27/08/2024
Whatsapp About එකට ගැලපෙන ටිකක්...
( - )
* can do ඕන දෙයක් but problem is i am very කම්මැලි so i am නිදි...💔😹
* කැරකෙන පෙරලෙන විපරිත ලෝකේ ඕනෙම දේකට මමනම් ok...🙂✌
* මතකය තරම් තියූණු අයුධ නැහැ හදවතේ පතුලට ඇනෙන්න...🙂💔
* දුක්වෙන්න එපා හැමදේම වෙන්නෙ හොදටනේ ...වැරදුන හැමතැනම අපි හිතුවෙ එහෙම...😅
* නෙලා ගැනුමට නොහැකි වූවද අත්හැරීමක් නොවේ ප්‍රේමය...💔
* ඉන්න ඕනේම කාලේ සමහරු යන්නම ගියා...🥺
* තමන්ගෙ හිත වගේම අනිත් අයගෙ හිතත් රිදෙනවා කියල මිනිස්සු හිතුවනම්🥺මේ ලෝකෙ ගොඩක් ලස්සනයි...💙🌼
* ප්‍රතික්ෂේප උනා කියලා කවදාවත් සැලෙන්න එපා මිත්‍රයා...🦊
* වහින්න ඔනි තෙමෙන තැන අදුරගන්න, ඒ වගේ තමයි වරදින්නම ඔනි මිනි|ස්සු අදුරගන්න...!! 🙂💯
* අන්තිමට මම තේරුන් ගත්ත අහිමි වීම තමා මගෙ හිමි වීම කියල"..🕊️
* සැනසීමක් වෙයි කියලා හිතපු මිනිස්සුම තමයි නින්දා පවා නැති කරේ...!"❤️🩹
* දන්නවද ආදරේ නීතිය? දැනුනු තරමට රිදෙනවා...
* ගොඩක් අය ලග ඉන්නෙ වාසියට විතරයි...💔
* දැනෙනවා මට ගොඩක් පාලුව,මතකෙට එන්නෙම නුබ දුන් හාදුව,දුකක් නැ පන මට දැනුනට පාලුව,මම තවමත් හොයන්නෙ ඔබ ගිය හේතුව...💔🙂
* ආසා කරන හැමදේම හරි ඉක්මනට නැති වෙලා යනවද මන්දා..."🥺💗
* හිත කොච්චර රිදුනත් ඉළග තප්පරේදි මන් හිනා වෙනවා එකයි මගේ විදිහ...😊❤️✨
* ප්‍රෙමය නමින් මට හම්බෙලා තියෙන්නෙම අන්ගනාවෝ...💐රූපය අව ලස්සන වූවන්ට තහනම්ලු සුරංගනාවෝ...🖤⚠❗
* එයත් online පායපු හදක් ...🖤 මම offline යන කොට වටේ ගියපු...🙂
* මම හිතනවා සමහර මිනිස්සු මගේ ජීවිතෙන් අයින් උනේ මගේම හොදට කියලා...😌🤍
* මනුස්සයෙක්ට රිද්දනකොට හිතපන්, " මටත් එහෙම උනොත් කොහොමද " කියලා අන්න එතනයි මනුස්සකම උපදින්නේ...!! 🙂🤍💐
* මට මං වෙන්න මේ හොඳට ඇති මට ඌ වෙන්න තව ටිකක් මදි ඒ ටික වෙන්න ජීවිතෙ කාලෙ මදි ඒ හින්ද මට මේ හොඳටෝම ඇති...❤
* මාව වරහන් ඇතුළට දාලා උබ වහන්න හිතනකොටම මන් උබට තිත තියලත් ඉවරයි...🙂
* හුස්ම ගනිද්දි පපුවට ගැහුවෙම ගල්, මැරුනට පස්සෙ හැමිනෙන්නද හු%තෝ මල්...😏
* ඔබේ සිනහව ඝාතනය කල පුද්ගලයන් ඉදිරියේ හඬා වැටීමට තරම් ගොබ්බයෙකු නොවන්න...!🖐🏻😼🫀
* බිදිච්ච දෙවල් අයෙ හදන්න පුලුවන් වෙවි, හැබැයි තිබිච්ච විදිහටනම් බැරිවෙවි...💔
* ප්‍රෙමය වනහි කඩුවකි,🙂 කාට දුන්නත් නඩුවකි,😫 අන්තිමට මනමෙ කුමරිය නුබත් බඩුවකි...💔😜