Bella Verona Pizza

Bella Verona Pizza - Bella Verona-
We are making delicious pizza variations for our valuable clients with natural yeast
(1)

24/08/2026

රසිකයින් වෙනුවෙන්ම සකස් කරපු Sourdough All-Meat Nai Miris square Pizza එක දැන් ලෑස්තියි!
​අමුතුම රසක් දෙන සුවඳැති Sourdough Crust එකක් එක්ක, Loaded Meat nai මිරිස්වල සැර පදම නූලටම ගැලපෙන Combo එකක්. සැර කන්න පෙරේත අයට මෙන්න නියම භාණ්ඩේ! 🔥
​Dine-in, Takeaway හෝ Delivery සඳහා දැන්ම අපිට කතා කරන්න!
📞 0777280538 / 0763722914​

Bella Verona Pizza Fresh Strawberry Juice 🍓​නියම නැවුම් ස්ට්‍රෝබෙරි වල අසිරිය සහ සිසිලස විඳින්න වෙන කොහෙන්වත් බැහැ, Bell...
18/08/2026

Bella Verona Pizza Fresh Strawberry Juice 🍓
​නියම නැවුම් ස්ට්‍රෝබෙරි වල අසිරිය සහ සිසිලස විඳින්න වෙන කොහෙන්වත් බැහැ, Bella Verona Pizza වෙතින්ම පමණයි!
​අපගේ ස්පෙෂල් Fresh Strawberry Juice එක සම්පූර්ණයෙන්ම ස්වාභාවික නැවුම් ස්ට්‍රෝබෙරි යොදාගෙන, ඔබ වෙනුවෙන්ම නැවුම්ව පිළියෙල කරනු ලබයි. රසවත් පීසා එකක් එක්ක කියාපුම ගැලපීම! 🥤✨
​අදම ඇවිත් ඒ සුපිරි රසය විඳගන්න, නැත්නම් දැන්ම Order කරන්න!
​📍 Bella Verona Pizza
📞 Call 0777280538 / 0763722914

17/08/2026

🥓🔥 Crispy Back Bacon & Sourdough Crust! 🔥🍕
​අමුතුම රහකට ආස අයට ඔන්න Bella Verona එකෙන් සුපිරිම Sourdough Square Pizza එක! 😍
​Juicy Back Bacon slices එක්ක Fresh Basil 🌿, Fragrant Oregano, Melted Mozzarella සහ Rich Parmesan Cheese 🧀 එකතු වුණාම එන ඒ Smokey, Cheesy රහ වෙන කොහෙන්වත් ලැබෙන්නේ නැහැ!
​රවුම් පීසා වලට වඩා වෙනස්, Crunchiness එක පිරුණු Square Pizza Experience එක අදම අරන් බලන්න! 😎🔥
​📍 Bella Verona Pizza
📞 Orders / Delivery: 077 728 0538 | 076 372 2914
​📲 දැන්ම කෝල් කරලා ඔයාගේ Order එක Place කරන්න! 🔥​

14/08/2026

ඔන්න Bella Verona Pizza එකෙන් ඔබ වෙතටම එන අලුත්ම, රසින් පිරුණු Sourdough Square Chicken mix Pizza එක! 🍕🔥
​එකම පීසා එකෙන් රස ත්‍රිත්වයක සුපිරි අත්දැකීමක්:
✨ Tandoori Chicken - ඉන්දියානු මසාලා රහට
🔥 Devilled Chicken - කටට සැරට අපේම ශ්‍රී ලාංකේය රහට
🍖 BBQ Chicken - දුම් රහිත, පැණි රසැති ස්මෝකි රහට
​අපේ විශේෂිත Sourdough පදමට පදම් වූ චතුරස්‍ර (Square) පීසා Crust එකත් එක්ක මේ සුපිරි චිකන් කොම්බෝ එකේ රස බලන්න අදම කෝල් කරන්න!
​📞 Order Now / WhatsApp:
📱 077 728 0538
📱 076 372 2914
​📍 Dine-in | Takeaway | Delivery

10/08/2026

🍕 WARNING: This cheese pull may cause serious pizza cravings. 🤤

Crispy edges, loaded toppings, melty cheese and flavour in every bite — this is how we do pizza at Bella Verona. 🔥

One slice probably won’t be enough. 👀
Come hungry. Leave happy.

📍 Visit Bella Verona today and get your pizza fix!
📩 DM us to order or for more details.

Hashtags:

10/08/2026

Watch, follow, and discover more trending content.

09/08/2026

Bella Verona හි Special Pizza Tonno e Cipolla! 🍕🔥
​නියම Sourdough crust එකත් එක්ක, Fresh Peeled Tomato, Parmesan, Oregano, සහ Fresh Basil එකතු වෙලා හදන Square Pizza එකේ රස බලන්න ඔයත් ලෑස්තිද?
​කඩෙන් කන අනිත් පීසා වගේ නෙවෙයි, ඉතාලි ක්‍රමයට හරියටම හදපු Pizza Tonno e Cipolla (Tuna & Onion) එකේ සුපිරිම රස වෙනස අදම Experience කරන්න! 😍
​🛵 ඔයාගේ Pizza එක දැන්නම Order කරගන්න:
📞 077 728 0538 | 076 372 2291
​📍 Bella Verona — * authentic Italian Taste in Every Bite!*

07/08/2026

🍕 Authentic Italian Taste with a Crispy Twist! ✨
​සැබෑ ඉතාලියන් රසයෙන් පිරුණු, අතින් සාදන ලද Margherita Sourdough Square Pizza එකක රස බලන්න ඔයත් ලෑස්තිද? 🤤🧀
​නියම Sourdough ක්‍රමයට සකස් කළ කරස් ගාන Crust එකයි, නැවුම් Cheese සහ Premium Tomato Sauce එකයි එකතු වුනාම ලැබෙන රසය වෙන කොහෙන්වත් ගන්න බෑ! 🔥
​පවුලේ හැමෝම එක්ක හරි, යාළුවෝ එක්ක හරි වෙනස්ම විදියේ Square Pizza අත්දැකීමක් විඳගන්න අදම කතා කරන්න!
​📱 Order Now / Delivery:
📞 077 728 0538
📞 076 372 2914
​📍 Bella Verona Pizza - * The Real Taste of Italy!*

Sourdough Square Pizza එකක් ගත්තොත්, Chicken Burger එකක් නොමිලේ! 🍕🎁🍔​සැබෑ ඉතාලි ක්‍රමයට හැදූ, මෘදු Crispy Sourdough Squa...
05/08/2026

Sourdough Square Pizza එකක් ගත්තොත්, Chicken Burger එකක් නොමිලේ! 🍕🎁🍔
​සැබෑ ඉතාලි ක්‍රමයට හැදූ, මෘදු Crispy Sourdough Square Pizza එකක රහ බලන්න ඔයාලා ලෑස්තිද? දැන් Bella Verona වෙතින් ඔයා කැමතිම Sourdough Square Pizza එකක් ඕඩර් කරලා, ඒ එක්කම සුපිරි Juicy Chicken Burger එකක් සම්පූර්ණයෙන්ම FREE ලබාගන්න! 😍💥
​මේ විශේෂ Limitless Flavor Offer එක මගහරින්න එපා! අදම ඔයාගේ Order එක දාන්න! Valid 12.00 pm to 05.00 pm
​📞 අමතන්න / WhatsApp:
📱 0777280538
📱 0763722914
​📍 Bella Verona Pizza - Real Taste, Unique Shape! 🍕🔥​

03/08/2026

Seafood Lovers ලා වෙනුවෙන්ම හදපු VIP Pizza එකක්! 🤤🦐🦑
​නියම Sourdough Square Base එකකට Fresh Prawns, Cuttlefish, Tuna එක්ක Basilico & Origano එකතු කරලා හදන Bella Verona Mix Seafood Pizza එකේ රස බලන්න ඔයත් අදම කෝල් එකක් දෙන්න!
​🍕 Hot & Freshly Baked Square Pizza!
​📞 Hotlines:
📲 077 728 0538
📲 076 372 2914

Address

91A, Minuwangoda Road, Kanuwana
Ja-Ela
11350

Opening Hours

Monday 12:00 - 22:00
Tuesday 12:00 - 22:00
Wednesday 12:00 - 22:00
Thursday 12:00 - 22:00
Friday 12:00 - 22:00
Saturday 12:00 - 22:00
Sunday 12:00 - 22:00

Telephone

+94777280538

Website

Alerts

Be the first to know and let us send you an email when Bella Verona Pizza posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share