Peggy's Cafe

Peggy's Cafe නිකරුනේ රැදි සිටීම තහනම් නැත
(3)

https://www.youtube.com/Like කරන්න Share කරන්න Comment කරන්න මතක ඇතුව Subscribe කරන්ඩලා 🥰❤️
30/06/2025

https://www.youtube.com/

Like කරන්න Share කරන්න Comment කරන්න මතක ඇතුව Subscribe කරන්ඩලා 🥰❤️

Best cafe in kadawatha town we are located in gonahena juntion. And we are hidden in basement in a builiding.

30/06/2025

දැනට පවත්වාගෙන යන Cafe එක විකිණීමට හෝ හවුලේ කරගෙන යාමට කෙනෙකු සොයයි.

විශ්වසවන්ත ලෙස මා සමග එකතු වී මෙම ව්‍යාපාරය තවත් ලස්සන කරලා මේ නාමය ලෝකයාට බබලවන්න එකතුවෙන්න මා සමග.

අපි සමග එදා සිට අද වනතුරු ඉන්නා ආදරණීය පාරිභෝගික පිරිසක් ඉන්නවා.

මාගෙ මූලීක අභිප්‍රාය වන්නේ මේ ආයතනය නවීන ලෙස වැඩි දියුණු කරගෙන අලුත් විදියකට මේය කරගෙන යාමට. එයට එකතුවිමට ඔබටත් අවස්ථාවක් ❤️

Whatsapp ඔස්සෙ විස්තර දැනගන්න
0711371676

අපිව වෙනස් කරපු වැටෙන්න ගිය අපිව අල්ලන් හිටිය ඒ බලගතු පෝස්ට් එක 😍🙏
30/06/2025

අපිව වෙනස් කරපු වැටෙන්න ගිය අපිව අල්ලන් හිටිය ඒ බලගතු පෝස්ට් එක 😍🙏

දැන් ඇති මේක කියලා දහස් වාරයක් හිතුනත්.. මේ වගේ කමෙන්‍ට් එකක් දැක්කම තව අල්ලන් හිටපන් කියනවා ❤️❤️❤️

28/06/2025

50/50 Ownership share කරන් ලස්සනට කැෆේ එක කරන් යමුද?

කැමති කෙනෙක් ඉන්නවා නම්
මැසෙජ් එකක් දාන්න අපිට..

26/06/2025

ඔබට අවශ්‍ය සියලුම රසවත් ආහාර පාන ඔබ ලගටම ගෙන්වා ගැනීමට Uber Eats සහ Pickme Food වලින්ද හැකිය. ඒ වගේම අපගෙ Whatsapp අංකයට මැසෙජ් එකක් දැමීමෙන්ද අප හරහා ගෙන්වා ගැනීමටද පුලුවන්.

0711371676

26/06/2025

කඩවත පිහිටි අප අවන්හල අපිත් එක්ක කරගෙන යාමට ආයෝජකයෙකු සොයයි.

බලාපොරොත්තු වන මුදල ලක්ෂ 10ක් වේ.

අවුරුදු 2කට ගිවිසුම් ගත වේ.

මාසයක් පාසා ඔබට 25% මාසික ලාබාංශයෙන් කොටසක් හිමි වේ.

අවුරුදු 2න් පසු නැවත ඔබ ආයොජනය කරනු ලබන මුදල ඔබ හට පියවනු ලැබේ.

වැඩි විස්තර සඳහා අපගේ whatsapp අංකය වෙත මැසෙජ් එකක් යොමු කරන්න.

කපල් පිටින් එන ඔයාලටද...පවුල් පිටින් එන ඔයලටද....මේ හැමෝටම අපි ගාව ඔෆර්ස් තියෙනවා....තාම ට්‍රයි කරේ නැද්ද අයියෝ කඩවත තිය...
26/06/2025

කපල් පිටින් එන ඔයාලටද...
පවුල් පිටින් එන ඔයලටද....

මේ හැමෝටම අපි ගාව ඔෆර්ස් තියෙනවා....

තාම ට්‍රයි කරේ නැද්ද අයියෝ කඩවත තියෙන වාසිම offer ටික 🥺

එයා එක්ක හරි පවුල් පිටින් හරි එන්න අපි දෙන්නම් බඩ පිරෙන්න පර්ස් එකට තට්ටු නොවෙන්න කෑම බීම ❤️❤️❤️

අපි ඉන්නෙ ගෝනහේන හංදියේ..

Address

553/3/C, Kandy Road, Ranmuthugala, Kadawatha
Kadawata

Opening Hours

Monday 11:30 - 21:30
Tuesday 11:30 - 21:30
Wednesday 11:30 - 21:30
Thursday 11:30 - 21:30
Friday 11:30 - 21:30
Saturday 11:30 - 21:30
Sunday 11:30 - 21:30

Telephone

+94711371676

Website

Alerts

Be the first to know and let us send you an email when Peggy's Cafe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Peggy's Cafe:

Shortcuts

Share

Category