Alba's Kitchen

Alba's Kitchen Fresh.Authentic.Delicious.

ගෙදර පාටියක්ද?රැකියා ස්ථානයේ පාටියක්ද? යාළුවොත් එක්ක trip එකක් යනවද? මේ ඕනම දේකට අපි ඉන්නවා ඔයාලත් එක්ක ,,,,,කාර්යබහුල ...
21/03/2025

ගෙදර පාටියක්ද?රැකියා ස්ථානයේ පාටියක්ද? යාළුවොත් එක්ක trip එකක් යනවද? මේ ඕනම දේකට අපි ඉන්නවා ඔයාලත් එක්ක ,,,,,

කාර්යබහුල ඔයාලට ඕනැම උත්සව අවස්ථාවක් සදහා අවශ්‍ය කෙටි ආහාර හදලා දෙන්න අපි සුදානම්….

⭐️කට්ලට් ⭐️රෝල්ස්
⭐️පැටිස් ⭐️සැන්විචස්
⭐️බන්ස් ⭐ඉඳිආප්ප
⭐නුඩ්ල්ස් ⭐පැන්කේක්
⭐මෆින් ⭐කේක් වර්ග
⭐වටලප්පන් ⭐පුඩින්

අපෙන් ලබා ගන්න පුළුවන්,

👉කෘත්‍රීම රසකාරක අඩංගු නැති නිවසේ සාදන ඉතා පිරිසිදු ආහාර

👉ඔබට අවශ්‍ය ආකාරයට customize කරලා හදා ගන්න පුළුවන්

අපි ඉන්නේ ගාල්ලේ, ඔබේ ඇනවුම නිවසට පැමිණ ලබා ගන්නත් පුළුවන්, නැත්තම් ඔබේ නිවසටම ගෙනවිත් දෙන්නත් පුළුවන්෴

0726109505 අපේ දුරකථන අංකයට කෙටි පණිවිඩයක්, ඇමතුමක් හෝ වට්ස්ඇප් පණිවිඩයක් ලබා දී ඔබේ ඇනවුමත් වෙන් කර ගන්න පුළුවන්෴

වෙනස බලන්න, ඒ වෙනස අත් විදින්න ඔබත් අදම මේ පැත්තට එන්න අමතක කරන්න එපා👇

GOOD FOOD GOOD FOOD.......
16/02/2025

GOOD FOOD GOOD FOOD.......


සැරම සැර ළූනු මිරිස් සම්බොලයක් එක්ක කමුද රොටි..!!! 🔥🔥🔥
10/02/2025

සැරම සැර ළූනු මිරිස් සම්බොලයක් එක්ක කමුද රොටි..!!! 🔥🔥🔥

Address

261/B Karathurawatta, Boossa
Galle
80000

Opening Hours

Monday 07:00 - 21:00
Tuesday 07:00 - 21:00
Wednesday 07:00 - 21:00
Thursday 07:00 - 21:00
Friday 07:00 - 21:00
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when Alba's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share