Nerayaa Cake's

Nerayaa Cake's We Make Custom Cakes & Sweet Treats To Your Birthday's, Events Or Special Occasions.
(4)

19/06/2026

සුබම සුබ දවසක් වේවා 🙏❤️

අතහරින්න කියලා
දෙන ආගමක්
ඇතුළේ
අපි තාමත්
බැදීම් හොයනවා 🤍



https://vt.tiktok.com/ZSQcBGGuM/

Little explorer on a jungle journey 🚙🌴🐯🐘🦒☘️🌴                077 038 2482 📞
18/06/2026

Little explorer on a jungle journey 🚙🌴🐯🐘🦒☘️🌴



077 038 2482 📞

Ready for a cake chase… Tom vs Jerry style! 🐱🐭🙃❤️                  077 038 2482 📞
14/06/2026

Ready for a cake chase… Tom vs Jerry style! 🐱🐭🙃❤️



077 038 2482 📞

08/06/2026

මගේ පිටිපස්සේ ඉන්න හයිය 🥰💪
අම්මී නැත්තම් මං සමහර දේවල් අතඇරලා..කොච්චර අභියෝග ආවත් බය නැතුව බාර ගන්නේ මං එයාව විශ්වාස කරලා ❤️මොකද කොන්දේසි විරහිතව ආදරේ දීලා කිසිම වාසියක් නැතත් මං ලග හැමදාම ඉන්නවා 🥹❤️මගේ හැම දේකදීම මගේ ලගින් ඉන්න එකම කෙනා ❤️🥰
ඇත්තටම මං දැකපු ශක්තිමත් කාන්තාවක් ❤️❤️❤️
අපේ පවුලේ හැමෝගෙම හයිය අම්මී 😘😘😘😘

ඇත්‍තටම මං දන්න පාටක් නෑ..අපේ පවුලේ හැමෝවම පාට කරන්නේ අම්මී 😘😘😘

ආදරෙයි 😘😘😘😘

🥺♥️

Kids construction cake 💙💙            077 038 2482📞
08/06/2026

Kids construction cake 💙💙



077 038 2482📞

චියා පුඩින් 🥰❤️😍(Chia pudding )With Yogurt ,mangoes,Almond seeds and Bee honey 😋😋චියා බීජ වල fiber (ආහාර තන්තු), protein...
08/06/2026

චියා පුඩින් 🥰❤️😍(Chia pudding )

With Yogurt ,mangoes,Almond seeds and Bee honey 😋😋

චියා බීජ වල fiber (ආහාර තන්තු), protein (ප්‍රෝටීන්), Omega-3 fatty acids වැනි වැදගත් පෝෂක තියෙනවා. මේවා ශරීරයට ශක්තිය ලබා දෙනවා.
උදර සෞඛ්‍යයට හොඳයි 😍
Fiber වැඩි නිසා ආහාර ජීර්ණය හොඳ කරලා, උදරය සනීප කරගන්න උදව් වෙනවා 😌
බර පාලනයට උදව් වෙනවා😎
හෘද සෞඛ්‍යයට හිතකරයි ❤️
ලේ සීනි පාලනයට උදව් වෙනවා💪

චියා පුඩින් කියන්නේ රසවත් 😋පෝෂණයෙන් පිරිපුන්🥰සෞඛ්‍යයට හොඳ ආහාරයක්. දිනපතා කන්න හොඳ healthy option එකක්...😌ඔයාට මේක උදේ ආහාරයක් විදිහට ගන්න පුලුවන්

මං නම් මේක ගන්නේ උදේට 😋😋
හැබැයි ඔයා සෙම තියන කෙනෙක් නම් සතියකට එක සැරයක් වගේ ගන්න 🤧

Benifits 😌
Chia seeds - 🔸support heart health
🔸regulate blood sugar
🔸weight management
Almond seeds-🔸Boosts Heart Health
🔸Weight Loss
🔸Improves Gut Health
Bee honey - 🔸soothing coughs
🔸promoting wound healing
🔸supporting digestive and
🔸heart health

BTS Cake 💜💜💜             077 038 2482
07/06/2026

BTS Cake 💜💜💜



077 038 2482

ඔන්න බලන්නකෝ අද මට සතුටු වෙන්න හේතු වෙච්ච දේ 🫣සතුටු වෙන්න පොඩි දේත් ඇති ඉතිම් ❤️❤️අද පේජ් එකක ගම්පොල හොදට කේක් හදන අය re...
06/06/2026

ඔන්න බලන්නකෝ අද මට සතුටු වෙන්න හේතු වෙච්ච දේ 🫣
සතුටු වෙන්න පොඩි දේත් ඇති ඉතිම් ❤️❤️

අද පේජ් එකක ගම්පොල හොදට කේක් හදන අය recommend කරන්න කියලා post එකක් දාලා තිබ්බනේ 🫣..ඒ post එකට මාව mention කරපු අයට ගොඩක් ස්තුතියි 🙏❤️

මන් සාමානයෙන් මෙහෙම post එකකට මාව mention වෙලා කියලා notification එකක් ආවම mention කරපු කෙනාට Thank you කියලා ඉන්න කෙනෙක්..😌😊
ඒත් අද මං නිකමට වගේ තව කවුද ගම්පොල mention වෙලා ඉන්නේ කියලා බලද්දී 🧐 අනේ මගෙන් ඉගෙන ගත්ත ගෝලයොත් සෑහෙන්න mention වෙලා 🥰🥰
ඉතින් ගුරුවරයක් විදිහට සතුටු වෙන්න තව මොනවද??🥰❤️

මන් දැකපු අයගේ screenshot ටිකක ගත්තා..තව මගේ ගෝලයෝ mention වෙලා ඇති...❤️🥰

2026.06.06
Nerayaa

එයලාගේ චොකොලට් කේක් ලස්සනද බලන්නකෝ 🎂🎂🎂Chocolate Drip Cake Design 😍🎂Batch 14 & batch 15 ❤️❤️❤️                   077 038 ...
04/06/2026

එයලාගේ චොකොලට් කේක් ලස්සනද බලන්නකෝ 🎂🎂🎂

Chocolate Drip Cake Design 😍🎂

Batch 14 & batch 15 ❤️❤️❤️




077 038 2482📞

Address

Gampola Town
20500

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94770382482

Website

Alerts

Be the first to know and let us send you an email when Nerayaa Cake's posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nerayaa Cake's:

Share

Category