Mihira Cakes 'N Sweets Treats

Mihira Cakes 'N Sweets Treats Enjoy The Delicious Taste Of Fresh And Safe Foods
(7)

Happy Children's Day!!! 🩷🩵Happy Children’s Day to all the little hearts who fill our world with love, laughter, and endl...
01/10/2026

Happy Children's Day!!! 🩷🩵

Happy Children’s Day to all the little hearts who fill our world with love, laughter, and endless smiles.
May every child grow up surrounded by love, happiness, and beautiful dreams.

And a special prayer for the little warriors fighting cancer, may you be blessed with strength, healing, and brighter days ahead. 🎗️🙏🏻

Made to stand out. 🖤✨Thank you for this order....Affordable customized cakes for any occasions...In addition to cakes, y...
30/09/2026

Made to stand out. 🖤✨

Thank you for this order....

Affordable customized cakes for any occasions...

In addition to cakes, you can also get flower bouquets, gift items, and photo frames made by us. Place your order now!

For orders,
Kindly contact us...
0766034567
0756665524

Stitch stole the spotlight! 💙🩷Thank you for this order....Affordable customized cakes for any occasions...In addition to...
29/09/2026

Stitch stole the spotlight! 💙🩷

Thank you for this order....

Affordable customized cakes for any occasions...

In addition to cakes, you can also get flower bouquets, gift items, and photo frames made by us. Place your order now!

For orders,
Kindly contact us...
0766034567
0756665524

For two hearts, one beautiful forever. 🤍Thank you for this order ❤️....Affordable customized cakes for any occasions...I...
28/09/2026

For two hearts, one beautiful forever. 🤍

Thank you for this order ❤️....

Affordable customized cakes for any occasions...

In addition to cakes, you can also get flower bouquets, gift items, and photo frames made by us. Place your order now!

For orders,
Kindly contact us...
0766034567
0756665524

26/09/2026

මගේ පුංචි බේකරියේ,
මගේ ලොකු oven එකේ,
අද දවසෙ,
එක වරුවක,
කරපු වැඩ ටිකක් බලමුද?? 🥰💪

මේ oven එක මගේ business life එකේ තිබුන ලොකු goal එකක්. මුලින්ම මන් cake එකක් හැදුවෙ husbandගෙ birthday එකට, මගේ පුංචිගෙ oven එකෙන්. මල්ලී, husband දෙන්නා තමයි මං බල බල හිටපු oven එක, මටත් හොරෙන් ගෙනත් මාව surprise කලේ.. 🥹

ඔයාලා වගේම මමත් පුංචි oven එකකින් මේ business එක පටන් ගත්තෙ. අවුරුදු 03කට කිට්ටු වෙනකන්ම ලොකු, පොඩි හැම order එකක්ම ඒ පුංචි oven එකෙන් රැයක්, දවාලක් නැතුව මං කලේ. Icing කරන්න විතරක් නෙවෙයි, cake bake කරන්නත් අපි නිදි මැරුවා...

ලැබෙන හැම order එකකටම උපරිම සාධාරණයක් කරලා, customers ලාව සතුටු කරවලා, ඒ ලැබෙන මුදල් හරියට කළමනාකරණය කරන්, හිමින් හිමින් ලොකු oven එකකට අපි යන ගමන් හිටියේ. ඒ ගමන ඉක්මන් කරලා දුන්නෙ husbandගෙ පුංචි, බාප්පයි. ඉතින් හිතුවට වඩා හරිම ඉක්මනින් oven එකක් විතරක් නෙවෙයි ලොකුම ලොකු mixer එකකුත් ගන්න අපිට පුළුවන් උනා.❤️

Oven එක නිසා මගේ කාලය ගොඩක් ඉතුරු උනා, මට වෙන දේවල් වලට අවධානය දෙන්න පුළුවන් උනා, එක දවසට වැඩ ගොඩක් කරන්න පුළුවන් උනා, කිසිම බයක් නැතුව ලොකු පොඩි හැම order එකක්ම කරන්න පුළුවන් උනා..

මට වගේම cake business එකක් කරන් යන ඔයාටත්, ඉක්මනින්ම ලොකුම ලොකු oven එකකට, mixer එකකට යන්න පුළුවන් වෙන්න කියලා මන් මගේ හදවතින්ම wish කරනවා.💪🥰

එදා ඉදලා අද වෙනකනම් මාත් එක්ක, මගේ business එකත් එක්ක හිටපු ඔයාලත් මගේ මේ achievements වලට ලොකු හයියක් උනා. මගෙන් එක cake එකක් හරි ගත්ත ඔයාට ගොඩාක් ස්තූතියි!

අලුත් වැඩ ගොඩක් ඉස්සරහට Mihira Cakes 'N Sweets Treats අපි අරන් එනවා. අද වගේම හෙටත් අපිත් එක්ක මේ වගේම ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා...🥰

゚viralシ

Flexing into another year! 💪🤍Thank you for this order....Affordable customized cakes for any occasions...In addition to ...
26/09/2026

Flexing into another year! 💪🤍

Thank you for this order....

Affordable customized cakes for any occasions...

In addition to cakes, you can also get flower bouquets, gift items, and photo frames made by us. Place your order now!

For orders,
Kindly contact us...
0766034567
0756665524

23 never looked this sweet! 💕Thank you for this order 🤍🩷....Affordable customized cakes for any occasions...In addition ...
26/09/2026

23 never looked this sweet! 💕

Thank you for this order 🤍🩷....

Affordable customized cakes for any occasions...

In addition to cakes, you can also get flower bouquets, gift items, and photo frames made by us. Place your order now!

For orders,
Kindly contact us...
0766034567
0756665524

For Chocolate Lovers! 🍓🤎Thank you for this order ....Affordable customized cakes for any occasions...In addition to cake...
25/09/2026

For Chocolate Lovers! 🍓🤎

Thank you for this order ....

Affordable customized cakes for any occasions...

In addition to cakes, you can also get flower bouquets, gift items, and photo frames made by us. Place your order now!

For orders,
Kindly contact us...
0766034567
0756665524

From Miss to Mrs 🤍Thank you for this order....Affordable customized cakes for any occasions...In addition to cakes, you ...
25/09/2026

From Miss to Mrs 🤍

Thank you for this order....

Affordable customized cakes for any occasions...

In addition to cakes, you can also get flower bouquets, gift items, and photo frames made by us. Place your order now!

For orders,
Kindly contact us...
0766034567
0756665524

25/09/2026

Girly topper එකක් add කරලා,
2B nozzle එක use කරලා,
හරියටම frock tail එකක් හදාගන්නෙ කොහොමද කියලා බලමුද? 🩷🤍

අවුරුදු 03ක ඉදලා මගෙන්ම විතරක් cake ගන්න, මගේ Regular Customerගෙ, ආදරණීය girlfriendගෙ birthday එකට තමයි මේ සස්සන cake එක...

ඔයාටත් මේ වගේ සස්සනම සස්සන cake එකක් ඕනෙ නම් Mihira Cakes 'N Sweets Treats අපිට, ඉක්මනට කතා කරන්න..

For orders,
Kindly contact us...
0766034567
0756665524

゚viralシ

Address

Kadawata

Website

Alerts

Be the first to know and let us send you an email when Mihira Cakes 'N Sweets Treats posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category