. එයාගේ ඒ පුංචි හිනාවයි, සතුටයි බලන්නකෝ.! 🥹✨

​අපේ නිර්මාණය ගැන තැබූ ඒ විශ්වාසයට ගොඩක් ස්තූතියි! ❤️

Modern, Elegant & Delicious! ​Wedding Cake Trends වල අලුත්ම වෙනස — Wedding Slab Cake! 🎂👰​අප වෙත ලැබුණු තවත් එක් සුන්දර ම...
01/09/2026

Modern, Elegant & Delicious!

​Wedding Cake Trends වල අලුත්ම වෙනස — Wedding Slab Cake! 🎂👰

​අප වෙත ලැබුණු තවත් එක් සුන්දර මංගල කේක් ඇණවුමක්. ඔබේ විශේෂ දිනයටත් මෙවැනි වෙනස්ම තාලයේ, අලංකාර මෙන්ම රසවත් කේක් නිර්මාණයක් විශ්වාසවන්තව සාදවා ගැනීමට අදම කථා කරන්න...

​📞 WhatsApp: 0763058127
💌 DM for Inquiries & Bookings!






ජීවිතයේ දශක හතක් පුරාවට අනන්ත වූ සෙනෙහසින්, කැපකිරීමෙන් මුළු පවුලම අලංකාර කළ ආදරණීය අම්මා කෙනෙකුගේ 70 වන උපන්දිනය වෙනුවෙ...
31/08/2026

ජීවිතයේ දශක හතක් පුරාවට අනන්ත වූ සෙනෙහසින්, කැපකිරීමෙන් මුළු පවුලම අලංකාර කළ ආදරණීය අම්මා කෙනෙකුගේ 70 වන උපන්දිනය වෙනුවෙන් නිර්මාණය වූ විශේෂ කේක් නිර්මාණය!

ඔබේ ආදරණීයයන්ගේ විශේෂ අවස්ථා වෙනුවෙන් මෙවැනිම අලංකාර සහ රසවත් කේක් නිර්මාණයක් වෙන්කරවා ගැනීමට අදම අපට කතා කරන්න / Message එකක් යොමු කරන්න.

​📞 Call/WhatsApp: 0763058127
📍 Location: Kadawatha

Pineapple Gatux... 🍍🍍🍍👉 - Sweet Berry Cakes - 👈 - Sri LankaContact us : 📞 0763058127💬 Whatsapp | 💬 Messenger👩🏼‍🍳 Shashik...
27/08/2026

Pineapple Gatux... 🍍🍍🍍

👉 - Sweet Berry Cakes - 👈
- Sri Lanka

Contact us : 📞 0763058127
💬 Whatsapp | 💬 Messenger

👩🏼‍🍳 Shashikala Wijerathna

Elegance in Simplicity! 🌸✨​නැවත නැවතත් අප කෙරෙහි විශ්වාසය තබන අපගේ විශේෂිත Royalty පාරිභෝගිකයෙකු වෙනුවෙන් නිර්මාණය කරන ල...
03/08/2026

Elegance in Simplicity! 🌸✨

​නැවත නැවතත් අප කෙරෙහි විශ්වාසය තබන අපගේ විශේෂිත Royalty පාරිභෝගිකයෙකු වෙනුවෙන් නිර්මාණය කරන ලද ඉතා සරල මෙන්ම අලංකාර Cake Design එකක්.
​ඔබගේ සුවිශේෂී අවස්ථාවන් තවත් අලංකාර කිරීමට අපව තෝරාගැනීම පිළිබඳව අපගේ ගෞරවනීය ස්තූතිය! 🥂🎂

🎂*2Kg* රසවත් වැනිලා කේක්
🍰𝗦𝘄𝗲𝗲𝘁 𝗕𝗲𝗿𝗿𝘆 𝗖𝗮𝗸𝗲𝘀
📞 ඇණවුම් සඳහා අමතන්න: 076 305 8127



Address

No. 152/3, Kandy Road, Kadawatha
Kadawata
11850

Telephone

+94763058127

Website

Alerts

Be the first to know and let us send you an email when Sweet Berry Cakes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share