Classic Garden Family Restaurant

Classic Garden Family Restaurant Classic Garden Family Restaurant is located in Gonawila, Makadura. It is a place where you can enjoy your meal with your family.

We are now delivering your meal to your door step if required. You can contact us on 076 885 0802 OR 031 455 3083

01/11/2023

🔥 ඔන්න දැන් පවුලේ හැමෝටම SET වෙලා කන්න La Queens එකෙන් පවුලටම එකම පැක් එකක්. 🔥
🔥LA QUEENS FAMILY PACK🔥
අදම order කරන්න.
Chicken Fried Rice (Large)
Egg Fried Rice (Large)
Devilled Chicken
Hot Butter Mushroom
ඔන්න දැන් සතියේ දින හතේම....
3600/= ක් විතරයි..
කතා කරන්න උදේ 11 ඉදන් රාත්‍රි 10 වෙනකන්ම...

🔥 ඔන්න මේ weekend  එකෙත් 🔥 La Queens  එකේ හට්ටි බිරියානිය... අදම order කරලා තියාගන්න අමතක වෙන්න කලින්...මේ වගේ බිරියානිය...
20/10/2023

🔥 ඔන්න මේ weekend එකෙත් 🔥
La Queens එකේ හට්ටි බිරියානිය...
අදම order කරලා තියාගන්න අමතක වෙන්න කලින්...
මේ වගේ බිරියානියක් ඉතින්, ආයේ කොහෙවත් නෑ ඕන් කිව්වා.😋😋
වැස්සත් එක්ක එන්න අමාරුනම් call කරන්න.(අපි තමයි හොදටම delivery කරන්නේ.😌)
Warning!! බිරියානය රස addict වෙන සුලුයි.😋🤫

කතා කරන්න 076 88 50 802/ 077 11 63 999
උදේ 11 ඉදන් රාත්‍රි 10 වෙනකන්ම.

ලෝක ළමා දිනය වෙනුවෙන් අපේ පොඩිත්තන්ට La Queens PIZZA 🍕 වෙතින් රසවත් දීමනාවක්ඔනෑම LARGE Pizza එකක් සදහා 20%ක දීමනාවක්🍕 PI...
01/10/2023

ලෝක ළමා දිනය වෙනුවෙන් අපේ පොඩිත්තන්ට La Queens PIZZA 🍕 වෙතින් රසවත් දීමනාවක්

ඔනෑම LARGE Pizza එකක් සදහා 20%ක දීමනාවක්

🍕 PIZZA MARGHERITA රැ1300 එක අද රැ 1040/=
🍕 PIZZA SAUSAGE රැ 1400 එක අද රැ1120/=
🍕 PIZZA CHICKEN DEVILLED රැ 1600 අද රැ1280/=
🍕 PIZZA ROAST CHICKEN රැ 1700 අද රැ1360/=
🍕 PIZZA SEA FOOD PIZZA රැ 1800 අද රැ 1440/=
🍕 ITALIAN SPECIAL PIZZA රැ 1900 අද රැ 1520/=
🍕 KIDS SPECIAL රැ 1500 අද රැ 1200/=

Delivery, Takeaway,Dine in.
අමතන්න 0768850802/0771163999/0771512546
පෙ.ව 11 සිට පස්වරැ 10 දක්වා අප විවෘතයි.

Order now !!! From 1300/= only 🤤 ( take away / delivery) Call now 0771512546 / 0768850802
14/09/2023

Order now !!! From 1300/= only 🤤 ( take away / delivery)
Call now 0771512546 / 0768850802

Check out La Queens's video.

පින්බර ඇසළ පොහෝ දිනක් වේවා!🪷🪔🙏
31/07/2023

පින්බර ඇසළ පොහෝ දිනක් වේවා!🪷🪔🙏

පින්බර ඇසළ පොහෝදිනක් වේවා!!🪷🙏

අප මහා සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහාමායා දේවියගේ කුස පිළිසිඳගත්තේ අද වැනි ඇසල පෝය දිනකයි.
සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙය කලකිරීමෙන් මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත්, බුදුන් වහන්සේ පස්වග තවුසන් උදෙසා බරණැස ,ඉසිපතන මිගදායේ හිදි දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කලේද ඇසල පොහොය දිනකදීය.

මේ උතුම් පුන්පොහෝ දින තුන්දොර සුරකිමින් පිනෙහි යෙදීමට අදිටන් කරගමු🪷🪔

𝐋𝐚 𝐐𝐮𝐞𝐞𝐧𝐬 𝐁𝐚𝐧𝐪𝐮𝐞𝐭 𝐇𝐚𝐥𝐥🏩💖

𝑺𝑷𝑨𝑮𝑮𝑨𝑯𝑻𝑰 𝒐𝒓 𝑷𝑨𝑺𝑻𝑨?? 🍝🍜❤️🇮🇹ඉතාලි රසට ඕනෑම කෑමක් කන්න හොඳම තැන 𝐂𝐥𝐚𝐬𝐬𝐢𝐜 𝐆𝐚𝐫𝐝𝐞𝐧 𝐅𝐚𝐦𝐢𝐥𝐲 𝐑𝐞𝐬𝐭𝐚𝐮𝐫𝐚𝐧𝐭 𝑀𝑎𝑘𝑎𝑛𝑑𝑢𝑟𝑎ජීවිතයේ සුන්දරම ...
31/07/2023

𝑺𝑷𝑨𝑮𝑮𝑨𝑯𝑻𝑰 𝒐𝒓 𝑷𝑨𝑺𝑻𝑨?? 🍝🍜❤️🇮🇹
ඉතාලි රසට ඕනෑම කෑමක් කන්න හොඳම තැන
𝐂𝐥𝐚𝐬𝐬𝐢𝐜 𝐆𝐚𝐫𝐝𝐞𝐧 𝐅𝐚𝐦𝐢𝐥𝐲 𝐑𝐞𝐬𝐭𝐚𝐮𝐫𝐚𝐧𝐭
𝑀𝑎𝑘𝑎𝑛𝑑𝑢𝑟𝑎

ජීවිතයේ සුන්දරම තැන් සුන්දරම තැනක විඳින්න💐✨
අදම අමතන්න ☎️ 076 885 0802

𝐏𝐈𝐙𝐙𝐀 𝐓𝐈𝐌𝐄 🍕𝐅𝐀𝐌𝐈𝐋𝐘 𝐓𝐈𝐌𝐄 👨‍👩‍👧‍👦පවුලේ සැමට එකට හිඳ රස විඳින්න හොඳම තැන ❤️𝐂𝐥𝐚𝐬𝐬𝐢𝐜 𝐆𝐚𝐫𝐝𝐞𝐧 𝐅𝐚𝐦𝐢𝐥𝐲 𝐑𝐞𝐬𝐭𝐚𝐮𝐫𝐚𝐧𝐭 𝑀𝑎𝑘𝑎𝑛𝑑𝑢𝑟𝑎ජීවිතය...
30/07/2023

𝐏𝐈𝐙𝐙𝐀 𝐓𝐈𝐌𝐄 🍕𝐅𝐀𝐌𝐈𝐋𝐘 𝐓𝐈𝐌𝐄 👨‍👩‍👧‍👦
පවුලේ සැමට එකට හිඳ රස විඳින්න හොඳම තැන ❤️
𝐂𝐥𝐚𝐬𝐬𝐢𝐜 𝐆𝐚𝐫𝐝𝐞𝐧 𝐅𝐚𝐦𝐢𝐥𝐲 𝐑𝐞𝐬𝐭𝐚𝐮𝐫𝐚𝐧𝐭
𝑀𝑎𝑘𝑎𝑛𝑑𝑢𝑟𝑎

ජීවිතයේ සුන්දරම තැන් සුන්දරම තැනක විඳින්න💐✨
අදම අමතන්න ☎️ 076 885 0802

𝐂𝐥𝐚𝐬𝐬𝐢𝐜 𝐆𝐚𝐫𝐝𝐞𝐧 𝐅𝐚𝐦𝐢𝐥𝐲 𝐑𝐞𝐬𝐭𝐚𝐮𝐫𝐚𝐧𝐭 දැන් විවෘතයි!!🤩🍕𝑷𝑰𝒁𝒁𝑨 🍜𝑺𝑷𝑨𝑮𝑯𝑬𝑻𝑻𝑰🍝𝑷𝑨𝑺𝑻𝑨ඇතුළු තවත් සුවිශේෂී ආහාර පාන නවතම රසයන්ගෙන් එකට හ...
27/07/2023

𝐂𝐥𝐚𝐬𝐬𝐢𝐜 𝐆𝐚𝐫𝐝𝐞𝐧 𝐅𝐚𝐦𝐢𝐥𝐲 𝐑𝐞𝐬𝐭𝐚𝐮𝐫𝐚𝐧𝐭 දැන් විවෘතයි!!🤩

🍕𝑷𝑰𝒁𝒁𝑨
🍜𝑺𝑷𝑨𝑮𝑯𝑬𝑻𝑻𝑰
🍝𝑷𝑨𝑺𝑻𝑨

ඇතුළු තවත් සුවිශේෂී ආහාර පාන නවතම රසයන්ගෙන් එකට හිඳ රසවිඳින්න හොඳම තැන
𝐂𝐥𝐚𝐬𝐬𝐢𝐜 𝐆𝐚𝐫𝐝𝐞𝐧 𝐅𝐚𝐦𝐢𝐥𝐲 𝐑𝐞𝐬𝐭𝐚𝐮𝐫𝐚𝐧𝐭

ජීවිතයේ සුන්දරම තැන් සුන්දරම තැනක විඳින්න💐✨
අදම අමතන්න ☎️ 076 885 0802

06/02/2023

# # # #

Address

#12 Manthree Watta , Makandura
Gonawila

Opening Hours

Monday 10:00 - 22:00
Tuesday 10:00 - 22:00
Wednesday 10:00 - 22:00
Thursday 10:00 - 22:00
Friday 10:00 - 22:00
Saturday 10:00 - 22:00
Sunday 10:00 - 22:00

Telephone

+94768850802

Website

Alerts

Be the first to know and let us send you an email when Classic Garden Family Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Classic Garden Family Restaurant:

Shortcuts

Share