19/08/2026
Patty's Kitchen ගමේ කුස්සියෙන් ඔබේ රෑ කෑම මේසෙට එන අලුත්ම අමුත්තා...
පොල් යහමින් දාලා කිරි රසට හදාපු ..
රසම රස පිට්ටු...
මල් වගේ මෙළෙක් පිට්ටු කෑල්ලක්,
පොල් කිරියි, පදමට ලුණු ඇඹුල් වැටුණු ලුණු මිරිසකුයි එක්ක කන්න මේ පැත්තට එන්න. 😋😋🍚