Ramen Hotpot Gelioya

Ramen Hotpot Gelioya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ramen Hotpot Gelioya, Korean restaurant, No 111, Pitawalawaththa, Gelioya.

බටු මෝජු , අල ඩෙවල් එක්ක මාලු කෑල්ලක්, මස් කෑල්ලක් දාගෙන රස බත් එකක් කමුද. 😋❤️ආ තව පරිප්පු  එක්ක මැල්ලුමත් තියනවා .එහෙනම...
09/05/2026

බටු මෝජු , අල ඩෙවල් එක්ක මාලු කෑල්ලක්, මස් කෑල්ලක් දාගෙන රස බත් එකක් කමුද. 😋❤️
ආ තව පරිප්පු එක්ක මැල්ලුමත් තියනවා .

එහෙනම් ගෙදර වගේ කන්න මෙහෙට එන්න

😍 Ramen hotpot Special rice 😍ඉස්සෝ දැල්ලෝ මාලු , චිකන් , බීෆ් , සොසේජස් මේ හැමදේම පිරුණු රස ඉතිරෙන චොප්සියක් එක්ක එන මේ ...
05/05/2026

😍 Ramen hotpot Special rice 😍
ඉස්සෝ දැල්ලෝ මාලු , චිකන් , බීෆ් , සොසේජස් මේ හැමදේම පිරුණු රස ඉතිරෙන චොප්සියක් එක්ක එන මේ special rice එක අද ඉදන් ඔයාලට රුපියල් 2800 කට ගන්න පුලුවන් ramen hotpot gelioya අපෙන් .

බටු මෝජු , අල බැදුම එක්ක ඩෙවල් මාලු කෑල්ලක් දාගෙන රස බත් එකක් කමුද. 😋❤️ආ තව පරිප්පු  එක්ක ගොටුකොල මැල්ලුමත් තියනවා .චිකන...
29/04/2026

බටු මෝජු , අල බැදුම එක්ක ඩෙවල් මාලු කෑල්ලක් දාගෙන රස බත් එකක් කමුද. 😋❤️
ආ තව පරිප්පු එක්ක ගොටුකොල මැල්ලුමත් තියනවා .
චිකන් ඔනේ නම් චිකන්, බිත්තර නම් බිත්තර .

එහෙනම් ගෙදර වගේ කන්න මෙහෙට එන්න

අද රයිස් ඇන්ඩ් කරි මෙනු එකකොල පාටට හොදට කිරි දාලා හදපු බණ්ඩක්කා මාලුව, හැමෝම කන හොද සැර සෝයා මීට් කරිය, මේවා එක්ක හොදට ක...
21/04/2026

අද රයිස් ඇන්ඩ් කරි මෙනු එක

කොල පාටට හොදට කිරි දාලා හදපු බණ්ඩක්කා මාලුව, හැමෝම කන හොද සැර සෝයා මීට් කරිය, මේවා එක්ක හොදට කැපෙන පරිප්පු , චිකන් , බිත්තර , මාලු ඩෙවල් තියනවා . පපඩම් , බැදපු මිරිස් එක්ක බැදපු කරවල එක්ක ලූණු තෙල් දාලා තියනවා .

එහෙනම් ගෙදර රහට කන්න මෙහෙට එන්න

අලුත් අවුරුද්දේ රයිස් ඇන්ඩ් කරි මෙනු එක ❤️😋බීට් රූට්, පරිප්පු , ගොටුකොල මැල්ලුම , කරවල බැදලා ලූණු එක්ක තෙම්පරාදුව , චිකන...
20/04/2026

අලුත් අවුරුද්දේ රයිස් ඇන්ඩ් කරි මෙනු එක ❤️😋
බීට් රූට්, පරිප්පු , ගොටුකොල මැල්ලුම , කරවල බැදලා ලූණු එක්ක තෙම්පරාදුව ,

චිකන් , බිත්තර , මාලු ඩෙවල් ඔයාලගේ කැමැත්ත අනුව,

එහෙමනම් අද ඉදන් ආයෙත් අපි open .

අද rice and curry menu එක.රසට ගුණට කිරට හැදුව බණ්ඩක්කා කරියහැමෝම ආස නියම රස සෝයාමීට් කරියහොදට පොල් දාලා දෙගි දාලා අනලා ග...
10/04/2026

අද rice and curry menu එක.
රසට ගුණට කිරට හැදුව බණ්ඩක්කා කරිය
හැමෝම ආස නියම රස සෝයාමීට් කරිය
හොදට පොල් දාලා දෙගි දාලා අනලා ගත්ත ගොටුකොල මැල්ලුම
හැමෝම කන රස පරිප්පුව එක්ක චිකන් , බිත්තර , මාලු ඩෙවල් ඔයාලගේ කැමැත්ත අනුව තෝරගන්න පුලුවන් .

අද rice and curry menu එක. හැමදාම නැති හැමතැනම නැති වටනා කරිය, කිරට හදපු රස බෝංචි කරිය එක්ක මේ දෙකටම සෙට් වෙන මුකුණුවැන්...
09/04/2026

අද rice and curry menu එක.

හැමදාම නැති හැමතැනම නැති වටනා කරිය,
කිරට හදපු රස බෝංචි කරිය එක්ක මේ දෙකටම සෙට් වෙන මුකුණුවැන්න මැල්ලුම. චිකන් බිත්තර වගේම මාලු ඩෙවලුත් ඔයාලගේ කැමැත්තට තෝරගන්න පුලුවන් . කීරිමින් කරවලා බැදලා පොඩිවට කඩලා දාලා හැදුව අපේ ලූණු තෙම්පරාදුව ඉතින් වරදින්නේ නෑනේ. පපඩම් , බැදපු මිරිස් අපේ ගානේ .

එහෙනම් ගෙදර රහට කන්න මෙහෙට එන්න

අද rice and curry menu එක❤️රතු පාට බීට් රූට්කහ පාට පරිප්පු කොල පාට ගොටුකොල සම්බෝල්චිකන් , මාලු ඩෙවල් , බිත්තර ඔයාලගේ කැම...
08/04/2026

අද rice and curry menu එක❤️
රතු පාට බීට් රූට්
කහ පාට පරිප්පු
කොල පාට ගොටුකොල සම්බෝල්
චිකන් , මාලු ඩෙවල් , බිත්තර ඔයාලගේ කැමැත්ත අනුව තෝරගන්න පුලුවන් .
පපඩම් , මිරිස් කරල් විතරක් නෙමෙයි අපේ සුපුරුදු බැදපු කීරමින් mix කරපු ලූණු තෙම්පරාදුවත් තියනවා.

එගෙනම් ඇහට දිවට ලස්සනට රසට ගෙදර වගේ කන්න මෙහෙට එන්න❤️

අද මෙනු එක ❤️😍බටු මෝජුව 😋 ඒකටම රස ගැලපෙන ගානට දෙහි රස එක්ක හැපෙන ලපටි පතෝල සම්බෝලය , කවුරුත් කන පරිප්පුව එක්ක ගාන සැර දා...
07/04/2026

අද මෙනු එක ❤️😍

බටු මෝජුව 😋 ඒකටම රස ගැලපෙන ගානට දෙහි රස එක්ක හැපෙන ලපටි පතෝල සම්බෝලය , කවුරුත් කන පරිප්පුව එක්ක ගාන සැර දාලා හදපු චිකන් කරිය වගේම මාලු ඩෙවල් එකත් අද තියනවා. තව අපේ සුපුරුදු බැදපු කරවල කලවම් කරපු ලූණු සම්බෝලය එක්ක පපඩම් මිරිස් තියනවා.

ගෙදර රහට කන්න මෙහෙට එන්න

අද menu එක. රතු පාට බීට් රූට් , කොල පාට හොදට පොල් දාලා දෙහි දාලා ගානට හදපු, ගොටකොල මැල්ලුම්, හැමෝම ආස රස පාට අල තෙම්පරාද...
04/04/2026

අද menu එක.

රතු පාට බීට් රූට් , කොල පාට හොදට පොල් දාලා දෙහි දාලා ගානට හදපු, ගොටකොල මැල්ලුම්, හැමෝම ආස රස පාට අල තෙම්පරාදු , කවුරුත් කන පරිප්පු , ලූනූ එක්ක කරවල බැදුම. චිකන් , බිත්තර , මාලු මේ හැම දේම තියනවා .

ගෙදර රහට කන්න මෙහෙට එන්න

Address

No 111, Pitawalawaththa
Gelioya
20610

Opening Hours

Monday 14:00 - 23:00
Tuesday 14:00 - 23:00
Wednesday 14:00 - 23:00
Thursday 14:00 - 23:00
Friday 14:00 - 23:00
Saturday 14:00 - 23:00
Sunday 14:00 - 23:00

Website

Alerts

Be the first to know and let us send you an email when Ramen Hotpot Gelioya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share