Creative Gift Memories

Creative Gift Memories Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Creative Gift Memories, Food Delivery Service, Kandy, Gelioya.

S R I    L A N K A   T R A V E L S 🇱🇰                             ඔන්න ඉතිං  ලංකාව පුරා travel කරන සංචාරක මග පෙන්වන්නන් ...
03/02/2026

S R I L A N K A T R A V E L S 🇱🇰


ඔන්න ඉතිං ලංකාව පුරා travel කරන සංචාරක මග පෙන්වන්නන් (Tour Guides) වෙනුවෙන් ම නිර්මාණය වුණු අලුත්ම ස්වණියක්.
Photo frame එකක් දෙනවට වඩා දේශීය කමින් වටිනාම දෙයක් විදේශිකයන් වෙනුවෙන් දෙන්න... ඔබගේ පුද්ගලික හෝ පොදු සංචාරක ආයතනයේ (tour company)
ආකර්ශණය සහා වයාපාරයේ වැඩිදියුණුව සදහා සියලුම විස්තර ඇතුලුව මෙන්න මෙ වගේ හුරුබූටි ලස්සන ම Box එකක්…

🇱🇰 BOPF / FANG වර්ග දෙකකින්ම .. පිරිසිදු මෙන්ම ස්භාවික..ලෝකයම දන්න ලෝකයටම යවන අපේම තේ දල්ලෙන්... කහට පදම 200g box එකක්ම
Rs. 1200 ..🎁🥰
අවශ්‍ය අය අපව සම්බන්ධ කරගන්න....
අපගේ ලිපිනය
No/336-2
Karamada
Gelioya

0712125275 | 0779249355

03/02/2026

S R I L A N K A T R A V E L S 🇱🇰
ඔන්න ඉතිං ලංකාව පුරා travel කරන සංචාරක මග පෙන්වන්නන් (Tour Guides) වෙනුවෙන් ම නිර්මාණය වුණු අලුත්ම ස්වණියක්.
Photo frame එකක් දෙනවට වඩා දේශීය කමින් වටිනාම දෙයක් විදේශිකයන් වෙනුවෙන් දෙන්න... ඔබගේ පුද්ගලික හෝ පොදු සංචාරක ආයතනයේ (tour company)
ආකර්ශණය සහා වයාපාරයේ වැඩිදියුණුව සදහා සියලුම විස්තර ඇතුලුව මෙන්න මෙ වගේ හුරුබූටි ලස්සන ම Box එකක්…

🇱🇰 BOPF / FANG වර්ග දෙකකින්ම .. පිරිසිදු මෙන්ම ස්භාවික..ලෝකයම දන්න ලෝකයටම යවන අපේම තේ දල්ලෙන්... කහට පදම 200g box එකක්ම
Rs. 1200 ..🎁🥰
අවශ්‍ය අය අපව සම්බන්ධ කරගන්න....
අපගේ ලිපිනය
No/336-2
Karamada
Gelioya

0712125275 | 0779249355

🔻ඔබේ නිවසට  🔻මුල්තැන්ගෙට 🔻කාර්යාලට 🤩අවශ්‍ය  සියලුම උපකරණ  අඩුම මුදලට  ඔබ  අතටම ලබා ගන්න....සියලුම විස්තර සහිතව  07792493...
25/01/2026

🔻ඔබේ නිවසට 🔻මුල්තැන්ගෙට 🔻කාර්යාලට
🤩අවශ්‍ය සියලුම උපකරණ අඩුම මුදලට
ඔබ අතටම ලබා ගන්න....
සියලුම විස්තර සහිතව
0779249355

🔥 Mini  Design Pocket Promotional Parasol Portable UV Fordable Mini Umbrella (Random Clrs . Cls තේරීම් කරන්නේ නැත) 🔥1300...
22/01/2026

🔥 Mini Design Pocket Promotional Parasol Portable UV Fordable Mini Umbrella (Random Clrs . Cls තේරීම් කරන්නේ නැත)
🔥1300/=
💥 Delivery - 350/-
💥 Delivery Date - 1 - 5 Working Days

🔥 Breathing Cute Rabbit 🔥1900/=💥 Delivery - 350/-💥 Delivery Date - 1 - 5 Working Days
22/01/2026

🔥 Breathing Cute Rabbit
🔥1900/=
💥 Delivery - 350/-
💥 Delivery Date - 1 - 5 Working Days

Foldable Duffle Bag for Travel  🔥Rs.2400/=💥 Delivery - 350/=💥 Delivery Date - 1 - 5 Working Days
22/01/2026

Foldable Duffle Bag for Travel
🔥Rs.2400/=
💥 Delivery - 350/=
💥 Delivery Date - 1 - 5 Working Days

25/06/2025

Celebrating my 1st year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

22/02/2025


ආදරණියන් ට දෙන්න පුලුවන් හොදම තෑග්ග.
🛑ඉතාලියෙන් අපූ අලුත්ම සමාජිකයෝ 🇮🇹🛑
කාලා බැලුවේ නැද්ද තාම කාලා බලන්න ආස හිතෙයි😋"
මහනුවරට හොදම චොකලට් අපෙන් ..

👉 ගෙලිඔය. 0712125275
Deliver ලංකාව වටේම 🥰
රුපියල් 450/600/ 800සිට

Boxs / 5000 /8000 /10000
/ 15000/ 20000 සිට.... Gift box

S R I    l A N K A   TRAVELS 🇱🇰ඔන්න ඉතිං  ලංකාව පුරා Trawler කරන ගයිඩ්ලා වෙනුවෙන් ම නිර්මාණය වුණු  අලුත්ම ස්වණියක්.Photo...
18/02/2025

S R I l A N K A TRAVELS 🇱🇰
ඔන්න ඉතිං ලංකාව පුරා Trawler කරන ගයිඩ්ලා වෙනුවෙන් ම නිර්මාණය වුණු අලුත්ම ස්වණියක්.
Photo frame එකක් දෙනවට වඩා මෙකක් කොච්චර වටිනවා... ද... ඔබගේ පුද්ගලික හෝ පොදු trawler
ආයතනයේ ආකර්ශණය සහා වයාපාරයේ වැඩිදියුණු ව සදහා සියලුම විස්තර ඇතුලුව මෙන්න මෙ වගේ හුරුබූටි ලස්සන ම Box’s එකක්... ඔබට

🇱🇰 BOPF Tea.. පිරිසිදු මෙන්ම ස්භාවික..ලෝකයම දන්න අපේම තේ දල්ලෙන්... කහට පදම
Rs.1000
🇱🇰ලංකාවේ අංක 100% ක් කිතුල් වලින් පමනක් ඇති නිශ්පාදන.
කිසිම හේතුවක් මත කලවම් නොමැත.
කොත්මලේ කිතුල් පැණි..
Rs.1000

අපගේ ලිපිනය
Peradaniya Road
Karamada
Gelioya

0712125275 | 0779249355

මිනිස්සුන්ගේ එක එක හීන තියෙන.. කල්පනා කරනවා කොහොමද ඒ හීන සම්පුර්ණ කරගන්නේ කියලා .. එක එක plane ගහනවා  හරි යන්නේ නැහැ  ආය...
15/02/2025

මිනිස්සුන්ගේ එක එක හීන තියෙන..
කල්පනා කරනවා කොහොමද ඒ හීන සම්පුර්ණ කරගන්නේ කියලා .. එක එක plane ගහනවා හරි යන්නේ නැහැ ආයේ ඒක අත හැරලා දානවා
ආයේ කල්පනා කරනවා ඒක වෙනස් විදියකට කරන්න .. ඉතිං ඒ වගේ දෙයක් තමයි මෙකත්
එහෙම උත්සහායක් අත හැරියෙම නැහැ
සමහර අය අහන එක ප්‍රශ්නයක් තමයි
"සාන්ත උඹ මොනාද බන් නොකරන්නේ.. ?
නයි විතරයි නටවන්නේ නැත්තේ 😂
ඉතිං ඇත්ත ඒ කතාව ..කමක් නැහැ කරන එක කොයෙන් හරි සාර්ථක වෙලා නතර වෙයි කියලා ලොකූ ආසාවකින් බලාපොරොත්තුවකින් තමයි මෙන්න මෙ වැඩේ පටන් ගත්තේ..
Mareena production ..tea☕️ and කිතුල් පැණි🍯
විදේශීයයන්ගේ ආකාර්ශණයට වගේම හොදම තත්වයේ අහාර නිශ්පාදන ක්‍රියාවලියකට අරම්භයක්.

Address

Kandy
Gelioya

Website

Alerts

Be the first to know and let us send you an email when Creative Gift Memories posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share