CHILL CAFE GALLE

CHILL CAFE GALLE Customer Satisfaction is Our Prime Profit �

Customer Satisfaction is Our Prime Profit 💛This kind of reviews bring us so much pleasure!Thank you so much Amila Pasind...
17/08/2024

Customer Satisfaction is Our Prime Profit 💛

This kind of reviews bring us so much pleasure!
Thank you so much Amila Pasindu Udara Sir 🙏

අළුතින්ම හඳුන්වාදෙන.....Chicken Noodles 🍜සුපිරිම Quality එකේ Noodlesවලට....යභමින් චිකන් , එළවළු , මුසු කරලා....බිත්තරවල...
15/08/2024

අළුතින්ම හඳුන්වාදෙන.....
Chicken Noodles 🍜

සුපිරිම Quality එකේ Noodlesවලට....
යභමින් චිකන් , එළවළු , මුසු කරලා....
බිත්තරවලින් රසවත්ව තෙම්පරාදු කරලා උයපු....
අපේ Chicken Fried Noodles Full එක 😋
දෙන්නෙක්ට බඩ පැලෙන්න කන්න පුළුවන්...
රු.1,200/- විතරයි 😍

සුපිරිම Quality එකේ Noodlesවලට....
යභමින් ඉස්සෝ, දැල්ලෝ , මාළු , එළවළු මුසු කරලා..
බිත්තරවලින් රසවත්ව තෙම්පරාදු කරලා උයපු....
අපේ Sea Food Fried Noodles Full එක 😋
දෙන්නෙක්ට බඩ පැලෙන්න කන්න පුළුවන්...
රු.1,350/- විතරයි 😍

අපේ Mixed Fried Noodles Full එක 😋
රු.1,350/- විතරයි 😍

Hidayath Food City (Ceylon City Mart) ඉදිරිපිට තියෙන අපේ තැනට ඇවිත් බලන්න 💛
Dine In / Take Away / Delivery
📞0773570825

CHILL CAFE GALLE 💛ඉස්තරම් 'බාස්මතී' සහලින් නැවුම්ව පිළියෙල කළ...රසවත් ෆ්‍රයිඩ් රයිස් සහ නාසිගුරාන් වර්ග....ඉතාම සාධාරණ ම...
13/08/2024

CHILL CAFE GALLE 💛

ඉස්තරම් 'බාස්මතී' සහලින් නැවුම්ව පිළියෙල කළ...
රසවත් ෆ්‍රයිඩ් රයිස් සහ නාසිගුරාන් වර්ග....
ඉතාම සාධාරණ මිලට රස විඳින්න....
අප වෙතට එන්න 🙏

Fried Rice Normal Full
---------------- ------------ ------
Vegetable Rs.500/- Rs. 900/-
Egg Rs.600/- Rs.1,000/-
Chicken Rs.800/- Rs.1,200/-
Mixed Rs.950/- Rs.1,350/-
Sea Food Rs.950/- Rs.1,350/-

Nasigoreng Normal Full
------------------ ------------ ------
Chicken Rs.1,000/- Rs.1,400/-
Mixed Rs.1,100/- Rs.1,500/-
Sea Food Rs.1,100/- Rs.1,500/-

අපේ කෝකීන් විසින් එදිනෙදා නැවුම්ව සකස් කළ....
රොටිවලින් රසවත්ව පිළියෙල කළ....
කොත්තු, චීස් කොත්තු සහ ඩොල්පින් කොත්තු....
ඉතාම සාධාරණ මිලට රස බලන්න....
අප වෙතට එන්න 🙏

Kottu Normal Full
---------------- ------------ ------
Vegetable Rs.500/- Rs. 900/-
Egg Rs.600/- Rs.1,000/-
Chicken Rs.800/- Rs.1,200/-
Mixed Rs.950/- Rs.1,350/-
Sea Food Rs.950/- Rs.1,350/-

CHEESE
Kottu Normal Full
---------------- ------------ ------
Chicken Rs.1,000/- Rs.1,400/-
Mixed Rs.1,100/- Rs.1,500/-

Take Away, Dine In, Delivery ක්‍රම තුනටම ඔබට කැමති විදියට අපේ කෑම ගන්න පුළුවන් ❤

කාලම බලන්නකෝ...
ආසා හිතෙයි 😋
අපිට කතා කරන්න...
📞 0773570825

14/07/2024

පහුගිය දවසක අපේ රෙස්ටොරන්ට් එකට ආපු මැඩම් කෙනෙක් මෙහෙම කිව්වා....
'අපෝ මේකද ඔයාලගේ Chill Cafe එක?! මේක මේ පොඩි තැනක්නේ? කාඩ් මැෂින් එකක්වත් නැද්ද?'

අපි ගොඩක් අසරණ වුණා😔

ඔව්.අපේ රෙස්ටොරන්ට් එක පුංචි තැනක් තමයි😪
අපිට ලොකු තැනකට යන්න තරම් හයියක් නැති නිසා තමයි අපි මෙහෙම පොඩි තැනක් කුලියට ගත්තේ.
හැබැයි අපි කෑම ටික පුළුවන් තරම් උපරිම රහට, ඉහළම ප්‍රමිතියෙන් , බොහොම සාධාරණ මිලකට අපේ ආදරණීය පාරිභෝගිකයන්ට ලබා දෙනවා.

අපිට තවම කාඩ් මැෂින් එකක් නැහැ. හැබැයි අපේ account එකකට fund transfer එකක් කරන්න හරි , අපිට ළඟම Hidayath එක ළඟ HNB ATM මැෂින් එකෙන් සල්ලි ගන්නත් පුළුවන්😊

අපි මේක පටන් ගත්තේ රටක් රාජ්‍යයක් අල්ලන්න තරම් ලොකු හීන තියාගෙන නෙවෙයි.....
ජීවිත ගමනේ අසරණ වුණු....
කොල්ලො තුන්දෙනෙක් ගොඩයන්න දරන අහිංසක උත්සාහයක් මේක😔

අපි ළඟට එන හැම කෙනෙක්ගෙම....
බඩ වගේම හිතත් පිරෙන්න....
සතුටු කරන එක තමයි අපේ උතුම් පරමාර්ථය 🙏

අපේ පුංචි CHILL CAFE GALLEරෙස්ටොරන්ට් එකට ඇවිත්ම බලන්න ❤️

Location
https://maps.app.goo.gl/Q8V7TJ9PKYmDFPML9

Dine In /Take Away/Delivery කැමති විදියට....
Fried Rice, Nasi goreng, කොත්තු, ඩොල්පින් කොත්තු , Cheese කොත්තු ඕනම කෑමක්....😋

Call / Whatsapp 📞 0773570825

Customer Satisfaction is Our Prime Profit �

අද නිවාඩු දවසේ.....කටට රහට සුපිරි කොත්තුවක් කමුද?😋අපේම Kitchen එකේ උණු උණුවෙම හදපු....රොටිවලින් පිළියෙල කරන රහම රහ කොත්ත...
30/06/2024

අද නිවාඩු දවසේ.....
කටට රහට සුපිරි කොත්තුවක් කමුද?😋
අපේම Kitchen එකේ උණු උණුවෙම හදපු....
රොටිවලින් පිළියෙල කරන රහම රහ කොත්තු...

Chicken කොත්තු
හොඳටම කන එක්කෙනෙක්ට බඩ පිරෙන්න....
Normal එකක් Rs.800/-
දෙන්නෙකුට බඩ පැළෙන්න කන්න....
Full කොත්තුවක් Rs.1,200/- විතරයි😍

Mixed කොත්තු
Chicken, ඉස්සෝ, දැල්ලෝ, Sausages දාලා හදන....
හොඳටම කන එක්කෙනෙක්ට බඩ පිරෙන්න....
Normal එකක් Rs. 950/-
දෙන්නෙකුට බඩ පැළෙන්න කන්න....
Full කොත්තුවක් Rs.1,350/- විතරයි😍

Dine In/ Take Away/ Delivery
📞0773570825

We are OPEN TODAY 😍අද පෝය දිනයෙත් අපි විවෘතයි🎊🎉රසට කන්න අපිට කතා කරන්න 💛Dine In/ Take Away/ Delivery 📞0773570825
21/06/2024

We are OPEN TODAY 😍
අද පෝය දිනයෙත් අපි විවෘතයි🎊🎉
රසට කන්න අපිට කතා කරන්න 💛
Dine In/ Take Away/ Delivery
📞0773570825

ලෝකවාසී සියළුම බෞද්ධ ජනතාවට සුපින්බර පොසොන් මංගල්‍යයක් වේවා 💛ඔබ සැමට තෙරුවන් සරණයි🙏
21/06/2024

ලෝකවාසී සියළුම බෞද්ධ ජනතාවට සුපින්බර පොසොන් මංගල්‍යයක් වේවා 💛
ඔබ සැමට තෙරුවන් සරණයි🙏

To All Our Brothers & Sisters around The World ,May Allah bless you with Peace, Prosperity, and Happiness on this Eid ul...
17/06/2024

To All Our Brothers & Sisters around The World ,
May Allah bless you with Peace, Prosperity, and Happiness on this Eid ul-Adha🙏
Eid Mubarak💚

සුපිරි බාස්මතී බත්වලට....යභමින් චිකන් , එළවළු , මුසු කරලා....බිත්තරවලින් රසවත්ව තෙම්පරාදු කරලා උයපු....අපේ Chicken Fried...
15/06/2024

සුපිරි බාස්මතී බත්වලට....
යභමින් චිකන් , එළවළු , මුසු කරලා....
බිත්තරවලින් රසවත්ව තෙම්පරාදු කරලා උයපු....
අපේ Chicken Fried Rice Full එක 😋
දෙන්නෙක්ට බඩ පැලෙන්න කන්න පුළුවන්...
රු.1,200/- විතරයි 😍

Hidayath Food City (Ceylon City Mart) ඉදිරිපිට තියෙන අපේ තැනට ඇවිත් බලන්න 💛
Dine In / Take Away / Delivery
📞0773570825

සුවඳ හමන ඉස්තරම්ම වර්ගයේ 'බාස්මතී' බතට....නැවුම් තෙලේ බැඳුණු අළුත්ම අළුත් ඉස්සෝ,දැල්ලෝ,මාළු,චිකන්,සොසේජස් යහමින් දැමූබිත...
15/06/2024

සුවඳ හමන ඉස්තරම්ම වර්ගයේ 'බාස්මතී' බතට....
නැවුම් තෙලේ බැඳුණු අළුත්ම අළුත් ඉස්සෝ,දැල්ලෝ,මාළු,චිකන්,සොසේජස් යහමින් දැමූ
බිත්තරවලින් රසවත්ව තෙම්පරාදු කළ....
දෙන්නෙකුට බඩ වගේම හිතත් පිරෙන්න කන්න....
අපේ Mixed Rice එකක් කාලා බලන්න 😋
රු.1,350/- විතරයි!😍

Hidayath Food City (Ceylon City Mart) ඉදිරිපිට තියෙන අපේ තැනට ඇවිත් බලන්න 💛
Dine In / Take Away / Delivery
📞0773570825

ඔබ සැමට සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏
23/05/2024

ඔබ සැමට සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏

Address

H K Edmond Mawatha, Thanipolgaha Junction (Opposite Ceylon City Mart)
Galle
80000

Opening Hours

Monday 11:00 - 23:00
Tuesday 11:00 - 23:00
Wednesday 11:00 - 23:00
Thursday 11:00 - 23:00
Friday 11:00 - 23:00
Saturday 11:00 - 23:00
Sunday 11:00 - 23:00

Telephone

+94766867609

Website

Alerts

Be the first to know and let us send you an email when CHILL CAFE GALLE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category