Aba sewana

Aba sewana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aba sewana, Cafeteria, 04 Thalawakale Road, Pathana, Hatton.

03/02/2026
28/05/2025
පොට් බිරියානි ඇනවුම් බාරගනු ලැබේ.ඔබේ ඇනවුම  077 154 0009 වට්ස් ඇප් පනිවිඩයක් මගින් ලබාදෙන්න.
15/03/2025

පොට් බිරියානි ඇනවුම් බාරගනු ලැබේ.ඔබේ ඇනවුම 077 154 0009 වට්ස් ඇප් පනිවිඩයක් මගින් ලබාදෙන්න.

ගමේ තාලෙට රසම රසම රස කෑම එකක් නුවරඑළියේ එන ඔබට අපෙන්..කතා කරන්න..077 154 0009
08/03/2025

ගමේ තාලෙට රසම රසම රස කෑම එකක් නුවරඑළියේ එන ඔබට අපෙන්..
කතා කරන්න..077 154 0009

නුවරඑළියේ එනවනම් කෑම අපෙන්... 077 154 0009
08/03/2025

නුවරඑළියේ එනවනම් කෑම අපෙන්... 077 154 0009

🔥  ශ්‍රී ලාංකික අපි හැමෝම ආසම.. හොදින්ම ගැලපෙන රස මෙනුවක්...👌♦️කිරි කොස් මාළුව ♦️බල මාලු කරිය ඇඹුලට ♦️අබ කොළ සම්බෝලය ♦️ව...
07/03/2025

🔥 ශ්‍රී ලාංකික අපි හැමෝම ආසම.. හොදින්ම ගැලපෙන රස මෙනුවක්...👌

♦️කිරි කොස් මාළුව
♦️බල මාලු කරිය ඇඹුලට
♦️අබ කොළ සම්බෝලය
♦️වියළි මිරිස් හා පපඩම් බැදලා
♦️බ්‍රෝකන් කීරි සම්බා බත්

මේ වෙනුවෙ රස දන්නේ මෙහෙම කාල තියෙන අය විතරමයි.....👌👌👌
නුවරඑළියේ පැත්තෙ එන්න ඉන්නවනම් අදම අපිට ඔඩර් එක දාන්න.මේ වගේ කෑම එකක් අපි ඔබ ලගටම ගෙනත් දෙන්නම්..
077 154 0009

Biriyani sawan..බාස්මති බිරියානි තන්දූරි චිකන්මින්චි සම්බල්රයිතා සැලට්බිත්තර මසාලා කරිකජු බැදුමගෙදරටම ගෙන්න ගන්න .කොල් එ...
23/02/2025

Biriyani sawan..

බාස්මති බිරියානි
තන්දූරි චිකන්
මින්චි සම්බල්
රයිතා සැලට්
බිත්තර
මසාලා කරි
කජු බැදුම
ගෙදරටම ගෙන්න ගන්න .කොල් එකක් දෙන්න.
077 1540009
0777 829417

Biriyani sawan 04 pack =5500.00
Biriyani sawan 06 pack =7500.00

රසට කන්න ආස ඔයාටයි වෙනසකට කන්න ආස එයාටයි එකටම  පොකට් එකට නොදැනෙන්න බන්ඩිය full කර ගන්න...🌝අපේන් ගන්න පුලුවම්,   ♨️මික්ස්...
20/02/2025

රසට කන්න ආස ඔයාටයි වෙනසකට කන්න ආස එයාටයි එකටම පොකට් එකට නොදැනෙන්න බන්ඩිය full කර ගන්න...🌝

අපේන් ගන්න පුලුවම්,

♨️මික්ස් රයිස් පොට්
(1350/=)
♨️ ඩෙවල් රයිස් පොට්
(1500/=)
♨️නාසිගුරාන් පොට්
(1500/=)

එ වගේම යාලුවො සෙට් එකත් එක්ක , ගෙදර ඔයාගෙ ආදරනීයන් එක්ක එකතු වෙලා කන්න,

♨️මික්ස් රයිස් සවාන්
♨️නාසිගුරාන් සවාන්
♨️ඩෙවල් රයිස් සවාන්

එ වගෙම, ෆිට් එකට සෙට් වෙන ඔයාලට බයිට් එක ඩෙවල් වර්ගද ඔයාට කැමති නම් චොප්සිද අපේන් ගන්න පුලුවම්...🥵🤤

WhatsApp හා සම්බන්ද වන්න.077 077 154 0009

දුන්තෙල් බත්කුකුල් මස් කරිය පරිප්පු කරියපොලොස් කරියබටුමෝජුකැට සලාද රුපියල් : 540.00 අවශ්‍යය නම් කට්ලට්  ලබාගත හැක.  80+ ...
20/02/2025

දුන්තෙල් බත්
කුකුල් මස් කරිය
පරිප්පු කරිය
පොලොස් කරිය
බටුමෝජු
කැට සලාද

රුපියල් : 540.00

අවශ්‍යය නම් කට්ලට් ලබාගත හැක. 80+
077 154 0009
0777 829417

Address

04 Thalawakale Road, Pathana
Hatton
081

Telephone

+94771540009

Website

Alerts

Be the first to know and let us send you an email when Aba sewana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Aba sewana:

Share

Category