21/08/2026
🌴 Haba Beach Restaurant සඳහා ව්‍යාපාරික පාට්නර් කෙනෙක් අවශ්‍යයි 🌴
🏖️ Beach එක ඉදිරිපිට ලස්සන Location එකක තියෙන Haba Beach Restaurant එකට අලුත් පාට්නර් කෙනෙක් සොයනවා.
ලබන මාසයේ සිට Tourist Season එක ආරම්භ වෙන නිසා, මේ අවස්ථාවත් එක්ක එකතු වෙලා Restaurant එක තවත් දියුණු කරගෙන යන්න කැමති, ව්‍යාපාරයට උනන්දුවක් තියෙන කෙනෙක් සම්බන්ධ වෙන්න.
🍽️ Restaurant Business
🏖️ Beach Front Location
🌍 Tourist Season එකේ හොඳ අවස්ථා
🎉 Beach Parties / Birthday Parties / Get-togethers වගේ Events කරන්නත් පුළුවන්
📈 Business එක තවත් දියුණු කරගන්න පුළුවන් හොඳ අවස්ථාවක්
ව්‍යාපාරයට ඇත්තටම උනන්දුවක් තියෙන කෙනෙක් නම් අපේ page එකත් Check කරලා Restaurant එක ගැන අදහසක් ගන්න පුළුවන්.
👉 වැඩේ ගැන වැඩි විස්තර දැනගන්න හෝ Partner කෙනෙක් විදිහට එකතු වෙන්න කැමති නම් Call / WhatsApp කරන්න.
📞 076 704 5617
Serious inquiries only.
🌴🏖️ Haba Beach Restaurant – Your Beachside Business Opportunity 🌊