Home Food Delivery

Home Food Delivery Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Home Food Delivery, Food Delivery Service, Colombo.

නැවුම් රයිස් ඇන්ඩ් කරි දිවා ආහාර පැකට් 🍛අඟුණකොළපැලැස්සහුංගමඅම්බලන්තොටහොඳ මිලකට රසවත්, ගෙදර හැදූ දිවා ආහාර වේලක් "Home Fo...
25/03/2026

නැවුම් රයිස් ඇන්ඩ් කරි
දිවා ආහාර පැකට් 🍛

අඟුණකොළපැලැස්ස
හුංගම
අම්බලන්තොට

හොඳ මිලකට රසවත්, ගෙදර හැදූ දිවා ආහාර වේලක් "Home Food Delivery" අපෙන්! 😍

🍗 චිකන් කෑම - රු.600
🐟 මාළු කෑම - රු.550
🥦 එළවළු කෑම - රු.450

✅ රසවත් ව්‍යංජන 3-4
✅ දිනපතා නැවුම්ව පිසූ ආහාර
✅ ගෙවන මුදලට වැඩි වටිනාකමක්
✅ පිරිසිදුකම

📍 අඟුණකොළපැලැස්ස
අම්බලන්තොට
හුංගම ප්‍රදේශ වලට ඩිලිවරි කරනවා

⏰සෑම දිනකම උදේ 9.00 ට පෙර ඇණවුම් භාරගැනේ.

📩ඔබගේ දිවා ආහාරය ඇණවුම් කිරීමට දැන්ම ඉන්බොක්ස් කරන්න හෝ WhatsApp කරන්න!
076-2619060

📍ඩිලිවරි ගාස්තු -රු.80 යි

🔥 කලින් වෙන්කරවා ගන්න!

🚚Home Food Delivery🚛Lunch Packets 👇📍සුදු බත් හෝ රතු බත්📍පරිප්පු කරි📍එළවලු වර්ග දෙකක්📍පපඩම්📍මිරිස් බැදලා 📍බිත්තර📍මාළු📍චික...
25/03/2026

🚚Home Food Delivery🚛

Lunch Packets 👇

📍සුදු බත් හෝ රතු බත්
📍පරිප්පු කරි
📍එළවලු වර්ග දෙකක්
📍පපඩම්
📍මිරිස් බැදලා
📍බිත්තර
📍මාළු
📍චිකන්

එළවලු කෑම - රු.450
බිත්තර කෑම - රු. 500
මාළු කෑම - රු.550
චිකන් කෑම - රු.600

📍076-2619060 දැන්ම call / massage / Whatsapp කරලා උදේ 9.00 ට කලින් හෙට දවල් කෑම ඕඩර් එක වෙන්කර ගන්න පුළුවන් 📞📞

📍 අඟුණකොළපැලැස්ස
අම්බලන්තොට
හුංගම ප්‍රදේශ වලට ඩිලිවරි කරනවා

( 📍දවල් 12.00 - 1.00 ත් අතර දෙන්න තියන සේරම ඕඩර්ස් අරන් එක ඩිලිවරියයි එන්නෙ.තෙල් නැති ප්‍රශ්නෙ නිසා සැරින් සැරේ ඩිලිවරි කරන්න වෙන් නෑ 🥺.)
_________________________________________

📍 හෝම් ෆුඩ් ඩිලිවරි
( Home Food Delivery )

⏰ දහවල් ආහාර ඇණවුම් භාරගන්නා වේලාව : උදෑසන 9.00 ට පෙර.

📍දහවල් ආහාර ඇණවුම් භාරගැනීම සතියේ සෑම දිනකම.

📞 ඇණවුම් කිරීමට සහ විස්තර දැනගැනීමට :
076-2619060

📍ඩිලිවරි ගාස්තු රු.80 යි

📍සැ:යු: දහවල් ආහාර ඇණවුම් පමණක් භාරගැනේ.

Address

Colombo
82120

Website

Alerts

Be the first to know and let us send you an email when Home Food Delivery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share