Vesta

Vesta Best street food in Town

06/06/2026
Vesta මිනුවන්ගොඩ අපේ පාරිභෝගිකයන්ට ගුණදායි ඖෂධීය පානයන් රැසක් අද ඉදල ගන්න පුලුවන් ....ඉඟුරු කොත්තමල්ලි කියන්නේ ලංකාවේ අප...
05/06/2026

Vesta මිනුවන්ගොඩ අපේ පාරිභෝගිකයන්ට ගුණදායි ඖෂධීය පානයන් රැසක් අද ඉදල ගන්න පුලුවන් ....

ඉඟුරු කොත්තමල්ලි කියන්නේ ලංකාවේ අපි හැමෝම හොඳින්ම දන්න ගුණදායි ඖෂධීය පානයක්. ඉඟුරු කොත්තමල්ලි ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරන අතරම ශරීරය රෝගී කරන බැක්ටීරියා වයිරස් සමග සටන් කිරීමේ හැකියාවෙන්ද යුක්තයි. දිනපතා ඉඟුරු කොත්තමල්ලි කෝප්පයක් පානය කිරීම තුලින් ඔබට ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ බොහොමයි. උණ හෙම්බිරිස්සාව කැස්ස හිසරදය බඩේ අජීරණ සන්ධි ඉදිමීම මේ කොයිකටත් ඉඟුරු කොත්තමල්ලි ගුණ මිස අගුණ නොවනු ඇති. ඉඟුරු ශරීරයේ කැලරි දහනයට දෙන අනුබලය නිසා මෙමගින් ශරීරයේ බර අඩු කර ගැනීමටත් උදව්වක් වෙනු ඇති.

හීං බෝවිටියා සතු විශ්මිත සෞඛ්‍ය ප්‍රතිලාභ
ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.
සිරෝසීස් වැනි රෝග වලකයි.
පිළිකාවන්ට ප්‍රතිවිරෝධිතාවය දක්වයි.
මුත්‍රා රෝග දුරු කරයි.
විෂබීජවලට ඔරොත්තුදීමේ හැකියාව වැඩි කරයි.
අක්මා රෝගීන්ට ඉතාමත් ගුණදායකයි.
ලේ පිරිසිදු කරයි.
සෙංගමාල රෝගීන්ට ගුණදායකයි
දද කුෂ්ට ආදිය දුරු කරයි.
බඩේ අජීරණයන්ට ගුණය.
දියවැඩියාව රෝගීන්ට සුවය ලබාදෙයි.
කොලොස්ටරෝල් රෝගීන්ට සුවය ලබාදෙයි.
අනවශ්‍ය ලෙස දහදිය දැමීම වළක්වයි.
ආහාර රුචිය ඇති කරයි.
සෙංගමාල රෝගීන්ට ගුණදායකයි.
ශරීරයේ උෂ්ණත්වය සමනය කරයි.
බඩ පුරවා දැමීම නසාලයි.

බෙලිමල් පානය
සිරුර සිසිල් කිරීම: අධික රස්නය ඇති කාලවලදී පානය කිරීමෙන් ශරීරයේ දාහය හා විඩාව නිවා, සිරුර සිසිල් කරයි.
* පිපාසය සංසිඳවීම: මෙය පිපාසය නිවන ඉතා ගුණදායක පානයකි.
* වා, සෙම්, පිත් සමනය: ආයුර්වේදයට අනුව, මෙය ත්‍රිදෝෂ සමනය කිරීමේ ගුණයක් ඇති පානයක් ලෙස සැලකේ (විශේෂයෙන් පිත සමනය කරයි).
* ආහාර ජීර්ණය පහසු කිරීම: ආහාර ජීර්ණ පද්ධතිය නිරෝගීව තබා ගැනීමට උපකාරී වන අතර, උදරයේ අපහසුතා සහ බඩ පුරවා දැමීම වැනි තත්ත්වයන් සමනය කිරීමට උපකාරී වේ.
* වමනය වැළැක්වීම: බඩ බුරුල්වී යාම හා වමනය වැළැක්වීමට උපකාරී වන බව පැවසේ.
වෙනත් ගුණ
* රුව වඩවයි: නිතිපතා පානය කිරීමෙන් සිරුරේ අභ්‍යන්තරය පිරිසිදු වීම නිසා සම පැහැපත් වී රුව වඩන බව විශ්වාස කෙරේ.
* ශක්තිය ලබාදීම: ශරීරය ප්‍රබෝධමත් කර මානසික විඩාව දුරු කිරීමට උපකාරී වේ.
* විෂ ඉවත් කිරීම (Detox): ශරීරයේ අභ්‍යන්තරයේ ඇති විෂ ඉවත් කිරීමේ හැකියාවක් ඇති බව සැලකේ.
මෙම ගුණාංග නිසා බෙලිමල් යනු ලාංකිකයන් අතර ඉතා ජනප්‍රිය හා වටිනා දේශීය ඖෂධීය පානයකි.

රණවරා වල ඇති ඖෂධිය ගුණයන්ට සිරුර සිසිල් කිරීමේ හැකියාව සහ විඩාබර බව දුරු කිරීමට හැකියාව පවතිනවා. ඒ වගේම සිරුර පැහැපත් කිරීමේ ගුණය අතිශයින් ඉහලයි. ඒ වගේම රණවරා පිත, සෙම අවම කරමින් පණු රෝග ආදියටද ගුණ ලබා දෙනවා. ශරීරයේ ඇති වෙන දද, කුෂ්ඨ ඇතුළු චර්ම රෝග අවම කරනවා.
රණවරා ශාකය දියවැඩියා රෝගීන්ට දෙන්න පුළුවන් වටිනා ඖෂධයක්. ඒ වගේම මුඛයේ හට ගන්නා තුවාල සුව කිරීමටත් යොදා ගන්න පුළුවන්. රණවරා මල්, කොළ, මුල් ආදිය තැම්බූ වතුර වලින් තුවාල, කුෂ්ට, දද ආදිය සේදීම මඟින් ඉක්මන් සුවය ලබන්න පුළුවන්. පිරිමින්ගේ ශුක්‍ර වර්ධනයට උපකාරී වීම මෙහි තවත් වැදගත්කමක්. රණවරා ඇට හොඳින් වියලා කුඩු කර තබා ගෙන තේ, කෝපි මෙන් පානය කරන්නත් පුළුවන්. එයින් ඔයාට තියෙන සෞඛ්‍ය ගැටළු රැසක්ම අවම කර ගන්න පුළුවන්.

ඉතාම රසවත් පානයක් වන කුරුඳු තේ බීමෙන් ඔබ නොසිතන වාසි බොහොමයක් අත් වෙනවා.
ප්‍රතිඔක්සිකාරකවලින් අනූන නිසා බෝනොවන රෝග රැසකින් හා වයසට යාමෙන් ඔබ වලකාවී
ඔබව සෞඛ්‍යමත් ව තබන්නට හැකි ප්‍රතිඔක්සිකාරකවලින් කුරුඳු පිරී පවතිනවා. එමගින් පිළිකා, දියවැඩියාව, හදවත් රෝග වැනි රෝග ඇතිවීම පාලනය කරනවා. එමෙන්ම වයසට යාමේ ලක්ෂණ පාලනය කරන්නටත් ප්‍රතිඔක්සිකාරක නිසා හැකියාව ලැබෙනවා.
හදවතේ රෝග වලින් ඔබ ආරක්ෂා කරන්න කුරුඳු තේ වලට පුලුවන්
කුරුඳු තේවලට ප්‍රදාහ තත්ත්වවලින් ඔබව රැක ගන්නට හැකියාව තිබෙනවා. මෙය හදවත් රෝග මූල නසන ක්‍රියාවලියක්. රුධිර පීඩනය සහ අහිතකර කොලෙස්ටරෝල් අඩු කරන්නටත් කුරුඳුතේ වලට හැකි බවයි පර්‍යේෂණ පෙන්වා දෙන්නේ. එමෙන් ම හිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ දමමින් හදවතේ සෞඛ්‍යය යහපත් ව තබා ගන්නට කුරුඳු තේවලට හැකියාව තිබෙනවා.

ඉරමුසු පානයේ ප්‍රධාන ඖෂධීය ගුණ:ලේ පිරිසිදු කිරීම: ලේ පිරිසිදු කිරීමේ ගුණයක් ඇති බැවින් කිරි දෙන මවුවරුන්ට සහ දියවැඩියා රෝගීන්ට හිතකරය.උෂ්ණාධික බව හා දැවිල්ල: ශරීරයේ අතිරික්ත උෂ්ණත්වය සහ මුත්‍රා දැවිල්ල/වේදනාව සමනය කරයි.සමේ රෝග: කුෂ්ඨ, කැසීම්, පලු දැමීම් සහ කුරුලෑ වැනි අසාත්මිකතා සමනය කර සම පැහැපත් කරයි.ආහාර ජීර්ණය: ආහාර රුචිය වඩවා, හොඳින් මළ පහ පිටවීමට උපකාරී වේ.විෂ නාශක: මී විෂ, සර්ප විෂ වැනි විවිධ විෂ වර්ග ශරීරගත වූ විට ප්‍රථමාධාරයක් ලෙස ඉරමුසු මුල් කෂාය ගිතෙල් සමඟ පානය කිරීම ඉතා ගුණදායකය.

මේ සියලුම ඖෂධීය පානයන් ඔබට අපගේ vesta මිනුවන්ගොඩින් ලබා ගන්න පුලුවන් ..........

නියම කොරියන් Ramen දැන් vesta එකේ..❤️🍜Creamy, spicy, comforting taste එකක් එක්ක වෙනස්ම Korean food experience එකක් enjoy...
03/06/2026

නියම කොරියන් Ramen දැන් vesta එකේ..❤️🍜

Creamy, spicy, comforting taste එකක් එක්ක වෙනස්ම Korean food experience එකක් enjoy කරන්න එන්න ඉක්මනට vesta එක පැත්තට😍

හැම ramen bowl එකක්ම fresh ingredients වලින් හදන නිසා first bite එකේ ඉඳන් last bite එක වෙනකම්ම amazing taste එකක් 😋

Price starts from Rs.1000/= 💫
ඔයත් අදම ඇවිත් Vesta korean Ramen taste කරලා බලන්න ...🍥❤️

Ramen +Egg - Rs.1000
Egg +Sausage - Rs.1200
Egg+Chicken -Rs.1200
Egg +Sausage +Chicken Rs.1400

කොරියන් රහටම රාමේන් කන්න එන්න ඉක්මනටම vesta එක පැත්තට..👌

Takeaway 🥡
Dine-In 🍽

Call us📲📞 0711535842
📍 Vesta Restaurant , Airport Road ,Minuwangoda ,
Sri Lanka.

Google Location -: Vesta Family Restaurant


#

@

බඩගිනි වෙලා mood එක down ද...? 🥺🍔එහෙනම් Vesta Burger Meal එක තමයි perfect match එක 😍✨Crunchy crispy chicken burger එකක් ...
19/05/2026

බඩගිනි වෙලා mood එක down ද...? 🥺🍔
එහෙනම් Vesta Burger Meal එක තමයි perfect match එක 😍✨

Crunchy crispy chicken burger එකක් 🤤
Hot fries ටිකක් 🍟
ඒකට chill bubble drink එකක් 🥤💖
මේ combo එක නම් ඇත්තටම සුපිරියක්....🤗🥰😍
බඩ Full වෙන්න කන්න පුලුවන්...🍗🍔🧋🍟🍜
“one bite = instant happiness” 😋🔥
Only 1500/= ට
📍 Vesta මිනුවන්ගොඩ
කෑවම ආයෙත් මතක් වෙන රස 😍
ආය ආය ඕන වෙන රස.. 🥰🤭😜🥳
වැස්ස අතරේ උණුසුම් රසයක් විඳින්න 😋✨
☔🌧️
Location Vesta Restaurant, එයාර්පෝර්ට් පාර, මිනුවන්ගොඩ. (KFC ඉදිරිපිට)

📍 Google Map – https://share.google/SpocqORS19i4yPIV8

📞 WhatsApp: 0711535842

☔ මේ වැසි කාලෙට ගැලපෙනම රසම  රස  Crispy chicken Burger Offer  එක 🤎🍔🍗ඔයාගේ යාලුවොත් එක්ක එන්න… ❤️ඔයාගේ  family එකත් එක්ක ...
17/05/2026

☔ මේ වැසි කාලෙට ගැලපෙනම රසම රස Crispy chicken Burger Offer එක 🤎🍔🍗
ඔයාගේ යාලුවොත් එක්ක එන්න… ❤️
ඔයාගේ family එකත් එක්ක එන්න… combo offers තියෙනවා🥰
ආ........ තව ඔයාගේ හුරතල් ආදරේ...
ඵ් සූකිරී බෝලෙත් ඵක්ක ඵන්න 🦋🦋🥰🌹
වැස්ස අතරේ උණුසුම් රසයක් විඳින්න 😋✨
☔🌧️
Location Vesta Restaurant, එයාර්පෝර්ට් පාර, මිනුවන්ගොඩ. (KFC ඉදිරිපිට)

📍 Google Map – https://share.google/SpocqORS19i4yPIV8

📞 WhatsApp: 0711535842

16/05/2026

☔ මේ වැසි කාලෙට ගැලපෙනම රසම රස Crispy chicken Burger Offer එක 🤎🍔🍗
ඔයාගේ යාලුවොත් එක්ක එන්න… ❤️
ඔයාගේ family එකත් එක්ක එන්න… combo offers තියෙනවා🥰
ආ........ තව ඔයාගේ හුරතල් ආදරේ...
ඵ් සූකිරී බෝලෙත් ඵක්ක ඵන්න 🦋🦋🥰🌹
වැස්ස අතරේ උණුසුම් රසයක් විඳින්න 😋✨
☔🌧️
Location Vesta Restaurant, එයාර්පෝර්ට් පාර, මිනුවන්ගොඩ. (KFC ඉදිරිපිට)

📍 Google Map – https://share.google/SpocqORS19i4yPIV8

📞 WhatsApp: 0711535842

☔ මේ වැසි කාලෙට ගැලපෙනම රසම  රස  Double Delight එක 🤎🍔🍗 Crispy Chicken Burger with cheese බන් දෙකක් ගන්න ඔයාලට  🍗  🍔🔥උණු ...
15/05/2026

☔ මේ වැසි කාලෙට ගැලපෙනම රසම රස Double Delight එක 🤎🍔🍗
Crispy Chicken Burger with cheese බන් දෙකක් ගන්න ඔයාලට 🍗 🍔🔥උණු උණු හොට් චොකලට් 🍫, හෝ චායි ටී එකක් නොමිලේ ☕,
ඔයාගේ යාලුවොත් එක්ක එන්න… ❤️
ඔයාගේ family එකත් එක්ක එන්න… combo offers තියෙනවා🥰
ආ........ තව ඔයාගේ හුරතල් ආදරේ...
ඵ් සූකිරී බෝලෙත් ඵක්ක ඵන්න 🦋🦋🥰🌹
වැස්ස අතරේ උණුසුම් රසයක් විඳින්න 😋✨
☔🌧️
Location Vesta Restaurant, එයාර්පෝර්ට් පාර, මිනුවන්ගොඩ. (KFC ඉදිරිපිට)

📍 Google Map – https://share.google/SpocqORS19i4yPIV8

📞 WhatsApp: 0711535842

15/05/2026

සති අන්තේ නිවාඩුවට කෑම කන්න… පවුලත් එක්ක යාලුවොත් එක්ක හරි නිදහසේ enjoy කරන්න හොඳම තැන තමයි Vesta මිනුවන්ගොඩ 😍
රසවත් අත්දැකීමක්
පවුලේ අය, Office යාළුවෝ හෝ special කෙනෙක් එක්ක unforgettable dining experience එකක් ලබාගන්න අදම plan කරන්න! 💛

Location Vesta Restaurant, එයාර්පෝර්ට් පාර, මිනුවන්ගොඩ. (KFC ඉදිරිපිට)

📍 Google Map – https://share.google/SpocqORS19i4yPIV8

📞 WhatsApp: 0711535842

Address

Minuwangoda
Gampaha
033

Opening Hours

Monday 16:00 - 22:00
Tuesday 16:00 - 22:00
Thursday 16:00 - 22:00
Friday 16:00 - 22:00
Saturday 16:00 - 22:00
Sunday 16:00 - 22:00

Telephone

+94711535842

Alerts

Be the first to know and let us send you an email when Vesta posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vesta:

Share

Category