RuYa Made with Love🎂❤

🍰✨ Home made මාර්ශ්මෙලෝ ✨🍡මෘදු, රසම රස ,පිරිසිදුවට ආදරයෙන් හදන, 🍡 *මාර්ශ්මෙලෝ*                                          ...
16/01/2026

🍰✨ Home made මාර්ශ්මෙලෝ ✨🍡
මෘදු, රසම රස ,පිරිසිදුවට ආදරයෙන් හදන,

🍡 *මාර්ශ්මෙලෝ*

🎉 උපන්දිනයට |☕ තේ වෙලාවට |🎁 තෑගි විදිය⁣ට, සෑම උත්සව අවස්ථා වලටද

✨ රසායනික ද්‍රව්‍ය නොමැත
✨ ඇණවුමට අනුව නවීනව සකස් කරයි
✨ ළමයින්ටත් පවුලටත් සුදුසුයි
😋 එක වරක් රස බැලුවොත් ආයෙ ආයෙ කන්න හිතෙයි....

🎂 ඔබේ දවස තවත් පැණිරස කරගන්න
📞 අදම ඇණවුම් කරන්න – සීමිත ප්‍රමාණයයි!
Contact-0764768533

My first cake flower bouquet 🥰😘You can now orderWtsp no - 0764768533🥰
12/11/2025

My first cake flower bouquet 🥰😘

You can now order
Wtsp no - 0764768533🥰

ආදරේ වෙනසක් නොකර බෙදන,ලස්සන හදවතක් තියෙන සුරංගනා ලෝකෙන් අපි වෙනුවෙන්ම ආව අපේ ආදරණීය. සුදු මැණික වෙනුවෙන් 😘😍🎂🫶Happiest bi...
12/11/2025

ආදරේ වෙනසක් නොකර බෙදන,ලස්සන හදවතක් තියෙන සුරංගනා ලෝකෙන් අපි වෙනුවෙන්ම ආව අපේ ආදරණීය. සුදු මැණික වෙනුවෙන් 😘😍🎂🫶

Happiest birthday our loving coach 😘🫶

Birthday cake pink floral 😘😍මනුස්සයෙක්ගේ මූණට හිනාවක් ගේන්න පුළුවන් කෙනෙක් නම් ඔබත් සතුටුවෙන්න හදවතින්ම 😘😍😘🥺🙆‍♀
25/09/2025

Birthday cake pink floral 😘😍
මනුස්සයෙක්ගේ මූණට හිනාවක් ගේන්න පුළුවන් කෙනෙක් නම් ඔබත් සතුටුවෙන්න හදවතින්ම 😘😍😘🥺🙆‍♀

ජීවිතේ අපිට ලැබෙන සමහර අවස්ථා හරි වෙන්නත් පුළුවන්.වැරදි වෙන්නත් පුළුවන් .සුන්දර වෙන්නත් පුළුවන් .අසුන්දර වෙන්නත් පුළුවන්...
27/08/2025

ජීවිතේ අපිට ලැබෙන සමහර අවස්ථා හරි වෙන්නත් පුළුවන්.
වැරදි වෙන්නත් පුළුවන් .
සුන්දර වෙන්නත් පුළුවන් .
අසුන්දර වෙන්නත් පුළුවන් .

අපිට ලැබෙන හැම අවස්ථාවක්ම
මග අරින්නේ නැතුව ලස්සන විදියට එකතු කරගන්න පුළුවන් නම් ජීවිතේ අසුන්දර ගොඩාක් තැන් ලස්සන කරගන්න පුළුවන් 😍🥰🥺

ආදරේ කරන්න තමන්ටම හැමදාම සතුටින් ඉන්න පුළුවන් 💗😍🥰💫💪

True ❤️‍🩹🥰
02/08/2025

True ❤️‍🩹🥰

🚀📈"

20/12/2024

✨❤️

කාලෙකින් ආවේ ලමයි page එකට🫶🏻❤️Fondant bow cake🎀🫶🏻🙈Simply bow cake🌸🎀🤍🥰PlAcE yOuR oRdEr SoOn GuYs💗CuTe CaKeS iN aLl FlAvOu...
15/12/2024

කාලෙකින් ආවේ ලමයි page එකට🫶🏻❤️
Fondant bow cake🎀🫶🏻🙈Simply bow cake🌸🎀🤍🥰PlAcE yOuR oRdEr SoOn GuYs💗CuTe CaKeS iN aLl FlAvOuRs🤍

Address

85/11, Egodahawatta, Waulagoda
Hikkaduwa
80240

Telephone

+94764768533

Website

Alerts

Be the first to know and let us send you an email when RuYa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to RuYa:

Share

Category