The Roti Cafe - Habarana

The Roti Cafe - Habarana Good food brings good mood �
(1)

18/05/2026

පේනවනේ ලේසි නෑ " නාසි ගුරාන් " හදන එක 😁

18/05/2026

" නාසි ගුරාන් "🔥😍

🟢 චිකන් නාසි ගුරාන්

🟢 සී ෆුඩ් නාසි ගුරාන්

🟢 මික්ස් නාසි ගුරාන්

රස තුනකට , පිරිසිදුවට , බඩ පිරෙන්න බෙදන් කන්න අරන් යන්න " නාසි ගුරාන්" 🔥😋

අමතන්න ☎️ 066 2270890
077 899 2616
071 5578564

16/05/2026

Roti Cafe - ❤️

" මික්ස් නාසි "  🍍😋
16/05/2026

" මික්ස් නාසි " 🍍😋

15/05/2026

" මික්ස් නාසි " 🍍😋

රස සැර " මික්ස් නාසි ගුරාන් " එකක් කාලා චිල් Coca-cola එකක් බොමුද 😋🔥 මික්ස් වෙන දෙවල් :-                    එළවලු , බිත්...
15/05/2026

රස සැර " මික්ස් නාසි ගුරාන් " එකක් කාලා චිල් Coca-cola එකක් බොමුද 😋

🔥 මික්ස් වෙන දෙවල් :-
එළවලු , බිත්තර , චිකන් , ඉස්සෝ , දැල්ලෝ , මුහුදු මාලු , සොසේජස්

🔥 ලස්සනට ඇසුරුමකට දාලා තමා take awey දෙන්නේ

🔥 කොකා-කෝලා එකක් free දෙනවා 16 වෙනිදා වෙනකන්

🔥 ඕඩර් කරනකොට සැර අවශ්‍ය ගාන අනූව කියලා හදාගන්න පුලුවන්

☎️ 066 2270890 / 077 8992616

( ඕඩර් එක පැය බාගෙකට කලින් කියන්න )

Nasi goreng lovers 🍽️😍
13/05/2026

Nasi goreng lovers 🍽️😍

" Happy anniversary day " ❤️ ( 11/05/2026 )
13/05/2026

" Happy anniversary day " ❤️ ( 11/05/2026 )

🔥 ඔන්න අපි පොරොන්දු උණ විදිහට නාසි ගුරාන් එක දෙනවා රසට Roti Cafe Style එකට අද ඉඳන් . 🔥 ඒ වගේම කන්න අරන් යන්න දෙකටම අපි හ...
10/05/2026

🔥 ඔන්න අපි පොරොන්දු උණ විදිහට නාසි ගුරාන් එක දෙනවා රසට Roti Cafe Style එකට අද ඉඳන් .

🔥 ඒ වගේම කන්න අරන් යන්න දෙකටම අපි හැම නාසි ගුරාන් එකකටම දෙනවා කොකා-කෝලා එකක් නොමිලේ 😍

🔥 ඉතින් සතියක් තමයි කොකා-කෝලා දීමනාව තියෙන්නේ . ඉක්මන් කරන්න , රස විඳින්න .

☎️ 066-2270890 / 077-8992616

🔴 ඔන්න හෙට ඉඳන් සතියක් Roti Cafe Special නාසි ගුරාන් එකත් එක්ක කොකා-කෝලා 250ml බෝතලයක් නොමිලේ දෙනවා 😍🔴 කෑවත් , අරන් ගියත...
09/05/2026

🔴 ඔන්න හෙට ඉඳන් සතියක් Roti Cafe Special නාසි ගුරාන් එකත් එක්ක කොකා-කෝලා 250ml බෝතලයක් නොමිලේ දෙනවා 😍

🔴 කෑවත් , අරන් ගියත් සතියක් මේ දීමනාව තියෙනවා

🔥 ඔන්න හෙට ඉඳන් ඔයාලට Roti Cafe එකෙන් Roti Cafe Special නාසි ගුරාන් එකක් ගේනවා Roti Cafe Style එකට ..⭕ Egg⭕ Chicken⭕ sea...
09/05/2026

🔥 ඔන්න හෙට ඉඳන් ඔයාලට Roti Cafe එකෙන් Roti Cafe Special නාසි ගුරාන් එකක් ගේනවා Roti Cafe Style එකට ..

⭕ Egg

⭕ Chicken

⭕ seafood

⭕ mixed

යන රස හතරට, ඔයාලට අවශ්‍ය විදිහට සැරට, රසට , රස්නෙට ඕඩර් කරලා ගන්න පුලුවන්. අපිත් ඒක හදන්න පුලුවන් හොඳම විදිහට Roti Cafe Style එකට රසට හදලා දෙනවා මොකද අපේ වටිනාම සම්පත අපේ පාරිභෝගිකයන් නිසා ඔයාලට අපි දෙන්නේ හොඳම දේ හොඳම විදිහට . ඒ නිසා පිරිසිදුව රසට සුවඳට දෙන මේ Roti Cafe Style නාසි ගුරාන් එක කාලා බලන්න .. ආස හිතෙයි 😋😍

ස්තූතියි .

( මේ පොටෝ එක අපි හදපු නාසි ගුරාන් එකක පොටෝ එකක් , අපි අපි හදන කෑම වල පොටෝ විතරයි අපි දාන්නේ )

Address

Dambulla Road
Habarana
50150

Opening Hours

Monday 00:00 - 22:00
Tuesday 00:00 - 22:00
Wednesday 00:00 - 22:00
Thursday 00:00 - 22:00
Friday 00:00 - 22:00
Saturday 00:00 - 22:00
Sunday 00:00 - 22:00

Telephone

+94778992616

Website

Alerts

Be the first to know and let us send you an email when The Roti Cafe - Habarana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category