Dutch Lanka Bakers

Dutch Lanka Bakers Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dutch Lanka Bakers, No. 75, Sri Hemananda Mawatha, Bataganwila, Galle.

Since we started operations in 2018,we have set our course towards becoming the most loved, most innovative, most hygienic bakery and restaurant operation in this country.

Short Eats නම්... Dutch Lanka තමයි! 😍🔥
14/06/2026

Short Eats නම්... Dutch Lanka තමයි! 😍🔥

13/06/2026

මෙන්න ඔයාගේ special moments වලට COMBO SNACK BOX එක 😋
යාළුවෝ එක්ක chill වෙන වෙලාවටත්, office එකේ party එකකටත්, birthday surprise එකකටත් – මේක තමයි best choice එක!

Dutch Lanka Mixed Rice 🌟රසටත්... සුවඳටත්...හැමෝගෙම හිත දිනාගත් රසය! 😍Seafood 🦐 + Chicken 🍗 + Sausages + Eggs 🍳
12/06/2026

Dutch Lanka Mixed Rice 🌟
රසටත්... සුවඳටත්...
හැමෝගෙම හිත දිනාගත් රසය! 😍

Seafood 🦐 + Chicken 🍗 + Sausages + Eggs 🍳

🔥 රැකියා අවස්ථා ඔබ වෙනුවෙන්! 🔥🍞 Dutch Lanka Bakers ආයතනය සඳහා 🔸 බේකරි බාස්වරුන්🔸 කිචන් හෙල්පර්🔸 කැශියර්🔸 බෙදාහැරීමේ රියද...
09/06/2026

🔥 රැකියා අවස්ථා ඔබ වෙනුවෙන්! 🔥

🍞 Dutch Lanka Bakers ආයතනය සඳහා

🔸 බේකරි බාස්වරුන්
🔸 කිචන් හෙල්පර්
🔸 කැශියර්
🔸 බෙදාහැරීමේ රියදුරු

✅ ආකර්ෂණීය වැටුපක්
✅ දක්ෂතාවයට ගැලපෙන ප්‍රතිලාභ
🔸 නවාතැන් පහසුකම් 🏠
🔸 කෑම බීම නොමිලේ 🍛
🔸 හොඳ සේවා පරිසරයක් 🤝

ඔබත් ඔබගේ දක්ෂතාවය සමඟ අපේ කණ්ඩායමට එකතු වන්න! 💪✨
🔹 පළපුරුදු සේවක සේවිකාවන් දැන් බඳවා ගැනේ
🔹 දක්ෂතාව පළපුරුද්ද මත ඉහල වැටුපක්

📞 වැඩි විස්තර සඳහා අමතන්න:
076 255 6430
077 458 0071

#රැකියාඅවස්ථා

Boiled Vegetable Morning Packදවස සෞඛ්‍ය සම්පන්නව පටන් ගන්න හොඳම තේරීම! 💚Fresh boiled vegetables එකතුවක් සමඟ ලෙහෙසියෙන්, ...
08/06/2026

Boiled Vegetable Morning Pack

දවස සෞඛ්‍ය සම්පන්නව පටන් ගන්න හොඳම තේරීම! 💚
Fresh boiled vegetables එකතුවක් සමඟ ලෙහෙසියෙන්, රසවත් ලෙස සහ පෝෂණයෙන් පිරුණු උදෑසන ආහාරයක්.

🌞 උදේට පමණයි!

හරියටම Mixed Fried Rice කියන්නේ මේකට තමයි! 😍Meat රස ගොඩක් එකම පිඟානක!Seafood 🦐 + Chicken 🍗 + Sausages + Eggs 🍳
07/06/2026

හරියටම Mixed Fried Rice කියන්නේ මේකට තමයි! 😍
Meat රස ගොඩක් එකම පිඟානක!

Seafood 🦐 + Chicken 🍗 + Sausages + Eggs 🍳

06/06/2026

Dutch Lanka Shawarma එක කාපු අය දන්නවා මේකේ ඇත්තම රස! 😋

Breakfast Special at Dutch Lanka Bakery! ✨🥚 Egg Noodles🦐 Seafood Pastaරසවත්, පෝෂණීය, fresh breakfast එකකින් ඔබේ දවස ener...
05/06/2026

Breakfast Special at Dutch Lanka Bakery! ✨

🥚 Egg Noodles
🦐 Seafood Pasta

රසවත්, පෝෂණීය, fresh breakfast එකකින් ඔබේ දවස energetic විදියට පටන් ගන්න. ☀️❤️
උණු උණුවේ හදපු favorite breakfast special එක අදම enjoy කරන්න!

⏰ උදේට පමණයි!

තෙරුවන් සරණයි! ඔබගේ සියලු ප්‍රාර්ථනා ඉටුවන සුබ වෙසක් මංගල්‍යයක් වේවා. 🙏
30/05/2026

තෙරුවන් සරණයි! ඔබගේ සියලු ප්‍රාර්ථනා ඉටුවන සුබ වෙසක් මංගල්‍යයක් වේවා. 🙏

May this Eid bring new hope, success, and happiness into your life.Eid Mubarak! ✨🌙
28/05/2026

May this Eid bring new hope, success, and happiness into your life.
Eid Mubarak! ✨🌙

Address

No. 75, Sri Hemananda Mawatha, Bataganwila
Galle
80000

Opening Hours

Monday 06:00 - 21:00
Tuesday 06:00 - 21:00
Wednesday 06:00 - 21:00
Thursday 06:00 - 21:00
Friday 06:00 - 21:00
Saturday 06:00 - 21:00
Sunday 06:00 - 21:00

Telephone

+94767948401

Alerts

Be the first to know and let us send you an email when Dutch Lanka Bakers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dutch Lanka Bakers:

Share