P&H home made Cake and Sweets

P&H home made Cake and Sweets 🔴🔴ඔබට අවශ්‍යතාව පරිදි නිවසේදීම පිලියෙල කරනු ලබන කේක් වර්ග හා පේස්ටි අයිටම් ගිෆ්ට් අයිටම් ලබාගත හැක..🎂🌮🌭🍞🎁
📞 0️⃣7️⃣7️⃣1️⃣7️⃣8️⃣3️⃣2️⃣4️⃣0️⃣

24/06/2026
Good morning ❤️❤️  fans P&H home made Cake and Sweets         ゚
17/06/2026

Good morning ❤️❤️

fans P&H home made Cake and Sweets ゚

🌙 සුබ රාත්‍රියක්!"අද දවසේ කළ හැකි දේ කළා නම් සතුටින් නිදාගන්න.හෙට දවස අලුත් බලාපොරොත්තු සහිත නව ආරම්භයක් වේවා. ✨"💙 සුබ ර...
16/06/2026

🌙 සුබ රාත්‍රියක්!

"අද දවසේ කළ හැකි දේ කළා නම් සතුටින් නිදාගන්න.

හෙට දවස අලුත් බලාපොරොත්තු සහිත නව ආරම්භයක් වේවා. ✨"

💙 සුබ රාත්‍රියක් ඔබ සැමට! 🌙💤

✨

fans P&H home made Cake and Sweets

14/06/2026

I got over 10 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉

13/06/2026

🎂🍰 ඔබේ විශේෂ දවස තවත් රසවත් කරගන්න! 🍰🎂
උපන් දින, සංවත්සර, සාද සහ සියලුම විශේෂ අවස්ථා සඳහා රසවත් හා ගුණාත්මක කේක් සහ රසකැවිලි දැන් ඇනවුම් කරන්න.
✅ Freshly Made
✅ Custom Cake Designs
✅ Affordable Prices
✅ Home Made with Love ❤️
📞 Orders: 077 178 3240
P&H Home Made Cake & Sweets
“Every Cake Tells a Sweet Story”

සුවබර රාත්‍රියක් වේවා හැමෝටම🪷      fans P&H home made Cake and Sweets
12/06/2026

සුවබර රාත්‍රියක් වේවා හැමෝටම🪷


fans P&H home made Cake and Sweets

❤️🎂 කේක් එකක් කියන්නේ කෑමක් විතරක් නෙවෙයි... මතකයන් ලස්සන කරන ආදරණීය කොටසක්. 🎂❤️ඔබගේ සතුටුම දවස තවත් මිහිරි කරන්න, ආදරයෙ...
11/06/2026

❤️🎂 කේක් එකක් කියන්නේ කෑමක් විතරක් නෙවෙයි... මතකයන් ලස්සන කරන ආදරණීය කොටසක්. 🎂❤️
ඔබගේ සතුටුම දවස තවත් මිහිරි කරන්න, ආදරයෙන් හා කැපවීමෙන් නිමවන රසවත් කේක් අපෙන් ඇණවුම් කරන්න. 🥰
🌸 උපන් දින 🌸 සංවත්සර 🌸 විශේෂ උත්සව 🌸 Surprise Celebrations
ඔබ සිතන ආකාරයටම ලස්සනට සහ රසට නිමවා දෙනවා. 🍰✨
📞 ඇණවුම් සඳහා : 0771783240
📍 P&H Homemade Cake and Sweets
"රසයෙන් හදවතටම දැනෙන වෙනස..." ❤️

fans P&H home made Cake and Sweets

තවත් එක දවසක නිමාව 🙋🙋🙋🙋❤️❤️සුබ රාත්‍රියක් වේවා ඔයාලා හැමෝටම🪷 නිමාවන දවසට වඩා සුබදායී අර්ථවත්  දවසක ආරම්භයක් සමඟ හෙට දිනය...
10/06/2026

තවත් එක දවසක නිමාව 🙋🙋🙋🙋

❤️❤️සුබ රාත්‍රියක් වේවා ඔයාලා හැමෝටම🪷

නිමාවන දවසට වඩා සුබදායී අර්ථවත් දවසක ආරම්භයක් සමඟ හෙට දිනය උදාවේවා !!!

❤️🪬සැමට ආදරෙන් ප්‍රර්ථනා කරනවා!!!!
P&H home made Cake and Sweets fans

Address

Horana
12416

Website

Alerts

Be the first to know and let us send you an email when P&H home made Cake and Sweets posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share