Ceyma Products

Ceyma Products Ceyma | Premium Sri Lankan Products 🇱🇰
🍃 Quality • Authenticity • Trust
Delivering the best from Sri Lanka.

09/03/2026

අවුරුදු තොග මිල දීමනාව! (Avurudu Wholesale Price Offer!)

🚛 දිවයින පුරා නොමිලේ බෙදාහැරීම සමඟින්! (Islandwide Free Delivery available!)

රැකියාව කරන අතරතුර ඔබේම ව්‍යාපාරයක හිමිකරුවෙකු වන්න. 💼📈ඔබේ කාර්යබහුල ජීවිතයට බාධාවක් නොවී, අමතර ආදායම් මාර්ගයක් ලෙස තේ ව...
18/02/2026

රැකියාව කරන අතරතුර ඔබේම ව්‍යාපාරයක හිමිකරුවෙකු වන්න. 💼📈

ඔබේ කාර්යබහුල ජීවිතයට බාධාවක් නොවී, අමතර ආදායම් මාර්ගයක් ලෙස තේ ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසීමට මෙය කදිම අවස්ථාවකි. අපගේ Private Labeling & Reselling වැඩසටහන හරහා ඉතා පහසුවෙන් ඔබේම තේ ව්‍යාපාරයක් ආරම්භ කළ හැකිය.

අප සමඟ එක්විය යුත්තේ ඇයි?
✅ අවම වෙහෙසකින් ව්‍යාපාරය ආරම්භ කිරීමේ හැකියාව.
✅ ඉහළ ආකර්ෂණීය ඇසුරුම්කරණය.
✅ ජාත්‍යන්තර මට්ටමේ තේ රසයන්.

පාරිභෝගිකයෙකු පමණක් නොවී, ව්‍යවසායකයෙකු වන්න.

අමතන්න📲077 559 8804

ලැබුවා වූ නව වසර ඔබ සැමට නිදුක් නීරෝගී සුවය පිරි වාසනාවන්ත වසරක් වේවා!Ceyma Tea & SpicesCeyma Products (Pvt).Ltd
01/01/2026

ලැබුවා වූ නව වසර ඔබ සැමට නිදුක් නීරෝගී සුවය පිරි වාසනාවන්ත වසරක් වේවා!

Ceyma Tea & Spices
Ceyma Products (Pvt).Ltd

නිකවැරටිය පාරිභෝගික මහතෙක් Ceyma Tea වෙත ලබාදුන් ඇනවුම ඩස්ට් ඩයි නැති උසස් තත්වයේ ගුණාත්මක තේ තොග සහ සිල්ලරට මිලදී ගන්න ...
12/11/2025

නිකවැරටිය පාරිභෝගික මහතෙක් Ceyma Tea වෙත ලබාදුන් ඇනවුම

ඩස්ට් ඩයි නැති උසස් තත්වයේ ගුණාත්මක තේ තොග සහ සිල්ලරට මිලදී ගන්න අදම 𝗖𝗲𝘆𝗺𝗮 𝗧𝗲𝗮 එක්ක එකතු වෙන්න..

50g,100g,200g,400g,1kg Tea Packet ලේබල් සහිතව/රහිතව ලබා ගන්න පුලුවන්

අමතර ආදයම් මාර්ගයක් සොයන ඔබට විශේෂ පැකේජ ඇත..

𝐓𝐡𝐚𝐧𝐤 𝐲𝐨𝐮 𝐭𝐨 𝐨𝐮𝐫 𝐯𝐚𝐥𝐮𝐞𝐝 𝐜𝐮𝐬𝐭𝐨𝐦𝐞𝐫s 𝐟𝐨𝐫 𝐜𝐡𝐨𝐨𝐬𝐢𝐧𝐠 𝐂𝐞𝐲𝐦𝐚 𝐓𝐞𝐚 🍃

Enjoy the pure taste of Ceylon’s finest blend, freshly packed with care. 💚

📱 WhatsApp: ⁨077 559 8804⁩

#තොග #තේ

Today ordersCEYMA සුපිරි කහට BOPFඩස්ට් ඩයි නැති අපනයන තත්වයේ නැවුම් BOPF තේ  එකක් ඔබත් අදම ලබාගන්න. වෙලදසැල් සහ තොග ඇනවු...
06/11/2025

Today orders

CEYMA සුපිරි කහට BOPF

ඩස්ට් ඩයි නැති අපනයන තත්වයේ නැවුම් BOPF තේ එකක් ඔබත් අදම ලබාගන්න.

වෙලදසැල් සහ තොග ඇනවුම් සදහා විශේශ පැකේජ

#තොග

ගම්පහ පාරිභෝගික මහතෙක් Black Tea, Keta Tea CTC  සහ Green Tea සඳහා Ceyma Tea වෙත ලබාදුන් ඇනවුම ඩස්ට් ඩයි නැති උසස් තත්වයේ...
01/11/2025

ගම්පහ පාරිභෝගික මහතෙක් Black Tea, Keta Tea CTC සහ Green Tea සඳහා Ceyma Tea වෙත ලබාදුන් ඇනවුම

ඩස්ට් ඩයි නැති උසස් තත්වයේ ගුණාත්මක තේ තොග සහ සිල්ලරට මිලදී ගන්න අදම 𝗖𝗲𝘆𝗺𝗮 𝗧𝗲𝗮 එක්ක එකතු වෙන්න..

50g,100g,200g,400g,1kg Tea Packet ලේබල් සහිතව/රහිතව ලබා ගන්න පුලුවන්

අමතර ආදයම් මාර්ගයක් සොයන ඔබට විශේෂ පැකේජ ඇත..

𝐓𝐡𝐚𝐧𝐤 𝐲𝐨𝐮 𝐭𝐨 𝐨𝐮𝐫 𝐯𝐚𝐥𝐮𝐞𝐝 𝐜𝐮𝐬𝐭𝐨𝐦𝐞𝐫 𝐟𝐫𝐨𝐦 𝐆𝐚𝐦𝐩𝐚𝐡𝐚 𝐟𝐨𝐫 𝐜𝐡𝐨𝐨𝐬𝐢𝐧𝐠 𝐂𝐞𝐲𝐦𝐚 𝐓𝐞𝐚 🍃

Enjoy the pure taste of Ceylon’s finest blend, freshly packed with care. 💚

🌐 www.ceymatea.com
📱 WhatsApp: 077 559 8804

#තොග #තේ

25/10/2025

𝗙𝗮𝗰𝘁𝗼𝗿𝘆 𝗙𝗿𝗲𝘀𝗵 𝗖𝗲𝘆𝗹𝗼𝗻 𝗧𝗲𝗮

ඩස්ට් ඩයි නැති උසස් තත්වයේ ගුණාත්මක තේ තොග සහ සිල්ලරට මිලදී ගන්න අදම 𝗖𝗲𝘆𝗺𝗮 𝗧𝗲𝗮 එක්ක එකතු වෙන්න..

50g,100g,200g,400g,1kg Tea Packet ලේබල් සහිතව/රහිතව ලබා ගත හැක.

අමතර ආදයම් මාර්ගයක් සොයන ඔබට විශේෂ පැකේජ ඇත..

දිවයින පුරා ප්‍රවාහන පහසුකම්

Call or Whatsapp 077 559 8804

#තේ #තොග #මිලට

Fatty Liver සඳහා Green Tea - ස්වභාවික විසඳුමක්🔸 අක්මාවේ මේදය අඩු කිරීම🔸 අක්මා එන්සයිම නියාමනය කිරීම🔸 ඔක්සිකාරක ආතතිය අඩු...
06/10/2025

Fatty Liver සඳහා Green Tea - ස්වභාවික විසඳුමක්

🔸 අක්මාවේ මේදය අඩු කිරීම
🔸 අක්මා එන්සයිම නියාමනය කිරීම
🔸 ඔක්සිකාරක ආතතිය අඩු කිරීම
🔸 මේද පරිවෘත්තීය ක්රියාවලිය වැඩිදියුණු කිරීම
🔸 අක්මා තන්තුකරණය (Liver Fibrosis) වැළැක්වීම
🔸 විෂ ද්රව්ය ඉවත් කිරීම (Detoxification)

200g රු.590 ක් විතරයි

දැන්ම whatsapp කරන්න. 077 559 8804

COD,Card Payments පහසුකම් ඇත

𝐆𝐫𝐞𝐞𝐧 𝐓𝐞𝐚 පානය කිරීමෙන් ලැබෙන ප්රධාන ප්රතිලාභ🔹 ශරීර බර කළමනාකරණයට සහාය🔹 සමේ සෞඛ්යය රැක දීම🔹 හෘද සෞඛ්යයට ආරක්ෂාව🔹 මොළයේ ක...
05/10/2025

𝐆𝐫𝐞𝐞𝐧 𝐓𝐞𝐚 පානය කිරීමෙන් ලැබෙන ප්රධාන ප්රතිලාභ

🔹 ශරීර බර කළමනාකරණයට සහාය
🔹 සමේ සෞඛ්යය රැක දීම
🔹 හෘද සෞඛ්යයට ආරක්ෂාව
🔹 මොළයේ ක්රියාකාරිත්වය වැඩි දියුණු කිරීම
🔹 රෝග ප්රතිශක්තිය ශක්තිමත් කිරීම
🔹 දියවැඩියා රෝගය වැළැක්වීම
🔹 මානසික සෞඛ්යය ශක්තිමත් කිරීම

✓ 100% ස්වභාවික සහ රසායනික ද්රව්ය රහිත
✓ ශ්රී ලංකාවේ උසස් තත්ත්වයේ තේ වතු වලින් නෙලන ලද
✓ සෞඛ්ය සම්පන්න ජීවන රටාවකට කදිම අතිරේකයක්
✓ රසවත් හා ප්රබෝධමත් කරන පානයක්

භාවිතා කරන ආකාරය

එක් තේ හැන්දක් උණු වතුරේ මිනිත්තු 2-3ක් පොඟවා, දිනකට කෝප්ප 2 ක් පානය කරන්න. හොඳම ප්රතිඵල සඳහා සීනි නොමැතිව හෝ මී පැණි සමඟ

ඔබේ සෞඛ්යයට ආයෝජනය කරන්න

Green Tea යනු හුදෙක් පානයක් පමණක් නොව, දිගු කාලීන සෞඛ්යයට කරන ආයෝජනයකි.

අපගේ උසස් තත්ත්වයේ Green Tea අදම ඇණවුම් කරන්න!

Address

Galle
Galle

Alerts

Be the first to know and let us send you an email when Ceyma Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category