16/09/2026
✨ කේක් කලාවේ නව්‍යකරණය - CelebratZ Cake Academy ✨
🎂 කේක් නිර්මාණකරණය වෘත්තියක් කරගන්න හෝ ඔබේම සාර්ථක ස්වයං රැකියාවක් / ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඔබත් හීන මවනවාද? 👩🍳👨🍳
මෙන්න ඒ සඳහා ඔබට ලැබෙන හොඳම සහ ස්ථීරම අවස්ථාව! ❤️
ශ්‍රී ලංකාවේ දක්ෂ, පළපුරුදු සහ සුදුසුකම්ලත් ගුරුතුමියක් වන වත්සලා ආරියදාස මහත්මිය (NVQ Level 4 National Cake Decorator) විසින් මෙහෙයවනු ලබන Cake Baking & Decorating Course සඳහා දැන් සිසුන් බඳවා ගැනේ! 🌟
‼️ පළමු දිනය සම්පූර්ණයෙන්ම නොමිලේ (1st Day FREE)! ‼️
📌 පාඨමාලා අන්තර්ගතය (Course Content):
✅ Baking Cake Varieties (විවිධ කේක් වර්ග පිළිස්සීම)
✅ Butter Icing Covering (බටර් අයිසින් කවරින්)
✅ Drip Cakes & Sweet Table Items
✅ Non-Melted Toppers Making
✅ Fondant Birthday Cake & Fondant Dummy Covering
✅ Gateau & More..
✅ අමුද්‍රව්‍ය හා උපකරණ නිවැරදිව හඳුන්වාදීම
✅ NVQ Level 04 විභාගය සඳහා මූලික සූදානම සහ මගපෙන්වීම
✨ අපගේ පාඨමාලාවේ විශේෂතා:
✔️ 100% ප්‍රායෝගික පුහුණුව (Practical Training)
✔️ මුල සිට සරලව ඉගැන්වීම් (මූලික දැනුම අවශ්‍ය නොවේ)
✔️ වයස් සීමාවක් නොමැත 👥
✔️ පාඨමාලාව අවසානයේ Cake Exhibition & Competition 🏆
✔️ පළමු, දෙවන, තෙවන ස්ථාන සඳහා කුසලාන 🥇🥈🥉
✔️ වටිනා පිළිගත් සහතිකපත්‍රයක් (Certificate) 📜
📅 නව කණ්ඩායම් ආරම්භය:
🗓️ ඔක්තෝම්බර් 04 - ඉරිදා (පෙ.ව. 9.30 ට)
🗓️ ඔක්තෝම්බර් 08 - බ්‍රහස්පතින්දා (පෙ.ව. 9.30 ට)
📍 ස්ථානය:
කිරිබත්ගොඩ (Angel Institution හිදී)
⏳ පාඨමාලා කාලය: මාස 04 යි
📲 අදම ඔබේ ආසනය වෙන්කරවා ගැනීමට අමතන්න / WhatsApp කරන්න:
📞 070 432 9 432