Daikon Restaurant

Daikon Restaurant Taste The Difference Home Delivery available..

24/08/2026

🍕 Pizza කියන්නේ Pizza එකක්ම නෙවෙයි… ඒක feeling එකක්! 😍❤️

Crispy crust එකක්, melty cheese එකක්, delicious toppings එක්ක… 🤤🍕
ඔයාගේ next Pizza craving එකට place එක ready! 🔥

📍 Daikon Restaurant – Dambulla Road, Thalgodapitiya, Ibbagamuwa
☎️ 037 225 7507
📱 076 732 1012

අද Pizza එකක් කමුද? 😋🍕
Daikon එකට එන්න! ❤️

🧑‍🍳Cooking field එකේ ඔබේ career එක start කරන්න කැමති නම්, මේ ඔබට හොඳම අවස්ථාවක්! ❤️✨️👨‍🍳 TRAINEE COOK – VACANCY AVAILABL...
20/08/2026

🧑‍🍳Cooking field එකේ ඔබේ career එක start කරන්න කැමති නම්, මේ ඔබට හොඳම අවස්ථාවක්! ❤️✨️

👨‍🍳 TRAINEE COOK – VACANCY AVAILABLE

💰 ආකර්ෂණීය වැටුප්
🏠 නවාතැන් පහසුකම්
🍛 ආහාරපාන සමඟින්

ඔබේ මහන්සියට වටිනාකමක් ලබාගන්න,
ඔබේ හැකියාවන් වර්ධනය කරගන්න, එන්න Team Daikon අප සමඟ එකතු වන්න. ❤️

📍 RASTA FAMILY RESTAURANT – IBBAGAMUWA
📍 DAIKON RESTAURANT – THALGODAPITIYA

📞 අමතන්න: 070 126 8348

19/08/2026

Set එකම එකතු වෙලා පිස්සු හැදෙන Party එකක් දාන්න ලෑස්තිද? 😍🤩🎉️🍽️🍛

✨ 10 දෙනෙක්ට බඩ පිරෙන්න Special Party Pack එකක් Daikon වෙතින්! 😍🍽️🔥

🌟 Spicy Chicken & Sausages Pizza 🍕
🌟 Egg Basmathi Fried Rice 🍚
🌟 Egg Noodles 🍜
🌟 Egg Kottu 🍳
🌟 Hot Butter Cuttlefish 🦑🔥
🌟 Prawn Curry 🍤🍛
🌟 Jumbo Chicken Sausage Devilled 🌭🌶️
🌟 Vegetable Chopsuey 🥦🥕
🌟 Black Pepper Chicken 🍗🌶️

🎁 මේ සේරම එක්ක 2L Coke හෝ Sprite බෝතලයක් FREE! 🥤😍✨

🍽️ Outlet එකට ඇවිත් උණු උණුවෙම රසවිඳින්න!
🥡 ගෙදර අයට Takeaway අරගෙන යන්න!
🚚 නැත්තම් ගෙදර ඉන්න අපි ගෙදරටම Delivery කරන්නම්! 😍❤️

🎉 පාටිය නැගලම යන්න Daikon එකට Call කරන්න! 🤙🔥

☎️ 037 225 7507
📱 076 732 1012
📍 Dambulla Road, Thalgodapitiya, Ibbagamuwa

🍕🍗🍤🎉🔥

14/08/2026

✨ අලුත් වෙන Daikon ⁣එකට තාම ආවේ නැද්ද😌…! ✨
ඒ රසත් එක්ක අලුත් Look එකක් 😍 අලුත් Vibe එකක් ❤️

Daikon වෙත ඔබව ආදරයෙන් පිළිගන්න අපි සූදානම්! 🥰

-Team Daikon-

✨ රැකියාවක් හොයන ඔබට හොඳ අවස්ථාවක්! ✨🤵 WAITER – VACANCY AVAILABLE💰 ආකර්ෂණීය වැටුප්🏠 නවාතැන් පහසුකම්🍛 ආහාරපාන සමඟින්ඔබේ ම...
10/08/2026

✨ රැකියාවක් හොයන ඔබට හොඳ අවස්ථාවක්! ✨

🤵 WAITER – VACANCY AVAILABLE

💰 ආකර්ෂණීය වැටුප්
🏠 නවාතැන් පහසුකම්
🍛 ආහාරපාන සමඟින්

ඔබේ මහන්සියට වටිනාකමක් ලබාගන්න,
ඔබේ හැකියාවන් වර්ධනය කරගන්න, එන්න Team Daikon අප සමඟ එකතු වන්න. ❤️

📍 RASTA FAMILY RESTAURANT – IBBAGAMUWA
📍 DAIKON RESTAURANT – THALGODAPITIYA

අමතන්න-:
📞 070 126 8348

📢 විශේෂ දැනුම්දීමයි!අපගේ Daikon Restaurant හි නවීකරණ කටයුතු හේතුවෙන් ජූලි 17 වනදා දක්වා තාවකාලිකව වසා ඇත. Team Daikon
13/07/2026

📢 විශේෂ දැනුම්දීමයි!

අපගේ Daikon Restaurant හි නවීකරණ කටයුතු හේතුවෙන් ජූලි 17 වනදා දක්වා තාවකාලිකව වසා ඇත.

Team Daikon

ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා...! ☸️🪷-Team Daikon-
29/06/2026

ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා...! ☸️🪷

-Team Daikon-

30/05/2026

ඔබ සැමට සියලු සිත් නිවී පහන්වන සුභ වෙසක් මංගල්‍යයක් වේවා...! ☸️🪷

-Team Daikon-

🚨රැකියා ඇබෑර්තු🚨අපගේ Daikon Restaurant සහ Rasta Family Restaurant සඳහා,✅මුදල් අයකැමි (Cashier)✅වේටර්වරුන් (Waiter) සඳහා ...
25/04/2026

🚨රැකියා ඇබෑර්තු🚨

අපගේ Daikon Restaurant සහ Rasta Family Restaurant සඳහා,

✅මුදල් අයකැමි (Cashier)
✅වේටර්වරුන් (Waiter)
සඳහා රැකියා ඇබෑර්තු විවෘතය ඇත.

📍නොමිලේ ආහාර පාන,
📍නවාතැන් පහසුකම්,
📍ප්‍රවාහනය හා නිළ ඇදුම් සමඟ
📍ආකාර්ශනීය වැටුපක් ලබා ගන්න. ✌️

ඔබත් අදම අපගේ Team Daikon හා එක්වන්න. ❤️

වැඩි විස්තර සඳහා අමතන්න.
+94 70 126 8348

__Team Daikon__



14/04/2026

සිහින සුපිපෙන සිනහ සපිරෙන සුභ අලුත් අවුරුද්දක් වේවා....!

-Team Daikon-

Address

Dambulla Road, Thalgodapitiya
Ibbagamuwa
60500

Opening Hours

Monday 11:00 - 22:00
Tuesday 11:00 - 22:00
Wednesday 11:00 - 22:00
Thursday 11:00 - 22:00
Friday 11:00 - 22:00
Saturday 11:00 - 22:00
Sunday 11:00 - 22:00

Telephone

+94372257507

Alerts

Be the first to know and let us send you an email when Daikon Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Daikon Restaurant:

Shortcuts

Share

Category