MAL's Kitchen

MAL's Kitchen The Homemade Taste , Get Delivered to your doorstep ...
වස විසෙන් තොරව , ගෙදර රසයට , ඔබේ ගෙදරටම සෙනෙහසින්...

**Invitation For Successful Income Opportunity ***🌹ගාල්ලේ සහ ගාල්ල අවට ඔබට ජීවිතය වෙනස් කරගන්න ස්වර්ණමය අවස්ථාවක් !!! 🌈"...
07/01/2022

**Invitation For Successful Income Opportunity ***

🌹ගාල්ලේ සහ ගාල්ල අවට ඔබට ජීවිතය වෙනස් කරගන්න ස්වර්ණමය අවස්ථාවක් !!!

🌈"මට තව ආදායමක් තිබුනා නම් හොදයි " 🌈

⭕ඔබට කවදාහරි මෙහෙම ☝️ හිතිලා තියේද ,එසේනම් මේ ඔබේ හීනය සැබෑ කරගැනීමට මේ හොදම අවස්ථාවයි...!!!

⭕වැඩි කාලයක් වැය නොකර හොද ආදායමක් හදාගැනීමේ සාර්ථකම ක්‍රමයක් ඔබට හදුන්වාදීමට අපි සූදානම් , මේ සදහා ,

මේ ඉරිදා (ජනවාරි 9) උදේ 9.45 ට ගාල්ලේදී

පැවැත්වෙන කෙටි දැනුවත් කිරීමේ වැඩසටහනට ඔබත් අනිවාර්යයෙන් සහභාගි වෙන්න.(ස්ථානය ඔබට දැනුම් දෙනු ලැබේ)

❤ ආයතනයේ අවුරුදු 23 ක සේවා පලපුරුද්ද ඇති විධායක ශ්‍රේණියක් හොබවන මහත්මියකගේ සහභාගිත්වයෙන් මේ දැනුවත් කිරීම සිදු කෙරේ.

👉 කිසිදු මූලික පිරිවැයක් හෝ ඇතුලත් වීමේ ගාස්තු නොමැත.
👉 පුහුනුව සම්පූර්ණයෙන් නොමිලේ.
👉 Full time or part time වැඩ කිරීමේ හැකියාව.
👉 ඔබේ උනන්දුව මත ඉතා ඉහල ආදායමක් කෙටි කලකින් හදාගැනීමට හැකියාව.
👉 ආයතනය තුල ඉහල නිලතල ලබාගැනීම සහ ඒවාට අදාල නොයෙකුත් වරප්‍රසාද ලැබීමේ හැකියාව (මුදල් ත්‍යාග / වාහන ත්‍යාග /පවුලේ සියලු දෙනා සදහා තරු පහේ හෝටල් වල නිවාඩු / විදේශ සංචාර / නොමිලේ ඉතා වටිනා වෙනත් ත්‍යාග ඇතුලු අවස්ථා රාශියක් )

⭕නිසි සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව පැවැත්වෙන මෙම අවස්ථාව සදහා පැමිණෙන ඔබද එම උපදෙස් අනුව කටයුතු කලයුතු වේ.

⭕සීමිත සංඛ්‍යාවකට පමනක් ඉඩකඩ ඇති හෙයින් ඔබගේ ආසනය අදම වෙන් කරවා ගන්න.(කරුණාකර අනිවාර්යයෙන් පැමිනේ නම් පමනක් ඔබේ නම තහවුරු කරන්න, නැත්නම් මේ සදහා වෙනත් කෙනෙක්ට ඇති අවස්ථාව අහිමි වේ )

⭕සහභාගී වීමට පහත විස්තර ලැබෙන්නට සලස්වන්න .

නම -:
හැදුනුම්පතේ අංකය -:
වට්සප් අංකය -:
ඔබට මේ පණිවිඩය ලබාදුන් කෙනාගේ නම -:

මේ විස්තර 0714333335 යන අංකයට වට්සප් මැසේජ් එකක් ලෙස ලැබෙන්න සලස්වන්න.
මේ සදහා සම්බන්ධ වීමට කැමති වන ඔබට එම ස්ථානයේදීම රෙජිස්ටර් වීමට හැකි නිසා ඔබේ හැදුනුම්පතද රැගෙන එන්න අමතක කරන්න එපා.
නැවත මෙවන් වැඩසටහනක් ගාල්ලේදී පැවැත්වෙන දිනයක් කිව නොහැකි බැවින් මේ අවස්ථාව මගහැරගන්න එපා.

ඉතින් , ඔබේ ජීවිතේ හැරවුම් ලක්ශයේදී හමුවෙමු !

ස්තුතියි 🙏

කොයි ගුරාටත් නොදෙවෙනි " නාසිගුරා(න්) "... සුවද ඉතිරෙන රස වෑහෙන නාසිගුරාන් බත් උණු උණුවෙම කමු...!!!The Homemade Taste by ...
19/10/2020

කොයි ගුරාටත් නොදෙවෙනි " නාසිගුරා(න්) "...

සුවද ඉතිරෙන රස වෑහෙන නාසිගුරාන් බත් උණු උණුවෙම කමු...!!!

The Homemade Taste by , MAL's Kitchen.
0714333335
Call / Watsapp / Viber

රෑ වෙනකොට බත් කන්න අමාරු බැරි බැරි ගාය හොදවෙන්න , රෝස් පාන් කමුද තරු විසිවෙන සැරට කොටපු පොල් සම්බෝලයක් එක්ක? 😋ගෙදරටම වෙල...
21/05/2020

රෑ වෙනකොට බත් කන්න අමාරු බැරි බැරි ගාය හොදවෙන්න , රෝස් පාන් කමුද තරු විසිවෙන සැරට කොටපු පොල් සම්බෝලයක් එක්ක? 😋
ගෙදරටම වෙලා ඉන්න , අපි අරන් එන්නම් ..
**දැන්ම අමතන්න 0753730377**

රෑට මෙහෙම කමු...

රෝස් පාන් හෝ පාන් සමග ,
පොල් සම්බෝල,
අල කිරි හොදි,
සීනි සම්බෝල,
කුකුල් මස් , මාලු හෝ බිත්තර සමග.

රෝස් පාන් / පාන් / ඉදි ආප්ප / ආප්ප

*සුප් වර්ග , අතුරුපස සහ අපගේ අනෙකුත් ආහාර වල සියලු විස්තර පෝස්ට් එකේ අමුණා ඇත.

දයියා කොත්තු ... ගෙදර රසයට...Homemade kottu...0753730377
10/05/2020

දයියා කොත්තු ... ගෙදර රසයට...
Homemade kottu...
0753730377

සුවද ඉතිරෙන , රස වෑහෙන කහ බත...0753730377
10/05/2020

සුවද ඉතිරෙන , රස වෑහෙන කහ බත...
0753730377

""MAL's Kitchen""The Homemade Taste , get delivered to your doorstep.0753730377රස වෑහෙන කෙසෙල් කොලේ බත්...!ගාල්ලේ සහ අවට...
30/04/2020

""MAL's Kitchen""
The Homemade Taste , get delivered to your doorstep.
0753730377
රස වෑහෙන කෙසෙල් කොලේ බත්...!
ගාල්ලේ සහ අවට නිවස හෝ කාර්‍යාලය පිහිටි ඔබට අනගි අවස්තාවක් MAL's Kitchen වෙතින්...

කිසිදු වස විසකින් හෝ කෘතිම රසකාරකයකින් තොර නිසා දරුවන්ට පවා බයකින් තොරව දිය හැකි , නිවසේදීම සෞඛ්‍යයට හිතකර ලෙස සැකසූ ප්‍රනීත ආහාර , ඉතා ආරක්ශාකාරීව ඔබේ ලගටම...

**දැන්ම අමතන්න 0753730377
**අපගේ MAL's Kitchen ෆේස් බුක් පිටුවට පිවිස මැසේජ් එකක් ආකාරයෙන්ද ඇණවුම් කල හැක..

> ඔබගේ ඇණවුම ලැබුනු විට මුදල් ගෙවන්න.

> පිටරට වෙසෙන ඔබට , ලංකාවේ සිටින ආදරණීයන් වෙත රසවත් ආහාර වේලක් යැවීමට අපගෙන් විශේෂ සේවාවක්...!

* පාර්සල් පහක් හෝ ඊට වඩා ඇනවුම් කල විට ප්‍රවාහන ගාස්තු අය නොකෙරේ.(7km ඇතුලත)
** පාර්සල් දහයක් හෝ ඊට වඩා වැඩි ඇණවුම් සදහා මුලු බිලෙන් 10% ක වට්ටමක් පිරිනැමේ .

සැ.යු.-: පෙර ඇණවුම් පමණි.

*දිවා ආහාර සදහා එදිනම උදෑසන 8 වනතෙක් ඇණවුම් බාර ගැනේ.
*රාත්‍රි ආහාර සදහා එදිනම සවස 5 වනතෙක් ඇණවුම් බාර ගැනේ.

මීට අමතරව උදෑසන ආහාර සදහාද විශේෂ ඇණවුම් බාර ගනු ලැබේ.(පාර්සල් දහයකට වැඩි පමණි)

* කිරිබත් , සීනි සම්බෝල හෝ ලුනු මිරිස් සමග.
* රතු බත් හෝ සුදු බත් සමග ,
පොල් සම්බෝල හෝ පොල් මැල්ලුම්,
පරිප්පු කිරට,
කුකුල් මස් , මාලු මිරිසට හෝ බිත්තර .
* ඉදි ආප්ප සමග ,
අල කිරි හොදි ,
පොල් සම්බෝල හෝ පොල් මැල්ලුම් ,
කුකුල් මස් හෝ මාලු මිරිසට.
* පොල් රොටී ,
ලුනු මිරිස්,
කුකුල් මස් හෝ මාලු මිරිසට .
* තෙම්පරාදු කඩල.
* තම්බන ලද මුං ඇට , කවුපි , කඩල සමග පොල් සම්බෝල හෝ ලුනු මිරිස් සමග පොල්.
අපගේ ෆේස් බුක් පිටුව ලයික් කර නිරන්තරයෙන් අප සමග රැදී සිටින්න...💕
https://www.facebook.com/MALs-Kitchen-112413510420625/

***2020 / 04 / 24 යන දිනට විශේෂ සූදුරු බත්  *** ගාල්ල අවට නිවස හෝ කාර්‍යාලය පිහිටි ඔබට අනගි අවස්තාවක් MAL's Kitchen වෙති...
23/04/2020

***2020 / 04 / 24 යන දිනට විශේෂ සූදුරු බත් ***

ගාල්ල අවට නිවස හෝ කාර්‍යාලය පිහිටි ඔබට අනගි අවස්තාවක් MAL's Kitchen වෙතින්..

කිසිදු වස විසකින් තොර , දරුවන්ට පවා බයකින් තොරව දිය හැකි , නිවසේදීම සෞඛ්‍යයට හිතකර ලෙස සැකසූ ප්‍රනීත ආහාර , ඉතා ආරක්ශාකාරීව ඔබේ ලගටම..
**දැන්ම අමතන්න 0719904103 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවිඩ මගින් )
**අපගේ MAL's Kitchen ෆේස් බුක් පිටුවට පිවිස මැසේජ් එකක් ආකාරයෙන්ද ඇණවුම් කල හැක..

https://www.facebook.com/MALs-Kitchen-112413510420625/

2020 / 04 / 24 යන දින සදහා පහත සදහන් ආහාර වර්ග ඔබට දැන් ඇණවුම් කල හැක.
ඔබගේ ඇණවුම ලැබුනු විට මුදල් ගෙවන්න.

*** දිවා ආහාර සදහා විශේෂ සූදුරු බත් ***

> කෙසෙල් කොලයේ එතූ සූදුරු බත,
කුකුල් මස් , මාලු හෝ බිත්තර
අඹ චට්නි
පරිප්පු කිරට
අමු තක්කාලි ලූනු සම්බෝලය ,
පපඩම්.
(රු.290/= )

>කෙසෙල් කොලේ එතූ රතු හෝ සුදු බත් ,
කුකුල් මස් (රු.160/= ) , මාලු (රු.170/=) හෝ බිත්තර (රු. 150/=)

> එලවලු තෙම්පරාදු නූඩ්ල්ස් ,
බිත්තර (රු. 270/=) හෝ සොසෙජස් (රු.280/=) සමග.

* අතුරුපස සදහා *
> චොකලට් බිස්කට් පුඩින්
> කැරමල් පුඩින්
> පළතුරු සලාද
ඇණවුම් කල හැක .

*** රාත්‍රි ආහාර ***

> සුප් වර්ග
එලවලු සුප් (රු.120/=)
එලවලු සහ කුකුල් මස් සුප් ( රු.150/=)

> එලවලු බත් ,
එලවලු බත් (රු.240/=),
බිත්තර (රු.260/=) , හෝ කුකුල් මස් (රු.280/=)සමග .

>ක්ලබ් සැන්විචස්
බිත්තර සහ සොසෙජස් සමග (රු.190/=)
බිත්තර සහ කුකුල් මස් සමග (රු.180/=)
බිත්තර සහ හැම් සමග (රු.220/=)

* පාර්සල් දෙකක් හෝ ඊට වඩා ඇනවුම් කල විට නිවසටම / කාර්‍යාලයටම ගෙන එනු ලැබේ.
** පාර්සල් පහක් හෝ ඊට වඩා වැඩි ඇනවුම් වලට ප්‍රවාහනය නොමිලේ කරදෙනු ලැබේ.
***පාර්සල් දහයක් හෝ ඊට වැඩි ඇණවුම් සදහා මුලු මුදලෙන් 15% ක වට්ටමක් පිරිනැමේ.

සැ.යු.-: පෙර ඇණවුම් පමණි.
*දිවා ආහාර සදහා එදිනම උදෑසන 8 වනතෙක් ඇණවුම් බාර ගැනේ.
*රාත්‍රි ආහාර සදහා එදිනම සවස 5 වනතෙක් ඇණවුම් බාර ගැනේ.

සැ.යු. -: ඉහත සදහන් මෙනුව 2020/ 04/ 24 දින සදහා පමනක් වලංගු වේ.
විවිධාකාරයේ ඉතා ප්‍රනීත ආහාර වර්ග රැසක් ඉදිරියේදී ඔබ වෙත ලබාදෙන අතර අප සමග නිරන්තරයෙන් රැදී සිටින ලෙස ආදරෙයෙන් ඉල්ලා සිටිමු 💕

*--2020 / 04 / 21සහ 22 යන දින දෙකට විශේෂ ලම්ප්‍රයිස් *** ගාල්ල අවට නිවස හෝ කාර්‍යාලය පිහිටි ඔබට අනගි අවස්තාවක් MAL's Kit...
20/04/2020

*--2020 / 04 / 21සහ 22 යන දින දෙකට විශේෂ ලම්ප්‍රයිස් ***

ගාල්ල අවට නිවස හෝ කාර්‍යාලය පිහිටි ඔබට අනගි අවස්තාවක් MAL's Kitchen වෙතින්..

කිසිදු වස විසකින් තොර , දරුවන්ට පවා බයකින් තොරව දිය හැකි , නිවසේදීම සෞඛ්‍යයට හිතකර ලෙස සැකසූ ප්‍රනීත ආහාර , ඉතා ආරක්ශාකාරීව ඔබේ ලගටම..
**දැන්ම අමතන්න 0719904103 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවිඩ මගින් )
**අපගේ MAL's Kitchen ෆේස් බුක් පිටුවට පිවිස මැසේජ් එකක් ආකාරයෙන්ද ඇණවුම් කල හැක..

https://www.facebook.com/MALs-Kitchen-112413510420625/

2020 / 04 / 21 සහ 22 යන දින දෙක සදහා පහත සදහන් ආහාර වර්ග ඔබට දැන් ඇණවුම් කල හැක.
ඔබගේ ඇණවුම ලැබුනු විට මුදල් ගෙවන්න.

*** දිවා ආහාර සදහා බේක් කරන ලද විශේෂ ලම්ප්‍රයිස් ***

> කෙසෙල් කොලයේ එතූ ලම්ප්‍රයිස් බත,
කුකුලු මස් කරිය,
වම්බටු පැහි,
අලු කෙසෙල් හින්දුම ,
සීනි සම්බෝල,
බැදපු බිත්තර ,
පිපින්‍යා සම්බෝලය,
(රු.360/= )

>කෙසෙල් කොලේ එතූ රතු හෝ සුදු බත් ,
කුකුලු මස් (රු.160/= ) , මාලු (රු.170/=) හෝ බිත්තර (රු. 150/=)

> එලවලු තෙම්පරාදු නූඩ්ල්ස් ,
බිත්තර (රු. 170/=) හෝ සොසෙජස් (රු.180/=) සමග.

**රාත්‍රි ආහාර **

> සුප් වර්ග
එලවලු සුප් (රු.120/=)
එලවලු සහ කුකුලු මස් සුප් ( රු.150/=)

> එලවලු බත් ,
එලවලු බත් (රු.190/=),
බිත්තර (රු.220/=) , හෝ කුකුලු මස් (රු.240/=)සමග .

>ක්ලබ් සැන්විචස්
බිත්තර සහ සොසෙජස් සමග (රු.190/=)
බිත්තර සහ කුකුලු මස් සමග (රු.180/=)
බිත්තර සහ හැම් සමග (රු.220/=)

* පාර්සල් දෙකක් හෝ ඊට වඩා ඇනවුම් කල විට නිවසටම / කාර්‍යාලයටම ගෙන එනු ලැබේ.
** පාර්සල් පහක් හෝ ඊට වඩා වැඩි ඇනවුම් වලට ප්‍රවාහනය නොමිලේ කරදෙනු ලැබේ.
***පාර්සල් දහයක් හෝ ඊට වැඩි ඇණවුම් සදහා මුලු මුදලෙන් 15% ක වට්ටමක් පිරිනැමේ.

සැ.යු.-: පෙර ඇණවුම් පමණි.
*දිවා ආහාර සදහා එදිනම උදෑසන 8 වනතෙක් ඇණවුම් බාර ගැනේ.
*රාත්‍රි ආහාර සදහා එදිනම සවස 5 වනතෙක් ඇණවුම් බාර ගැනේ.

සැ.යු. -: ඉහත සදහන් මෙනුව 2020/ 04/ 21, 22 දින සදහා පමනක් වලංගු වේ.
විවිධාකාරයේ ඉතා ප්‍රනීත ආහාර වර්ග රැසක් ඉදිරියේදී ඔබ වෙත ලබාදෙන අතර අප සමග නිරන්තරයෙන් රැදී සිටින ලෙස ආදරෙයෙන් ඉල්ලා සිටිමු 💕

A great deal for people in & around Galle by MAL's Kitchen ...

Delicious and mouth watering food with homemade taste now can be delivered to your doorstep in the safest way.As there are no added artificial ingredients your kids also can enjoy our meals without any doubt.

**Hurry up and make your order **
>Via our Hot line 0719904103 (call or send message )
>Or you can also simply send a message to our face book page MAL'S Kitchen...

Menu for 2020 / 04 / 21 & 22

**Special Lunch menu lump rice***

>Lumprice in banana leaf ,
Chicken curry ,
Tempered brinjol ,
Ash planten curry,
Sini sambol ,
Fried egg,
Cucumber salad.
(Rs.360/=)

>Red or white rice packed in Banana leaf,

Chicken (Rs.160/=) , Fish (Rs. 170/=) or eggs ( Rs. 150/=)

>Fried noodles
With eggs (Rs. 170/=) or chicken (Rs.180/=)

**Dinner Menu**

>Soup
Vegetable soup (Rs. 120/=)
Vegetable and Chicken soup (Rs. 150/=)

>Fried rice
Vegetable (Rs. 190/=)
Egg (Rs.220/=)
Chicken (Rs. 240/=)

>Club sandwiches ,
With eggs and sausages (Rs. 190/=)
With eggs and chicken (Rs. 180/=)
With eggs and ham (Rs.220/=)

Note**** Above menus are only valid for 2020/04/21 & 22 dates and many more mouth watering dishes are coming up...
Stay tuned with us 💕

*Packages will be delivered to your doorstep when minimum 2 packs are ordered .
**Packages would be delivered to your doorstep 'without any delivery charge' if minimum 5 or more packs are ordered .
***A discount of 15/% for total bill will be offered if minimum 10 or more packs are ordered .

Note -: Pre orders only
*For lunch, orders can be given until 8 a.m. on same day.
*For dinner, orders can be given until 5p.m. on same day.

https://www.facebook.com/MALs-Kitchen-112413510420625/

ගාල්ල අවට නිවස හෝ කාර්‍යාලය පිහිටි ඔබට අනගි අවස්තාවක් MAL's Kitchen වෙතින්..කිසිදු වස විසකින් තොර , දරුවන්ට පවා බයකින් ත...
19/04/2020

ගාල්ල අවට නිවස හෝ කාර්‍යාලය පිහිටි ඔබට අනගි අවස්තාවක් MAL's Kitchen වෙතින්..

කිසිදු වස විසකින් තොර , දරුවන්ට පවා බයකින් තොරව දිය හැකි , නිවසේදීම සෞඛ්‍යයට හිතකර ලෙස සැකසූ ප්‍රනීත ආහාර , ඉතා ආරක්ශාකාරීව ඔබේ ලගටම..
**දැන්ම අමතන්න 0719904103 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවිඩ මගින් )
**අපගේ MAL's Kitchen ෆේස් බුක් පිටුවට පිවිස මැසේජ් එකක් ආකාරයෙන්ද ඇණවුම් කල හැක..

https://www.facebook.com/MALs-Kitchen-112413510420625/

2020 / 04 / 20 දින සදහා පහත සදහන් ආහාර වර්ග ඔබට දැන් ඇණවුම් කල හැක.
ඔබගේ ඇණවුම ලැබුනු විට මුදල් ගෙවන්න.

**දිවා ආහාර**

> කෙසෙල් කොලයේ එතූ රතු හෝ සුදු බත්,
බදින ලද වම්බටු සම්බෝලය,
පරිප්පු,
පපඩම්,
කුකුලු මස් (රු.160/=) , මාලු (රු.170/=)හෝ බිත්තර (රු.150/=) සමග

> එලවලු තෙම්පරාදු නූඩ්ල්ස් ,
බිත්තර (රු. 170/=) හෝ සොසෙජස් (රු.180/=) සමග.

**රාත්‍රි ආහාර **

> සුප් වර්ග
එලවලු සුප් (රු.120/=)
එලවලු සහ කුකුලු මස් සුප් ( රු.150/=)

> එලවලු බත් ,
එලවලු බත් (රු.190/=),
බිත්තර (රු.220/=) , හෝ කුකුලු මස් (රු.240/=)සමග .

>ක්ලබ් සැන්විචස්
බිත්තර සහ සොසෙජස් සමග (රු.190/=)
බිත්තර සහ කුකුලු මස් සමග (රු.180/=)
බිත්තර සහ හැම් සමග (රු.220/=)

* පාර්සල් දෙකක් හෝ ඊට වඩා ඇනවුම් කල විට නිවසටම / කාර්‍යාලයටම ගෙන එනු ලැබේ.
** පාර්සල් පහක් හෝ ඊට වඩා වැඩි ඇනවුම් වලට ප්‍රවාහනය නොමිලේ කරදෙනු ලැබේ.
***පාර්සල් දහයක් හෝ ඊට වැඩි ඇණවුම් සදහා මුලු මුදලෙන් 15% ක වට්ටමක් පිරිනැමේ.

සැ.යු.-: පෙර ඇණවුම් පමණි.
*දිවා ආහාර සදහා එදිනම උදෑසන 8 වනතෙක් ඇණවුම් බාර ගැනේ.
*රාත්‍රි ආහාර සදහා එදිනම සවස 5 වනතෙක් ඇණවුම් බාර ගැනේ.

සැ.යු. -: ඉහත සදහන් මෙනුව 2020/ 04/ 20 දින සදහා පමනක් වලංගු වේ.
විවිධාකාරයේ ඉතා ප්‍රනීත ආහාර වර්ග රැසක් ඉදිරියේදී ඔබ වෙත ලබාදෙන අතර අප සමග නිරන්තරයෙන් රැදී සිටින ලෙස ආදරෙයෙන් ඉල්ලා සිටිමු 💕

A great deal for people in & around Galle by MAL's Kitchen ...

Delicious and mouth watering food with homemade taste now can be delivered to your doorstep in the safest way.As there are no added artificial ingredients your kids also can enjoy our meals without any doubt.

**Hurry up and make your order **
>Via our Hot line 0719904103 (call or send message )
>Or you can also simply send a message to our face book page MAL'S Kitchen...

Menu for 2020 / 04 / 20

**Lunch menu**

>Red or white rice packed in Banana leaf,
Fried brinjol sambol,
Dhal curry ,
papadam,
Chicken (Rs.160/=) , Fish (Rs. 170/=) or eggs ( Rs. 150/=)

>Fried noodles
With eggs (Rs. 170/=) or chicken (Rs.180/=)

**Dinner Menu**

>Soup
Vegetable soup (Rs. 120/=)
Vegetable and Chicken soup (Rs. 150/=)

>Fried rice
Vegetable (Rs. 190/=)
Egg (Rs.220/=)
Chicken (Rs. 240/=)

>Club sandwiches ,
With eggs and sausages (Rs. 190/=)
With eggs and chicken (Rs. 180/=)
With eggs and ham (Rs.220/=)

Note**** Above menus are only valid for 2020/04/20 date and many more mouth watering dishes are coming up...
Stay tuned with us 💕

*Packages will be delivered to your doorstep when minimum 2 packs are ordered .
**Packages would be delivered to your doorstep 'without any delivery charge' if minimum 5 or more packs are ordered .
***A discount of 15/% for total bill will be offered if minimum 10 or more packs are ordered .

Note -: Pre orders only
*For lunch, orders can be given until 8 a.m. on same day.
*For dinner, orders can be given until 5p.m. on same day.

https://www.facebook.com/MALs-Kitchen-112413510420625/

ලම්ප්‍රයිස්....
19/04/2020

ලම්ප්‍රයිස්....

චිකන් බිරියානි ...උණු උණුවට... කමු හනිකට ...
19/04/2020

චිකන් බිරියානි ...
උණු උණුවට... කමු හනිකට ...

කිරිපිටි පුඩින් ...රසම රසයි ...😋
19/04/2020

කිරිපිටි පුඩින් ...
රසම රසයි ...😋

Address

Galle

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Telephone

+94719904103

Website

Alerts

Be the first to know and let us send you an email when MAL's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share