A&S kitchen

A&S kitchen තෑගී බෝග ඇතුලුව කෑම බීම එකම තැනින්..
ඔයාලගේ ලස්සන දවස ලස්සනට හැඩකරන්න එකතුවෙන්න අපිත් එක්ක..😍
(1)

📍ආරණ්‍ය සේනාසනය45 නමක් සදහා සෑදුනු  #ඉන්දියන්_මෙනුව❤Peas pulao rice❤මල්ගෝවා kofta curry❤Vege gravy dish එකක් (spicy)❤බණ්...
30/04/2026

📍ආරණ්‍ය සේනාසනය

45 නමක් සදහා සෑදුනු #ඉන්දියන්_මෙනුව

❤Peas pulao rice
❤මල්ගෝවා kofta curry
❤Vege gravy dish එකක් (spicy)
❤බණ්ඩක්කා fritters ( Indian )
❤vege රයිතා
❤පරිප්පු ( Indian way)
❤මිංචි සම්බෝලය
❤සව් පායසම්

ඔයාලටත් කැමති ඕනෑම ආකාරයකර කෑම වර්ග සකසාගැනීමට අපිට කතාකරන්න

0757995682 whatsapp
https://wa.me/message/5GDKKN3I3532N1

📍අටමුණේ20pkx  #දොලදුක්_මෙනුව #සුවද_කහබත #පරිප්පු ෙම්පරාදුව #චිකන් #කජු_කරිය #බෝංචි #බටුමෝජු #එළවළු_කැට_සලාදය #පපඩම් #කට්...
30/04/2026

📍අටමුණේ
20pkx #දොලදුක්_මෙනුව

#සුවද_කහබත
#පරිප්පු
ෙම්පරාදුව
#චිකන්
#කජු_කරිය
#බෝංචි
#බටුමෝජු
#එළවළු_කැට_සලාදය
#පපඩම්
#කට්ලට්

අපේ #දොලදුක්_මෙනුව දැන් විශේෂයෙන්ම යන්නේ පාටි වලටමයි.❤❤

0757995682 whatsapp
https://wa.me/message/5GDKKN3I3532N1

  එවන පොටෝ තමා ලස්සනම..😍අපේ  #දොලොදුක්_මෙනුවට ලැබෙන feedback..❤ වැඩිම දෙනෙක් ඉල්ලන අපේ ලස්සන මෙනුව..❤0757995682 whatsapp...
28/04/2026

එවන පොටෝ තමා ලස්සනම..😍

අපේ #දොලොදුක්_මෙනුවට ලැබෙන feedback..❤ වැඩිම දෙනෙක් ඉල්ලන අපේ ලස්සන මෙනුව..❤

0757995682 whatsapp
https://wa.me/message/5GDKKN3I3532N1

📍මැල්සිරිපුරබාස්මති බිරියානි 10 potඔබට අවශ්‍ය පරිදි අවශ්‍ය දිනට කෑම ලබාගැනීමට දැන්ම කතාකරන්න0757995682 whatsapp
21/04/2026

📍මැල්සිරිපුර

බාස්මති බිරියානි 10 pot

ඔබට අවශ්‍ය පරිදි අවශ්‍ය දිනට කෑම ලබාගැනීමට දැන්ම කතාකරන්න

0757995682 whatsapp

📍ආරණය සේනාසනය 60 නමක් සදහාදවල් දානය සදහා පිලියෙල වුනු🙏 එළවළු බත්🙏 රතු බත්🙏 පරිප්පු🙏 සෝයා🙏 බෝංචි පැස්ටා කරිය🙏 කරවිල සම්බෝ...
21/04/2026

📍ආරණය සේනාසනය
60 නමක් සදහා
දවල් දානය සදහා පිලියෙල වුනු
🙏 එළවළු බත්
🙏 රතු බත්
🙏 පරිප්පු
🙏 සෝයා
🙏 බෝංචි පැස්ටා කරිය
🙏 කරවිල සම්බෝල
🙏 පොලොස් මැල්ලුම්
🙏 පපඩම් මිරිස් කරල් බැදලා
අතුරුපස- පලතුරු සලාදය

ඔයාලගෙත් සියලු විශේෂ අවස්තා සදහ කෑමබීම අපෙන් ලබාගත හැක..❤

#

📍ගල්ටැන්වැව 25pkxඅවුරුදු දවසේ දවල්  කෑම මේසය සරසන්න අපෙන් ගිය  #දොලදුක්_මෙනුවඔයාලගෙත් ලස්සන දවස් ලස්සනට රසගන්වන්න අපිට ක...
21/04/2026

📍ගල්ටැන්වැව 25pkx

අවුරුදු දවසේ දවල් කෑම මේසය සරසන්න අපෙන් ගිය #දොලදුක්_මෙනුව

ඔයාලගෙත් ලස්සන දවස් ලස්සනට රසගන්වන්න අපිට කතාකරන්න

0757995682 whatsapp
https://wa.me/message/5GDKKN3I3532N1

19/04/2026

අපිත් suprise වුනු දවසක්..❤❤

#ඩුබායි වල ඉන්න ආච්චිගෙන් පවුලේ පොඩ්ඩොන්ට ලැබුනු එක..❤❤

ලෝකවාසී සියල්ලටම ලැබුවාවු සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා..❤❤
14/04/2026

ලෝකවාසී සියල්ලටම ලැබුවාවු සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා..❤❤

📍නැලව විදුහල 35pkx📍තුෂාර roofing- කුරුණෑගල 10pkxඔයාලගේ විශේෂ දවස්වලට කැමති ඕනම විදියකට කෑම ජාති දැන් අපෙන් ගන්න පුලුවන් ...
13/04/2026

📍නැලව විදුහල 35pkx
📍තුෂාර roofing- කුරුණෑගල 10pkx

ඔයාලගේ විශේෂ දවස්වලට කැමති ඕනම විදියකට කෑම ජාති දැන් අපෙන් ගන්න පුලුවන් ❤

එහෙනම් ඔයාගේ දවස අදම කතාකරන්න

0757995682 whatsapp
https://wa.me/message/5GDKKN3I3532N1

📍ගල්ටැන්වැවඑයාලගේ මෙනු එක්කට ගිය අපේ රස කෑම..❤❤පොට් වලම ගන්න තමා එයලා ආස වුනේ..❤ඔයාලටත් ඔයාලා ආස විදියට අපෙන් කෑම ගන්න ද...
13/04/2026

📍ගල්ටැන්වැව

එයාලගේ මෙනු එක්කට ගිය අපේ රස කෑම..❤❤

පොට් වලම ගන්න තමා එයලා ආස වුනේ..❤

ඔයාලටත් ඔයාලා ආස විදියට අපෙන් කෑම ගන්න දැන් පුලුවන්

0757995682 whatsapp
https://wa.me/message/5GDKKN3I3532N1

📍උයන්දනදෙවනි පාරත් එයාගේ ගෙදරට ගිය රස කෑම වේල..❤❤ඔයාලගේ ආදරණීය දවස් ආදරණීයව රසවත්ව ගත කරන්න අපිට කතාකරන්න0757995682 what...
13/04/2026

📍උයන්දන

දෙවනි පාරත් එයාගේ ගෙදරට ගිය රස කෑම වේල..❤❤

ඔයාලගේ ආදරණීය දවස් ආදරණීයව රසවත්ව ගත කරන්න අපිට කතාකරන්න

0757995682 whatsapp

https://wa.me/message/5GDKKN3I3532N1

📍වඩුපොලආදරණීය  ෙන් ආදරණීය   ගිය birthday cake එකක්ඔයාලටත් ඔයාලගේ ආදර්ණීයන් වෙනුවෙන් රස තෑගී යවන්න අපිට කතාකරන්න075799568...
10/04/2026

📍වඩුපොල

ආදරණීය ෙන් ආදරණීය ගිය birthday cake එකක්

ඔයාලටත් ඔයාලගේ ආදර්ණීයන් වෙනුවෙන් රස තෑගී යවන්න අපිට කතාකරන්න

0757995682 whatsapp

Address

Ibbagamuwa

Website

Alerts

Be the first to know and let us send you an email when A&S kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share