08/08/2026
🍛 රැකියා අවස්ථාවක්! 👨🍳🔥
හෝටල් ක්ෂේත්‍රයේ Cook (Rice & Curry) ලෙස වැඩ කිරීමට ඔබටත් අවස්ථාවක්!
✨ වයස අවුරුදු 20-45 අතර අය සඳහා
✨ ආහාර පිසීම පිළිබඳ දැනුම හා පළපුරුද්ද ඇති අයට විශේෂ අවස්ථාවක්
✨ ආහාර සහ නවාතැන් සැපයේ.
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 071 669 3955
👉 ඔබේ දක්ෂතාවයට ගැළපෙන රැකියාවක් සොයනවා නම්, අදම අප හා සම්බන්ධ වන්න!
#රැකියා_ඇබෑර්තු