Cafe Fort Nook

Cafe Fort Nook Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cafe Fort Nook, Cafe, Y. W. C. A building, 23, Church Street, Dutch fort, Galle.

Perfect beverages for hot summer..🌞⛅🌞⛅🌀Join with us to take a break with your favorite drink..🧋🍽🥤🍸🍹☕🥤🧋🍸🥤                ...
16/09/2024

Perfect beverages for hot summer..🌞⛅🌞⛅
🌀Join with us to take a break with your favorite drink..🧋🍽🥤🍸🍹☕🥤🧋🍸🥤

13/09/2024

Happy loving customer..🥰🫂
Hoppaz Eve 🤤❤️
fort nook

⭕️Hoppaz Eve...🤤❤️Cafe Fort Nook තාම අපේ variation ටික try කරලා බැලුවෙ නැද්ද..😼හැමදාම ගෙදරින් කන එකේ පිටිනුත් එක දවසක් ක...
12/09/2024

⭕️Hoppaz Eve...🤤❤️Cafe Fort Nook

තාම අපේ variation ටික try කරලා බැලුවෙ නැද්ද..😼

හැමදාම ගෙදරින් කන එකේ පිටිනුත් එක දවසක් කාලා බලන්න..😌🙈

Location:- infront of commercial bank galle fort

Galle Fort

අද හවස ආප්ප කන්න සෙට් වෙන අය මේ කොනට..🤤♥️පුංචි ආදරණීය ඉල්ලීමක්..♥️♥️♥️ සති අන්තයේ Busy වැඩි නිසා Cafe එකේ seating සමහර ව...
08/09/2024

අද හවස ආප්ප කන්න සෙට් වෙන අය මේ කොනට..🤤♥️

පුංචි ආදරණීය ඉල්ලීමක්..♥️♥️♥️ සති අන්තයේ Busy වැඩි නිසා Cafe එකේ seating සමහර වෙලාවට නැති වෙනව. ඒ නිසා ඔයාලා එන time එක order එකත් එක්කම mention කරල call එකක් දෙන්න පුළුවන් නම් අපිට පුළුවන් ලෑස්ති කරල තියන්න..
0781358594 / 0760075003
Location - in front of commercial bank, Galle fort.

මේක නං පිස්සුවක් වේගෙන එන්නේ...🤤♥️වෙනසක් එක්ක ආප්ප කන්න ආස ඔයාලා හැමෝම වෙනුවෙන් අපි සතියේ දවස් හතේම රෑ 8 වෙනකන් ඉන්නවා.....
05/09/2024

මේක නං පිස්සුවක් වේගෙන එන්නේ...🤤♥️
වෙනසක් එක්ක ආප්ප කන්න ආස ඔයාලා හැමෝම වෙනුවෙන් අපි සතියේ දවස් හතේම රෑ 8 වෙනකන් ඉන්නවා..🌝🍽️😎
කාලා බලන්න ආස හිතෙයි...😙

🔴 Specially for korean food lovers..😌🍭What is your choice..?🫣❤️🔺Kimchi (Korean chutney) or sweet onion sambol (Sri Lanka...
04/09/2024

🔴 Specially for korean food lovers..😌🍭

What is your choice..?🫣❤️

🔺Kimchi (Korean chutney) or sweet onion sambol (Sri Lankan Chutney) 🤤🍴
Cafe Fort Nook
Galle Fort

Age is just a number for hopper lovers...♥️💏👩‍🦳👱‍♂️🧒👱👱‍♀️🧔Convert every EVE into mouthwatering Hoppaz EVE with our hoppe...
03/09/2024

Age is just a number for hopper lovers...♥️💏👩‍🦳👱‍♂️🧒👱👱‍♀️🧔
Convert every EVE into mouthwatering Hoppaz EVE with our hoppers variation..🍽️😀🤤

වයස නං මොකද්ද.. 🤔🤔
චූටි බට්ටගෙ ඉදන් ලොකු පැට්ටට වෙනකං සැරට රසට මිහිරට සැපේ ආප්පයක් දෙකක් කන්න නං ඉතිම්...🤤🔴🤤🔴
Cafe Fort Nook එන්න ඕනේ..

Sometimes you only need a popping boba in your mouth to take a break from all the pain...🤤♥️🧋Cafe Fort Nook             ...
02/09/2024

Sometimes you only need a popping boba in your mouth to take a break from all the pain...🤤♥️🧋
Cafe Fort Nook

ආසම රස තෝරගන්න..😀😀🫠🫠අළුත්ම ඉස්සො variation එක try කරන්න හෙටත් පුළුවන්..🤤🦐🤤🦐හවස 5 ඉදන් හොදේ..🌜️😎🌝🌞
31/08/2024

ආසම රස තෝරගන්න..😀😀🫠🫠

අළුත්ම ඉස්සො variation එක try කරන්න හෙටත් පුළුවන්..🤤🦐🤤🦐

හවස 5 ඉදන් හොදේ..🌜️😎🌝🌞

31/08/2024

බඩ පිරෙන්න බත් කාලා ඉද්දි “චීස් ආප්පෙකුත් කමුද?” කියලා යාලුවෙක් ඇහුවම 😉🫣❤️

🔴 හො.ම.ග.ත.යු   😲ඔන්න ඉතිම් අද හවස ඉදන් Cafe Fort Nook අපි තවත් එක් විශේෂාංගයක් එකතු කරනවා..🤤♥️ඔයාලත් කැමති නං රසම රස 🦐 ...
30/08/2024

🔴 හො.ම.ග.ත.යු 😲

ඔන්න ඉතිම් අද හවස ඉදන් Cafe Fort Nook අපි තවත් එක් විශේෂාංගයක් එකතු කරනවා..🤤♥️
ඔයාලත් කැමති නං රසම රස 🦐 ඉස්සො ආප්ප කන්න අපිත් එක්ක එකතු වෙන්න..🌝😍

Introducing prawns hopper variation from today evening hoppaz eve @ cafe fort nook.
Join with us & grab your favorite..😍🍽️

Address

Y. W. C. A Building, 23, Church Street, Dutch Fort
Galle
80000

Opening Hours

Monday 07:00 - 18:00
Tuesday 07:00 - 18:00
Wednesday 07:00 - 18:00
Thursday 07:00 - 18:00
Friday 07:00 - 18:00
Saturday 07:00 - 18:00
Sunday 07:00 - 18:00

Telephone

+94781358594

Website

Alerts

Be the first to know and let us send you an email when Cafe Fort Nook posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category