K Stop by Chashi

K Stop by Chashi Ramen & Things- All the way from Korea to your doorstep

Pasanthi Athukorala  මම කොහොමද මේවා බලන්නෙ දෙයියනේ 🤤🤤🤤🤤🤤🤤 ගොඩකාලෙකින් රසම රස රාමේන් එකක් අරන් ආවා මගේ Lovely customer  ක...
15/02/2024

Pasanthi Athukorala මම කොහොමද මේවා බලන්නෙ දෙයියනේ 🤤🤤🤤🤤🤤🤤

ගොඩකාලෙකින් රසම රස රාමේන් එකක් අරන් ආවා මගේ Lovely customer කෙනෙක් හදලා photos එව්ව 🙈❤

ඉතින්...කොහොමද ඔයාලාට 🥰🥰

🎊️ මිල අඩු කලා 🎊️✨️BULDAK HOT CHICKEN RAMEN RS 570/= ✨️ඉක්මනට Order කරන්න ලා..stocks ඉවර වෙන්න කලින් 🙈❤Cash on delivery ...
15/02/2024

🎊️ මිල අඩු කලා 🎊️

✨️BULDAK HOT CHICKEN RAMEN RS 570/= ✨️

ඉක්මනට Order කරන්න ලා..stocks ඉවර වෙන්න කලින් 🙈❤

Cash on delivery ✅
Bank deposit ✅

Date of expiry of this lot :29.02.24

ඔයාටයි ... එයාටයි 🍜නරකද වැලන්ටයින් ගිෆ්ට් එක දැන්ම ගත්තොත් ❤ VALENTINES OFFER එක ගැන දැනගන්න අදම KSTOP BY CHASHI ට messa...
04/02/2024

ඔයාටයි ... එයාටයි 🍜

නරකද වැලන්ටයින් ගිෆ්ට් එක දැන්ම ගත්තොත් ❤ VALENTINES OFFER එක ගැන දැනගන්න අදම KSTOP BY CHASHI ට message එකක් දාන්න..
පෙබරවාරි 10 වෙනකම් විතරයි ✨️

මතකද මාව....තාම ඔයාට..ගොඩ දවසකින් ආවේ ලමයි 🙈 නිකන් නෙමේ අපේ Pasanthi Athukorala  නංගා හදපු රසම රස රාමේන් එකක් අරගෙනමයි ආ...
30/01/2024

මතකද මාව....තාම ඔයාට..

ගොඩ දවසකින් ආවේ ලමයි 🙈 නිකන් නෙමේ අපේ Pasanthi Athukorala නංගා හදපු රසම රස රාමේන් එකක් අරගෙනමයි ආවේ.. 🥺 ඔයාලාත් ආස නැද්ද ඉතින් මේම මේම රසම රසට රාමේන් හදන්න..ඉක්මනට දාන්න අපිට message එකක්..
ඉතාම අඩු මුදලට ඔරිජිනල් කොරියන් රාමේන් අපෙන් ඔයාලාට ගන්න පුලුවන්


ඇත්තමයි මට ඉන්නෙ මහ දුස්ට customers  ලා.. මෙහෙමත් කරන්න පුලුවන් ද මං අහන්නෙ 🙄 දුක නැද්ද මං ගැන 🙄🙄 Sarangi Nimesha  මේ ෆො...
11/01/2024

ඇත්තමයි මට ඉන්නෙ මහ දුස්ට customers ලා.. මෙහෙමත් කරන්න පුලුවන් ද මං අහන්නෙ 🙄 දුක නැද්ද මං ගැන 🙄🙄 Sarangi Nimesha මේ ෆොටෝ එක බලන බලන වාරයක් පාසා මගෙ පුංචි හිතයි බඩයි දෙකම කීරිගැහෙනවා 😭 බලන්නකො මේකෙ රස පාට ❤❤❤❤❤❤

අනේ ඔයාලාට මම ආදරෙයි අප්පා 🥺❤

Hot Chicken Ramen (buldak spice level 4) ඕනේ ලමයි ඉක්කන්ට order කරන්න..stock ඉවර වේගෙන යන්නෙ 🙈
11/01/2024

Hot Chicken Ramen (buldak spice level 4) ඕනේ ලමයි ඉක්කන්ට order කරන්න..stock ඉවර වේගෙන යන්නෙ 🙈

09/01/2024

Valentines day gift එකට එයාගෙන් ramen ඕනේ ලමයි page එකට like කරලා follow කරලා තියාගන්න 😌❤ යමක් සිද්ධ වෙන්නයි යන්නෙ 🙈 දැන්ම මේ පෝස්ට් එකට එයාවත් ටැග් කරලා දැනුවත් කරන්නලා 😌❤

මගෙ gallery  එකේ මම ආසම ආදරේම folder එක ❤අපි ගැන තියන මේ විශ්වාසයට අපි ගොඩක් ආදරෙයි ..ණයගැතියි 😊❤
08/01/2024

මගෙ gallery එකේ මම ආසම ආදරේම folder එක ❤
අපි ගැන තියන මේ විශ්වාසයට අපි ගොඩක් ආදරෙයි ..ණයගැතියි 😊❤

මම රෑ නැගිටන් ඔයාලාගෙ orders pack කරද්දි ඔයාලා නිදිද 😒තාම හතරයි pack කලේ 😭 තව ගොඩක් තියේ..හුම්ම් orders තාම දැම්මෙ නැති ...
04/01/2024

මම රෑ නැගිටන් ඔයාලාගෙ orders pack කරද්දි ඔයාලා නිදිද 😒

තාම හතරයි pack කලේ 😭 තව ගොඩක් තියේ..

හුම්ම් orders තාම දැම්මෙ නැති දරුවොත් stock ඉවර වෙන්න කලින් දාන්ඩෝ 😌

#වැඩකරලාඉවරනොමැතදෙවියනේ

අඩුම මුදලට රාමේන් ‼️‼️බල බල හිටියොත් stock ඉවරවෙයි අපි නම් දන්නෙ නෑ 😒Shin Ramen (ශින් රාමේන්-රතු පාට)Individual pack  58...
04/01/2024

අඩුම මුදලට රාමේන් ‼️‼️

බල බල හිටියොත් stock ඉවරවෙයි අපි නම් දන්නෙ නෑ 😒

Shin Ramen (ශින් රාමේන්-රතු පාට)
Individual pack 580.00
Family pack 2800.00 (පොඩි පැක් පහේ පැක් එක)

Spicy chicken Ramen (හොට් චිකන් 4x spicy-කලු පැක් එක)
Individual pack 629.00
Family pack 3050.00 (පොඩි පැක් පහේ පැක් එක)

ඉක්මනට message එකක් දාලා අදම ඕඩර් කරන්න..අපි එවනවා හෙටම 😌❤

Address

Kadawata

Telephone

+94751376833

Website

Alerts

Be the first to know and let us send you an email when K Stop by Chashi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share