Lunu Mirisa - Karapitiya

Lunu Mirisa - Karapitiya Authentic Srilankan Food - ගමේ රසට ගමේ කෑම

ලුණුමිරිස™️ Family Restaurant (Pvt) Ltd. Boralesgamuwa | Nugegoda | Galle

🎨 LUNUMIRISA ART COMPETITION 2026 🎨✨ Let Your Imagination Shine! ✨Celebrate Lunumirisa Karapitiya Branch’s 2nd Anniversa...
27/09/2026

🎨 LUNUMIRISA ART COMPETITION 2026 🎨
✨ Let Your Imagination Shine! ✨

Celebrate Lunumirisa Karapitiya Branch’s 2nd Anniversary together with World Children’s Day! ❤️💚

📅 Date: Sunday, 18th October 2026
⏰ Time: 8.00 AM – 11.00 AM
📍 Venue: Lunumirisa Karapitiya Branch, 604 Labuduwa Road, Karapitiya, Galle
👧👦 Age: 5–15 years
🏆 Exciting prizes for winners
🎨 Art materials will be provided
📍 Open to children in the Galle District

👉 Register here:
https://docs.google.com/forms/d/e/1FAIpQLSeQhRjVwrEKKlMDlO5hZX2QvPeM7hquDj2BGFqQrRivEs2BBQ/viewform?usp=dialog

📞 Contact: 0912 251 251
📧 [email protected]

🌈 Come, create, imagine and let your artwork shine! 🎨✨


27/09/2026

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය වෙනුවෙන් Lunu Mirisa වෙතින් රසම රස special treat එකක්! 🎁

🍛 Buy 1 Shovel Rice
🥖 Get 1 Submarine FREE!

පවුලේ ආදරණීයම අයත් එක්ක එකතු වෙලා, රසත් මතකත් දෙකම share කරගන්න. 😍

📍 බොරලැස්ගමුව | ඇඹුල්දෙණිය | කරාපිටිය
📞 071 156 7267 | 070 626 7267 | 071 425 1251
🌐 www.lunumirisa.lk

🍔🔥 THE BURGER TOWER HAS ARRIVED! 🔥🍔Why settle for one burger when you can have a whole TOWER OF FLAVOUR! 🤤🏰Stacked high ...
27/09/2026

🍔🔥 THE BURGER TOWER HAS ARRIVED! 🔥🍔

Why settle for one burger when you can have a whole TOWER OF FLAVOUR! 🤤🏰

Stacked high with juicy, cheesy, delicious goodness — our Burger Tower is made for serious burger lovers! 🧀🍔🔥

👨‍👩‍👧‍👦 Perfect for sharing
🤤 Loaded with flavour
📸 Totally Instagram-worthy
🔥 One tower = a whole lot of happiness!

📍 Visit LUNUMIRISA and take on the Burger Tower challenge! ❤️

📲 Order through Uber Eats & PickMe and enjoy it wherever you are!

26/09/2026

The Secret Behind Our Authentic Village Taste! 🌿🔥

වෙන කොතැනකින්වත් සොයාගන්න බැරි, අපේම අත්පිටින් සාදාගන්නා විශේෂ තුනපහ පදමයි Lunu Mirisa කෑමවල නියම රසයේ රහස! From hand-roasted aromatic spices to traditional stone-ground perfection, every single dish is crafted to bring you the true, uncompromised essence of Sri Lankan village cuisine. 🍛✨

📍 Visit us: Boralesgamuwa | Nugegoda | Galle
📞 Reservations: 0715 267 267 | 0706 267 267 | 0912 251 251

#ලුණුමිරිස

🌕✨ OPEN ON POYA DAY! ✨🌕Celebrate this peaceful Poya Day with a delicious meal at LUNUMIRISA! 🍛❤️We’re OPEN TODAY from 11...
26/09/2026

🌕✨ OPEN ON POYA DAY! ✨🌕

Celebrate this peaceful Poya Day with a delicious meal at LUNUMIRISA! 🍛❤️

We’re OPEN TODAY from 11:00 AM to 11:00 PM. 🕚🌙

🍽️ Dine with us and enjoy your favourite dishes
🥡 Takeaway available
🛵 Order through Uber Eats & PickMe

📍 Visit your nearest LUNUMIRISA outlet and enjoy great food with your loved ones!

🙏 Wishing everyone a peaceful and blessed Poya Day! 🌕✨

🙏🌕 සුපින්බර බිනර පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා! 🌸බිනර පුර පසළොස්වක පොහෝ දිනය ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවට ඉතා වැදගත් පුණ්‍ය...
26/09/2026

🙏🌕 සුපින්බර බිනර පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා! 🌸

බිනර පුර පසළොස්වක පොහෝ දිනය ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවට ඉතා වැදගත් පුණ්‍ය දිනයකි.

මෙම උතුම් පොහෝ දිනයේ සියලු දෙනාගේ සිත් සතන් සැනසීමෙන්, මෛත්‍රියෙන් හා කරුණාවෙන් පිරී ඉතිරේවා. 🙏

සියලු සත්වයෝ සුවපත් වෙත්වා!

— Lunu Mirisa

A Special Moment, An Unforgettable Taste Memory! 🌿✨සුවිශේෂී මොහොතක්, අමතක නොවන රස මතකයක් නිර්මාණය කරගන්න කියාපුම තැන ලුණ...
25/09/2026

A Special Moment, An Unforgettable Taste Memory! 🌿✨

සුවිශේෂී මොහොතක්, අමතක නොවන රස මතකයක් නිර්මාණය කරගන්න කියාපුම තැන ලුණුමිරිස Family Restaurant එකයි. එක්වන්න.. සමඟරන්න.. රස විඳින්න! Create timeless moments with your loved ones over incredible food, warm hospitality, and the true essence of authentic village-style cuisine. 🍛💛

📍 Locations: බොරලැස්ගමුව | ඇඹුල්දෙණිය | කරාපිටිය
📞 Hotline: 071 425 1251 | 0912 251 251
🌐 Web: www.lunumirisa.lk

#ලුණුමිරිස

Good Food, Great Music: Your Perfect Evening Awaits! 🎶🎸සජීවී සංගීතයේ අපූරු නාද රටා සමඟින් නියම රසට ආහාර වේලක් විඳගන්න සූ...
24/09/2026

Good Food, Great Music: Your Perfect Evening Awaits! 🎶🎸

සජීවී සංගීතයේ අපූරු නාද රටා සමඟින් නියම රසට ආහාර වේලක් විඳගන්න සූදානම්ද? 🌿✨ Join us for an unforgettable dining experience filled with soulful live music, great vibes, and delicious food that hits all the right spots.

📅 Live Music Days: Every Friday to Sunday

⏰ Live Music Time Slots: 12:00 PM – 4:00 PM & 07:00 PM – 11:00 PM (සජීවී සංගීතය සමඟින් මේ වෙලාවට හැම සිකුරාදාම, සෙනසුරාදාම සහ ඉරිදාම අප වෙත පැමිණෙන්න!)

අදම ඔබේ ආදරණීයයන් සමඟ ලුණුමිරිසට පැමිණ සුවපහසු පරිසරයක රසවත් කෑම වේලක් අත්විඳින්න! 🍛💛

📍 Location: Labuduwa Road, Karapitiya, Galle
📞 Reservations: 0715 267 267 | 0706 267 267 | 0912 251 251

#ලුණුමිරිස

23/09/2026
කටට රසට ඉස්සෝ කරිය: Spicy Prawn Curry That Hits the Spot! 🦐🔥 රස පදම හරි ගානට සකස් කළ නියම ගමේ රසැති ඉස්සෝ කරියක අසමසම අත...
22/09/2026

කටට රසට ඉස්සෝ කරිය: Spicy Prawn Curry That Hits the Spot! 🦐🔥

රස පදම හරි ගානට සකස් කළ නියම ගමේ රසැති ඉස්සෝ කරියක අසමසම අත්දැකීම විඳගන්න. Rich spices, fresh prawns, and authentic village flavor that will satisfy your ultimate seafood cravings! 🤤 අදම ඔබේ දිවා හෝ රාත්‍රී ආහාර වේල තවත් රසවත් කරගන්න Lunu Mirisa වෙත පැමිණෙන්න. ✨

📍 Visit us: Boralesgamuwa | Nugegoda | Galle
📞 Reservations: 0715 267 267 | 0706 267 267 | 0912 251 251
🌐 Web: www.lunumirisa.lk

#ලුණුමිරිස #इස්සෝකරිය

Address

604, Labuduwa Road, Karapitiya
Galle
80000

Opening Hours

Monday 11:00 - 23:00
Tuesday 11:00 - 23:00
Wednesday 11:00 - 23:00
Thursday 11:00 - 23:00
Friday 11:00 - 23:00
Saturday 11:00 - 23:00
Sunday 11:00 - 23:00

Alerts

Be the first to know and let us send you an email when Lunu Mirisa - Karapitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category