LaviSH Cake Mart

LaviSH Cake Mart We make your special days memorable with our lovely baked cakes and sweets!
(2)

හෙට්ටිපොල BOC එකට එකම වගේ දෙන්නෙක් ❤️🥰𝙻𝚊𝚟𝚒𝚂𝙷 𝙲𝚊𝚔𝚎 𝙼𝚊𝚛𝚝 |  𝙷𝚎𝚝𝚝𝚒𝚙𝚘𝚕𝚊Call or Whatsapp - 0720674352 (Hansi)🔹 We are ready t...
22/09/2026

හෙට්ටිපොල BOC එකට එකම වගේ දෙන්නෙක් ❤️🥰

𝙻𝚊𝚟𝚒𝚂𝙷 𝙲𝚊𝚔𝚎 𝙼𝚊𝚛𝚝 | 𝙷𝚎𝚝𝚝𝚒𝚙𝚘𝚕𝚊

Call or Whatsapp - 0720674352 (Hansi)

🔹 We are ready to make your day beautiful and interesting.
🔹 Join the LaviSH Cake Mart to celebrate your special day.

゚

20/09/2026

චුටි දූ ආසම විදිහට ආසම පාටින් හදපු කෙක් එකක්..💕🥰🌸

𝙻𝚊𝚟𝚒𝚂𝙷 𝙲𝚊𝚔𝚎 𝙼𝚊𝚛𝚝 | 𝙷𝚎𝚝𝚝𝚒𝚙𝚘𝚕𝚊

Call or Whatsapp - 0720674352 (Hansi)

🔹 We are ready to make your day beautiful and interesting.
🔹 Join the LaviSH Cake Mart to celebrate your special day.

゚

18/09/2026

මම දිනුවෙම ඔයා නිසා..💕✨🌎
wife කෙනෙක්ගෙන් වෙන්න ඕන යුතුකම් මගඇරෙන අවස්ථාවලත් ඔයා හරි ආදරෙන් මාව දරාගත්තා..මම නිසා වෙලාවට කන්න බැරි උනා..නිදාගන්න බැරි උනා ඒත් මගේ හයියට ඔයා මගේ පිටිපස්සෙන් හිටියා..අනෙ මට බෑ කියලා මම කියන හැමවෙලාවකම ඔයා කිවේ නෑ ඔයාට පුලුවන් කියලා..Marry කරා කියලත් එක දශමෙකින්වත් ඔයා මගේ නිදහස සීමා කරේ නෑ..ඒ තේරුම් ගැනීමම ඇති මම වගේ ගැහැණියෙක්ට දිනන්න..ඉතිං මම දිනන්නෙම ඔයා නිසායි පන..🥰🌎😘😇
Malinda Rajapaksha

To Sampath Bank - Hettipola𝙻𝚊𝚟𝚒𝚂𝙷 𝙲𝚊𝚔𝚎 𝙼𝚊𝚛𝚝 |  𝙷𝚎𝚝𝚝𝚒𝚙𝚘𝚕𝚊Call or Whatsapp - 0720674352 (Hansi)🔹 We are ready to make your...
18/09/2026

To Sampath Bank - Hettipola

𝙻𝚊𝚟𝚒𝚂𝙷 𝙲𝚊𝚔𝚎 𝙼𝚊𝚛𝚝 | 𝙷𝚎𝚝𝚝𝚒𝚙𝚘𝚕𝚊

Call or Whatsapp - 0720674352 (Hansi)

🔹 We are ready to make your day beautiful and interesting.
🔹 Join the LaviSH Cake Mart to celebrate your special day.

゚

Good Morning 💫හැමෝටම සුබ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🥰𝙻𝚊𝚟𝚒𝚂𝙷 𝙲𝚊𝚔𝚎 𝙼𝚊𝚛𝚝 |  𝙷𝚎𝚝𝚝𝚒𝚙𝚘𝚕𝚊Call or Whatsapp - 0720674352 (Hansi)...
07/09/2026

Good Morning 💫
හැමෝටම සුබ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🥰

𝙻𝚊𝚟𝚒𝚂𝙷 𝙲𝚊𝚔𝚎 𝙼𝚊𝚛𝚝 | 𝙷𝚎𝚝𝚝𝚒𝚙𝚘𝚕𝚊

Call or Whatsapp - 0720674352 (Hansi)

🔹 We are ready to make your day beautiful and interesting.
🔹 Join the LaviSH Cake Mart to celebrate your special day.

゚

උපන්දිනේ දවසේ මට ලැබුනු ලොකුම තෑගී..😇🥰මම හැලි ලියන්නේ හරිම අඩුවෙන්..ඒත් මේ පුංචි හැල්ල නම් ලියන්නම හිතුනා..😊❤️මුලින්ම මම...
03/09/2026

උපන්දිනේ දවසේ මට ලැබුනු ලොකුම තෑගී..😇🥰

මම හැලි ලියන්නේ හරිම අඩුවෙන්..ඒත් මේ පුංචි හැල්ල නම් ලියන්නම හිතුනා..😊❤️

මුලින්ම මම කේක් පන්ති යද්දි කවදාවත් හිතුවේ නෑ ඒක business එකක් විදිහට කරන්න..digree එක ඉවරවෙලා ජොබ් එකකට යනකල් ඉන්න කාලේ ආසාවට කේක් පන්ති ගියේ. ඒත් ආසාවට ඉගන ගත්ත ඒ කලාව දැන් මගේ ජිවිතේ කොටසක් වෙලා..මුලින්ම කේක් ඉගන ගද්දි මගේ යාලුවෙක්ගෙන් ආව order එකක් මම බෑ කියද්දින් එයාගේ බලකිරීමට කරලා දුන්නා..ඒ අතරේ මගේ මුල්ම කේක් Class එකේ final දවසේ 1st place එක ලැබුනා. ඒක තමයි මගේ කේක් ජිවිතේ මුල්ම ආරම්භය උනේ.. ටික ටික කරන්න බැරි තරම් orders එද්දි අහම්බෙන් වාගේ මම මේ පාරේ යන්න ගත්තා..

ඒ කාලේ හැමෝම වගේ කිව්වේ ඔය තරම් ඉගන ගත්තේ කේක් හදන්නද ජොබ් එකක් කරන් නැද්ද, කේක් හද හද ඉඳලා හරියනවාද කියලා..අම්මයි අප්පච්චි පවා මුලදි මට කීවේ ජොබ් එකක් කරන්න කියලා..හැබැයි පොඩි කාලේ ඉදලා මගේ හිතේ ආසාව තිබුනේ කවදා හරි මගේ දෙයක් කරන්න ඕන කියලා..ඒ හිනෙත් එක්ක මම තීරණය කරා මම ආස දේ මම කොහොමහරි කරනවා කියලා..

හැබැයි ඒක ලේසි උනේ නෑ..නිදිවරපු වාර අනන්තයි..අතපය කකුල් රිදෙන වාර අනන්තයී..ඒ හැමදේම දරාගන ආව ගමනේ Island wide competition එකක ලැබුනු ලස්සන ජයක් මේක..ඉතිං හරි සතුටුයි මට මේ ගමන මේ විදිහට යන්න ලැබෙන එකට...😇🥰

@ The Golden Stage - Talent Hub

Modern Wedding Cake - Silver
Cupcake Decoration - Silver
Birthday Cake - Bronze
Live Topper Making - Bronze

A special thank you to my amazing teacher Shino Adhan Cake Lanthaya for your guidance, support, and encouragement. You played a special part in helping me achieve this milestone in my cake career. Forever grateful. I have no words to thank you🙏🏻💐

And a huge thank you to my loving husband for always supporting me and believing me. After my family, you are the greatest blessing in my life. So lucky and so proud to call you my husband. ❤️🥰

This achievement wouldn’t have been possible without you both. So grateful! 🫶🏻🎂✨

‼️ 🇱🇰

24/08/2026

මුලින්ම අහලා යන්නේ මාව හොඳට පේනවාද කියලා..🫣❤️😇

𝙻𝚊𝚟𝚒𝚂𝙷 𝙲𝚊𝚔𝚎 𝙼𝚊𝚛𝚝 | 𝙷𝚎𝚝𝚝𝚒𝚙𝚘𝚕𝚊

Call or Whatsapp - 0720674352 (Hansi)

🔹 We are ready to make your day beautiful and interesting.
🔹 Join the LaviSH Cake Mart to celebrate your special day.

゚

එකක් BOC එකට අනික NSB එකට..😍😇🥰𝙻𝚊𝚟𝚒𝚂𝙷 𝙲𝚊𝚔𝚎 𝙼𝚊𝚛𝚝 |  𝙷𝚎𝚝𝚝𝚒𝚙𝚘𝚕𝚊Call or Whatsapp - 0720674352 (Hansi)🔹 We are ready to make y...
21/08/2026

එකක් BOC එකට අනික NSB එකට..😍😇🥰

𝙻𝚊𝚟𝚒𝚂𝙷 𝙲𝚊𝚔𝚎 𝙼𝚊𝚛𝚝 | 𝙷𝚎𝚝𝚝𝚒𝚙𝚘𝚕𝚊

Call or Whatsapp - 0720674352 (Hansi)

🔹 We are ready to make your day beautiful and interesting.
🔹 Join the LaviSH Cake Mart to celebrate your special day.

゚

Good morning හැමෝටම..❤️මේ ඉතිං අද උදෙන්ම Seylan Bank එකට ගිය එයා..🥰😇𝙻𝚊𝚟𝚒𝚂𝙷 𝙲𝚊𝚔𝚎 𝙼𝚊𝚛𝚝 |  𝙷𝚎𝚝𝚝𝚒𝚙𝚘𝚕𝚊Call or Whatsapp - 0720...
21/08/2026

Good morning හැමෝටම..❤️
මේ ඉතිං අද උදෙන්ම Seylan Bank එකට ගිය එයා..🥰😇

𝙻𝚊𝚟𝚒𝚂𝙷 𝙲𝚊𝚔𝚎 𝙼𝚊𝚛𝚝 | 𝙷𝚎𝚝𝚝𝚒𝚙𝚘𝚕𝚊

Call or Whatsapp - 0720674352 (Hansi)

🔹 We are ready to make your day beautiful and interesting.
🔹 Join the LaviSH Cake Mart to celebrate your special day.

゚

සමාවෙන්න...🙏🏻🥺
20/08/2026

සමාවෙන්න...🙏🏻🥺

Address

Main Street
Hettipola
60430

Telephone

+94720674352

Website

Alerts

Be the first to know and let us send you an email when LaviSH Cake Mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LaviSH Cake Mart:

Shortcuts

Share

Category