MrD Food

MrD Food අපෙන් කාලා පිට යන්නෑ.පිටින් කාලා අපි දන්නෑ

Office එකේ වැඩපලේ වැඩවලට හිරවුණු ඔයාට දවල් කෑමට බජට් එකට set වෙන තැනක් තාම හම්බුනේ නැද්ද?🔴ඔන්න ඔයාලට අපි ගෙදර හදන Rice &...
02/03/2025

Office එකේ වැඩපලේ වැඩවලට හිරවුණු ඔයාට දවල් කෑමට බජට් එකට set වෙන තැනක් තාම හම්බුනේ නැද්ද?

🔴ඔන්න ඔයාලට අපි ගෙදර හදන Rice & Curry Menu එකක් අරගෙන ආවා. ගොඩගම, හෝමාගම, කොට්ටාව,අතුරුගිරිය අවට ඉන්න ඔයාලට අපෙන් කෑම පාර්සල් ලබා ගන්න පුලුවන්

🔴ඔයාලගේ රුකියා ස්ථානයට, ඔයාලා ඉන්න තැනට අපට Free Delivery කරලා දෙන්න පුලුවන්.

🔴වැඩේ වෙන්නේ මෙහෙමයි. අපි දවල් කෑම පාර්සල් 50යි. රාත්‍රී කෑම පාර්සල් 50යි බාරගන්නේ. කෑම එකක් රු.350/-යි

🔴කෑම පාර්සල් එක චිකන් , මාළු , බිත්තර ඔයාලා කැමති එකක් ගන්න පුලුවන්.

🔴ගෙදර හදන කෑම එකක් නිසා ඉතාමත් පිරිසිදුව, රසවත්ව කෑම පාර්සල් ටික අපිට දෙන්න පුලුවන්.

ඉතින් Order එකක් දානවා නම්, උදේ 10.00ට කලින් 0760 811 903 නම්බර් එකට Call එකක් දීලා Confirm කරන්න, අපි ඒ Order එක 12.00 - 1.00 අතර Delivery කරනවා. රාත්‍රී Order එකක් නම් සවස 4.00ට කලින් දෙන්න. රාත්‍රී 7.00-8.00ත් අතර Delivery කරනවා.

Call for orders - 076 081 1903

Address

Colombo
Godagama

Website

Alerts

Be the first to know and let us send you an email when MrD Food posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share