Green mountain tea

Green mountain tea ceylon Tea � � ceylon tea
quality tea
100% pure

21/05/2025
14/04/2023

Happy sinhala and tamil new year.!

-🦋And I hope that 2023will be a good yearto start again,dream again,and try again.Happy new year!
01/01/2023

-🦋And I hope that 2023
will be a good year
to start again,
dream again,
and try again.

Happy new year!

27/10/2022

ලාංකික ඔබටත්, දැන් අපනයනික නැවුම් තේ වල මිහිරි රසය විදීමට අවස්ථාව 😋❤️

ඔබේ නිවසටම අපි ගෙනත් දෙනවා 😎

Ceylon කිවුවාම, එහෙම නැත්නම් ශ්‍රී ලංකා කිවහොත් මුලු ලෝකේටම තේ බෙදන රටක් විදියට තමයි අපි ප්‍රසිද්ධ වෙන්නේ , ඒ වගේම තමයි අපේ තේ වල රසය ඉතාමත් ප්‍රනීතයි , ඒත් ඒ රටේ ජීවත් වන අපිට හැම රටටම අයින් කලාට පස්සේ ඉතුරු වන තේ කුඩු තමා බොන්න හම්බවෙන්නේ.

ඒත් මෙන්න දැන් ඔබට අවස්ථාක් ලැබිලා තියනවා හොදම තේ කොල වල රස බල්න්න ' green mountain tea ' වෙතින් ශ්‍රී ලංකාවේ උඩරට වතුයායෙන් නෙලා ගන්නා නැවුම් තේ දලු වලින් සැකසූ, උසස් ප්‍රමිතියෙන් යුත්, අපනයන කරන පිරිසිදු රසවත් තේ කොල ලබා ගත හැක. දිව ඉල්ලන නැවුම් තේ රසය ඔබත් එක වතාවක් හෝ අත්විදලා බලන්න.

Black Tea – BOPF Special

😎High Export Quality
😎Fresh
😎100% Pure

For wholesale and retail.

❤️ island wide delivery 😎 Jetliner Courier Services 🚛❤️
❤️ Cash on deliver available ( With in Colombo ) 😊 🚛

පින්වත් බිනර පුරපසළොස්වක පොහෝ දිනයක් වේවා !වසරේ නව වන මස, එනම් සැප්තැම්බර් මස යෙදෙන බිනර පුන් පොහෝ දිනය බෞද්ධ ආගමික වශයෙ...
10/09/2022

පින්වත් බිනර පුරපසළොස්වක පොහෝ දිනයක් වේවා !

වසරේ නව වන මස, එනම් සැප්තැම්බර් මස යෙදෙන බිනර පුන් පොහෝ දිනය බෞද්ධ ආගමික වශයෙන් නොමැකෙන සලකුනු රැසක් යෙදුන පින්වත් පොහෝ දිනයකි. ලොවපුරා බෞද්ධ ජනතාව අද ඒ වෙනුවෙන් දිනය පුරා ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වෙයි.
තවද,

•වස් සමයේ අතරමැදි පොහොය ලෙසද මෙය සැලකෙයි
•භික්ෂූණි ශාසනය ආරම්භ වීම
•කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් 500ක් සසුනට එක් වීම
•අෂ්ට ගරු ධර්ම බුදුන්වහන්සේගෙන් විමසා ආනන්ද හිමියන් විසින් එය මහා ප්‍රජාපතිගෝතමී දේවියට පහදා දීමෙන් පසුව ගරුධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබා දීම

වැනි වැදගත් සිදුවීම් රැසක් සිදුවූ පොහෝ දිනයකි. බැති සිතින් පින්බර බිනර පුන් පොහෝ දිනය සමරමු..
තෙරුවන් සරණයි !

05/09/2022

කැමිලියා සිනෙන්සිස් (Camillia Senensis) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන තේ පැළය මෙරටට 1839 දී ඉන්දියාවෙන් ලැබී ඇති අතර එලෙස රැගෙන ආ තේ පැළය පේරාදෙණිය උද්භිද උද්‍යානයේ සිටුවා ඇත. 1867 වසරේදී ජේම්ස් ටේලර් විසින් මහනුවර හේවාහැට ලූල්කඳුර වතුයායේ ආර්ථික වගාවක් ලෙසින් තේ වගාව මුල්වරට ආරම්භ කර ඇත. ලංකාවට අවේණික සිලෝන් ටී හි ඇති රසය, සුවඳ සහ නැවුම් බව අනෙකුත් තේ වර්ගවලින් එය වෙනස් කරයි. 'සිලෝන් ටී' වෙළඳ ලකුණු සහිත green mountain tea 100% ක් ප්‍රමිතියෙන් උසස් ගුණාත්මක දේශීය නිෂ්පාදනයක් බවට සහතිකයක් සමඟ ඔබ වෙතට ලැබෙයි.

In this vesak day ,we wish you and your families , peace , unity and joy on your holy day . As buddha said " your purpos...
15/05/2022

In this vesak day ,we wish you and your families , peace , unity and joy on your holy day . As buddha said " your purpose in life is to find your purpose and give your whole heart and soul to it "

19/04/2022

How are you?
Today I brought you some of my latest products
Local tea leaves
🇱🇰 🇱🇰 🇱🇰 Made in Sri lanka 🇱🇰 🇱🇰

Many people in our country use shop dye tea leaves. Many people are now accustomed to the taste of that dye.

This is not the dust tea in the store. ⁇

I will send it to your doorstep at very affordable prices due to my own products. You can choose from Rs. 150 / = and above

In addition, there are many local flavor tea products that I make myself. I will let you know in the future

Did you know that countries like China, Japan and the United States survived the coronavirus by drinking natural tea that kept the body immune?

We do not give you dye tea, but our own best tea leaves going abroad

Then order today

Send your order to your home very quickly and securely

Island wide delivery
Delivery partner Jetliner Courier Services ❤️

Address

Ranala
Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when Green mountain tea posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Green mountain tea:

Share

Category