05/11/2022
First time in ගම්පහ😍♥️
"Rap සන්නිය with Holi Party"😍
● එතෙක් මෙතෙක් ඉතිහාසයේ පලමු වරට ගම්පහ නගරයේ පැවැත්වෙන ලොකුම Hip Pop Rap Show😍🌝♥️ එක.Rap Show එක විතරක් නෙවෙයි කෙල්ලො කොල්ලො වෙනුවෙන් Holi Party 🌝😍♥️ එකකුත් අපි ලෑස්ති කරලා තියෙනවා..🌝♥️
ඉතින් අනිවාර්යයෙන්ම නොවැම්බර් 26 සෙනසුරාදා උදේ 10.30ට හැමෝම ගම්පහ Uc Ground එකට එන්න.😚කෙල්ලො කොල්ලොන්ට සුපිරිම ෆන් එකක් ගන්න පුලුවන්🌝.කෙල්ලො කොල්ලොන්ට විතරක් නෙවෙයි ඕනම කෙනෙක්ට පුලුවන්🌝♥️
Holi Party/Free holi colours/Full Day party/ Non stop dj with dj rasika/ Rap show with top trending Rap artists/ Food stoles in show
Online ටිකට් නොවැම්බර් 15 දක්වා ඔයාලට මිලදී ගන්න පුලුවන්.😚
ඉක්මන් කරන්න යාලුවනේ online ටිකට් තව ඉතුරු වෙලා තියෙන්නෙ 100 යි අන්තිම ටිකට් ටික🙂♥️
ඇතුල් වීමෙදි ගන්න ටිකට් එකක මුදල rs.1500 යාලුවනෙ🙂, ඉතින් බොරුවට 500 වැඩිපුර ගෙවන්නෙ නැතුව ඔන්ලයින් ටිකට් ඉක්මනට ගන්න.😍 ඔන්ලයින් ටිකට් මුදල රුපියල් 1000/= 😍ඔයාලට 500/= ලාභයක් තියෙනවා ඉක්මන් කරන්න මගෙ යාලුවනෙ♥️😚.
Online ticket price:- Rs.1000/=
On gate ticket price:- Rs.1500/=
More details:
076 297 5403 (Deemantha)